කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරලා

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    නිකන් කෙල්ලෝ ඉස්සරහ පොන්සියා වෙන්න්න දගලන්න එපා බන් වීරයෙක් වෙන්න හිත ගෙන.

    යකෝ අත පය තියින්නේ, gym එකට ගහින් muscle හදා ගත්තේ කෙල්ලොන්ගේ body guard වෙන්න නෙමයි.
    කෙල්ලෝ ඕනේ නම් ඇති තරම් පින් කරපන්, දිව්‍ය ලෝකේ ගියාම දෙවගණන් ගැන හිතන්න විතරයි ඕනේ දෙවගණන් දහස් ඇවිල්ල වැලද ගන්නවා. පෙර පිනට ලේබුන පිරමී ජීවිතේ නිකන් කෙල්ලෝ නිසා නාස්ති කර ගන්න එපා බන්.
    තමන්ට අදාළ නැති වලියක පෙටලෙන පිස්සෙක් වෙන්න එපා බන්.
    උබේ වයිෆ්ට අම්මට සහෝදරියෙකුට දුවට ඔය ටික උනා නම් උබ ඔහෙම සුද්ද කරයි ද. පලයන් බන් විහිලුවක් නොවී
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නිකන් කෙල්ලෝ ඉස්සරහ පොන්සියා වෙන්න්න දගලන්න එපා බන් වීරයෙක් වෙන්න හිත ගෙන.

    යකෝ අත පය තියින්නේ, gym එකට ගහින් muscle හදා ගත්තේ කෙල්ලොන්ගේ body guard වෙන්න නෙමයි.
    කෙල්ලෝ ඕනේ නම් ඇති තරම් පින් කරපන්, දිව්‍ය ලෝකේ ගියාම දෙවගණන් ගැන හිතන්න විතරයි ඕනේ දෙවගණන් දහස් ඇවිල්ල වැලද ගන්නවා. පෙර පිනට ලේබුන පිරමී ජීවිතේ නිකන් කෙල්ලෝ නිසා නාස්ති කර ගන්න එපා බන්.
    තමන්ට අදාළ නැති වලියක පෙටලෙන පිස්සෙක් වෙන්න එපා බන්.
    Mekata loku aiyala hadi karala hodatama amaruiy dan gym yanna bari tharam warahali wela
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    you really want to send that girl to the police? diyunu samaje punishment denna tibba poiliciya usawiya ewat diyunu nam, ape rate hetiyata on the spot justice tama gelapenne, polici usawi gaane giyanam ara kella iwarai policiya unta crime eka ahaddi naginawa
    එතකොට ඔයාගෙ තියරියෙ හැටියට පාරෙදි මොනවහරි හේතුවක් උඩ වාහනයක් හැප්පුනත් අල්ලගෙන වටකරගෙන ගහන්න ඕන ඌ මැරෙනකල්. වෙන මොනවහරි වැරැද්දක් පාරෙදි උනත් අල්ලගෙන තලන්න ඕන. දැන් මෙතැන මේ මනුස්සය වෙච්ච දේ ගැන කවුරුවත් දන්නෙ නෑ, ඇත්තටම මූ ෆොටෝ එකක් ගහන්න ගියාද එහෙම නැත්නම් එතැන වෙන දෙයක් උනාද මෙලෝ දෙයක් දන්නෙ නෑ. මේ වගේ වෙලාවකදි පර්සනල් ඇරියස් එකක් උනත් ඕන කෙනෙකුට කවර් කරන්න පුලුවන් මොකද නීතියක් නැති නිසා. අර කෙනෙක් කිව්ව වගේ මෙයා ෆොටෝ ගහපු එකට වැඩිය ලොකු වැරැද්දක් මේ ගහන උන් ටික කරන්නෙ පබ්ලික් තැනක අමු තිත්ත කුණුහර්ප කිය කිය. මොකද එතැන පොඩි ළමයි හෙම හිටිය නම් ඒක එයාලට හොඳ නෑ. තව මනුස්සයෙක්ට එහෙම ගහන එක කොහෙත්වම අනුමත කරන්න බෑ වැරදිලාවත් ඒ මනුස්සය වැරැද්දක් නොකරල නම් එයාට වෙන ශරීරික හානියට වැඩිය මානසික හානිය ගොඩක් වැඩියි. ඔයාලත් රටේ වගකීමක් තියෙන පුරවැසියො විදියට මේහෙම දේවල් ඇක්සෙප්ට් කරන එක නම් පුදුමයි.

    අපෝ ලංකාව ගන්න දෙයක් නැති වෙනවා...ඉන්දියාව වගේ වීගෙන එන්නේ...අහන්න දෙයක් නැහැ..මිනිස්සු ඉන්නේ පීඩනයෙන්...ඒක පිට වෙන විදි මිනිස්සුන්ගේ මානසික මට්ටමට සාපේක්ෂයි....ඔතන වීඩියෝ කරපු එකාගෙයි, අර කෙල්ලට වැඳපන් කිය කිය ගහන එකාගෙයි දෙන්නගෙම මානසික මට්ටම් හෙන ප්රාතමිකයි සහ ගොබ්බයි...නොදියුණු සමාජයක ලක්ෂණ...

    ඔය වගේ එවුන් තමයි ඉන්දියාවේ කෙල්ලෙක් කොල්ලෙක් පඳුරක් අස්සේ ලව් කර කර ඉන්නවා දැක්කම වීඩියෝ කරලා කෙල්ලව අත ගාල එහෙම තොපි ඔහොම හැසිරෙන්න එපා කියල ආතල් ගන්නේ...

