අපෝ ලංකාව ගන්න දෙයක් නැති වෙනවා...ඉන්දියාව වගේ වීගෙන එන්නේ...අහන්න දෙයක් නැහැ..මිනිස්සු ඉන්නේ පීඩනයෙන්...ඒක පිට වෙන විදි මිනිස්සුන්ගේ මානසික මට්ටමට සාපේක්ෂයි....ඔතන වීඩියෝ කරපු එකාගෙයි, අර කෙල්ලට වැඳපන් කිය කිය ගහන එකාගෙයි දෙන්නගෙම මානසික මට්ටම් හෙන ප්රාතමිකයි සහ ගොබ්බයි...නොදියුණු සමාජයක ලක්ෂණ...
ඔය වගේ එවුන් තමයි ඉන්දියාවේ කෙල්ලෙක් කොල්ලෙක් පඳුරක් අස්සේ ලව් කර කර ඉන්නවා දැක්කම වීඩියෝ කරලා කෙල්ලව අත ගාල එහෙම තොපි ඔහොම හැසිරෙන්න එපා කියල ආතල් ගන්නේ...
මට නම් මෙතන වීඩියෝ කරපු එකාට වැඩිය අසහනයක් තියෙනවා කියල පෙන්නේ අර වැඳපන් කියල ගහන එකාට...
වීඩියෝ කරපු එක වැරදි,,,එකේ කතා දෙකක් නෑ...වීඩියෝ කරලා අහු වුනාම ගහනවා නම් එතන පොඩි අවුලක් තියෙනවා...හරි නම් කරන්න තිබුනේ ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැල, පොලිසියට බාර දෙන එකයි...දියුණු සමාජයකට නීතිය අතට ගන්න එක හොද නැති දෙයක්..මොකද අපිට තව කෙනෙක්ව විනිශ්ය කරන්න අයිතියක් නැහැ....එකටනේ උසාවි පොලීසි ඉන්නේ...
හරි කමක් නෑ..අපි එච්චර දියුණු නෑ..අහු වුනා ගැහුවා...ගහපු එකත් හරි කියමුකෝ..ඒ කෙල්ලට වඳින්න කියන එකාට වෙනම අසහනයක් තියෙනවා කියල තමයි පෙන්නේ...ඒ යකා කරපු වැඩෙන් අපහසුතාවයට පත් වෙලා හිටපු කෙල්ල තවත් අපහසුවට පත් වුනා...ඒ කෙල්ලවත් වීඩියෝ එකට වැටුන...දැන් එකී රස්සාව කරන තැනට ගියත් අහනවා ඇති ඔයාට නේද ඒ වැන්දේ..මොකක්ද ඒ සිද්දිය කියල ලොල් නිකන් හිතපන් උබලගේ නංගි කෙනෙක් හෝ බිරිඳට ඔය වගේ දෙයක් වෙලා, ඔහොම වඳින සීන එකක් ඉන්ටෙර්නෙට් එකේ හැම තැනම ගිහින්, අනවශ්‍ය විදිහට අටෙන්ෂන් එකක් එයාලට ඇවිත් වගේ වුනොත්??
අවසානය නිගමනය,,,බහුතර සිංහලු හෙන ගොබ්බයි...