    මට නම් මෙතන වීඩියෝ කරපු එකාට වැඩිය අසහනයක් තියෙනවා කියල පෙන්නේ අර වැඳපන් කියල ගහන එකාට...

    වීඩියෝ කරපු එක වැරදි,,,එකේ කතා දෙකක් නෑ...වීඩියෝ කරලා අහු වුනාම ගහනවා නම් එතන පොඩි අවුලක් තියෙනවා...හරි නම් කරන්න තිබුනේ ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැල, පොලිසියට බාර දෙන එකයි...දියුණු සමාජයකට නීතිය අතට ගන්න එක හොද නැති දෙයක්..මොකද අපිට තව කෙනෙක්ව විනිශ්ය කරන්න අයිතියක් නැහැ....එකටනේ උසාවි පොලීසි ඉන්නේ...

    හරි කමක් නෑ..අපි එච්චර දියුණු නෑ..අහු වුනා ගැහුවා...ගහපු එකත් හරි කියමුකෝ..ඒ කෙල්ලට වඳින්න කියන එකාට වෙනම අසහනයක් තියෙනවා කියල තමයි පෙන්නේ...ඒ යකා කරපු වැඩෙන් අපහසුතාවයට පත් වෙලා හිටපු කෙල්ල තවත් අපහසුවට පත් වුනා...ඒ කෙල්ලවත් වීඩියෝ එකට වැටුන...දැන් එකී රස්සාව කරන තැනට ගියත් අහනවා ඇති ඔයාට නේද ඒ වැන්දේ..මොකක්ද ඒ සිද්දිය කියල ලොල් නිකන් හිතපන් උබලගේ නංගි කෙනෙක් හෝ බිරිඳට ඔය වගේ දෙයක් වෙලා, ඔහොම වඳින සීන එකක් ඉන්ටෙර්නෙට් එකේ හැම තැනම ගිහින්, අනවශ්‍ය විදිහට අටෙන්ෂන් එකක් එයාලට ඇවිත් වගේ වුනොත්??

    අවසානය නිගමනය,,,බහුතර සිංහලු හෙන ගොබ්බයි...:lol:
    කියන්න ඕන ටික හරියටම කියල තියෙනව
    ------ Post added on Jun 9, 2022 at 3:45 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    උඹල හිතනවද ඔය වැඩේ කරපු එකම එකා ඌ කියලා. අනික ඌත් හෙන ගොබ්බයිනෙ ඔච්චරටම ඕනිනම් කරන විදිහක් තියනවනෙ. නෑ මේ වැරදිලා කැම් එක ඔන්වෙලා කියල ෂේප් වෙන්න හරි පුළුවන් එතකොට.
     
    • Like
    Reactions: neo7x and visalbro

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    68,387,255 views තියෙන මේ video එක ගත්තු එකාටත් ගහන්න වෙයි නේද සිංහලු :ROFLMAO:


    මොකක්ද මෙච්චර Views එන්න මේකෙ තියෙන විශේෂත්වය?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    maxresdefault.jpg


    :lol: :lol: :lol:
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    මේ මනුස්සය හරිද වැරදිද දන්නෙ නෑ . දවසක් නයිට් ශිෆ්ට් 1 ක් කරල ගෙදර එනකොට පට්ට නිදිමතෙ හිටගෙන නින්ද යනව . ට්‍රරන් 1 අල්න හිටපු 1 අත අත අරිල ලග උන්න එකෙකගෙ ඇන්ගට වැටුන . එතන හිටිය කොල්ලෙක් මට සිට් 1 දුන්න ඉදගෙන යන්න කියල. ඔනෙ නම් එතන උන්න උන්ට තිබ්බ අල්ලගෙන මට තඩිබාන්න්න . 2010 දි
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වීඩිය‍ෝ කරපු එක වැරදියි . ගහපු එක ඊටත් වඩා වැරදියි .. ඔය ගහපු එවුන් ටික වහාම නීතිය ඉදිරියට පැමිනවිය යුතුයි . වරදට විරුද්ධ ව‍ෙනවා කියන්න‍ේ අපිට දඩුවම් ද‍ෙන්න අයිතියක් ලැබ‍ෙනවා කියන එක න‍ෙව‍ෙයි කියලා ඔය ව‍ේසිග‍ෙ පුත්තුත් ඉග‍ෙන ගන්න ඕන‍ේ .. මූට තිය‍ෙන්න‍ේ මානව හිමිකම් ක‍ේස් එකක් දාන්න ..
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මේවගේ බේසාකම් කරලා වීරයො වගේ කතා කරන උන් ඉන්න තැනක නෙ උබත් මේක දාලා තියෙන්නේ 😂 වැඩක් නෑ ඉතිං කතා කරලා. මෙතනත් කමෙන්ට් දාපු සමහරු තාත්තගෙ ඇටේ ඉදන් අම්මගෙ බඩට ඇවිත් සංසේචනය වෙලා හරි විදියට ඉපදුන උන් නෙවේ. කෙලින් ම පිරිමි පිරිමි පයිකොටවල එකෙකුගෙ ඇටේ ඇතුලෙ සංසේචනය වෙලා ඇටේ පලාගෙන බිමට වැටිච්ච ඈයො😂
     
    • Haha
    Reactions: buddikagayan