කෝච්චිවල යන අය ඉන්නවද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කෝච්චි වල උදේ හවස යන කෙල්ලො පට්ට කපටියි. උන් කරන්නෙ කෝච්චියේ යන්න පටන් ගත්තම ටික ටික කෝච්චිය ඇතුලේ පොඩි ගැන්සියකට සෙට් වෙන එක.

    අහිංසක හිනාපාර දාගෙන හිටියම ඉතින් ඕනම අයියා කෙනෙක්ගෙ හිත් වෙඬරු වගේ උණු වෙනවා.හැබැයි කෙල්ලෝ ඔහොම මායම දාලා කොල්ලොව අල්ලගන්නේ උන්ගෙම වාසියට.

    එතකොට සැමන් පැක්වෙලා වගේ යන කෝච්චියක සීට් එකක් අල්ලගන්න එක නතින්.මොකද මායමට අහුවෙච්ව එව්වෝ ඒක කරනවා.

    ගැන්සිය එක්ක ඉන්නකොට ආරක්ශාවත් තියෙනවා.එතකොට අසහනකාරයෝ ජැක් ගහන්න එන ප්‍රවණතාවයත් අඩුයි.මොකද එහෙම උනොත් නස්පුක් වෙන්න සෙට් එකෙන් කන්න වෙනවා.අහිංසක හිනාව දාගෙන කොමළ කරන ගැන්සියේ කෙල්ලෙක් වෙනුවෙන් කෝච්චියෙන් එළියට පනින්න උනත් සූදානම් අයියලා කිහිප දෙනෙක්ම ඔය එක ගැන්සියක ඉන්නවා.

    අනික තමයි ගැන්සියක ඉන්නකොට බෑග් එක කරේ එල්ලන් ඉන්න ඕනේ නෑ. වාඩි වෙලා ඉන්න එකෙක් දඩස් ගාලා බෑග් එක අරන් ඌගේ ඔඩොක්කුවෙන් තියා ගන්නවා.
    කෙල්ල සුදුවට ලස්සනට පොශ් ලයින් එකට ඉන්නවා නම් අයි ෆෝන් එකක හිමිකාරියක් නම් ඉතා ඉහළම වරප්‍රසාද ලැබෙනවා.

    මම දවස් ගානක් ඔය වගේ කෙල්ලෙක්ව නිරීක්ෂණය කරා.ඒ කෙල්ල වෙනුවෙන් ඕනම මොහොතක දිවි පුදන්න උනත් රෙඩි පිට හයේ හතරේ පොරක් සැදී පැහැදී ඉන්නවා. කෙල්ල කෝච්චියට නගින්නේ මම නගින ස්ටේශන් එකෙන්මයි. ඒත් අර බුවා කෝච්චියට අපේ ස්ටේශන් එකට කලින් ස්ටේශන් එකකින් කෝව්චියට නැගලා වාඩි වෙලා එනවා.
    ඔන්න දැන් මේකිත් කෝච්චියට ගොඩවෙලා සෙනඟ පීරගෙන අර බුවා ගාවට යනවා. මේකිව දැක්කා විතරයි ප්‍රින්සිපල්ව දැකපු හෙඩ් ප්‍රිෆෙක්ට් වගේ දඩබඩ ගාලා මූ නැගිටිනවා.නැගිටලා අරකිට ශීට් එක දෙනවා. ඊට පස්සෙ ඒකිගේ බෑග් එක රැක් එකට දානවා.ඒකිගේ ඇඟේ කවුරුත් නොගෑවෙන්න පථාක යෝධයෙක් වගේ ඒකි ගාව හිටගන්නවා.ඔන්න ඉතින් ඊට පස්සෙ මුකුළු කරනවා.

    දැන් ඉතින් මමත් මූන් දෙන්නා ගාවට වෙලා මේ කෝළම් බල බල ඉන්නවා.
    මූ කියනවා " කවී මම ඔයාට ඊයේ රෑ ටෙක්ස්ට් එකක් දැම්මා ඔයා රිප්ලයි කරේ නෑනේ." මේ බලන්නකෝ කියලා ෆෝන් එක පෙන්නුවා.
    මූ ඒකිගේ නම සේව් කරලා තියෙන්නේ
    " කවී ❤️" කියලා.
    ඒක බලපු කෙල්ල ඒකිගේ ෆෝන් එක ඔබලා ඔබලා මූගේ කන්වසේශන් එක පෙන්නුවා. " කෝ අනේ මට ආවේ නෑනේ "

    ෆෝන් එක පෙන්නුවාම අරූගේ මූණ සත පහ වගේ උනා.ඒ මැසේජ් ආපු නැති එකට වඩා මූගේ නම්බර් එක ඒකි සේව් කරලා තිබ්බ විදිහ දැක්කමයි කියලා ඕන ඔටු ලබ්බෙක්ට තේරෙනවා. මූ ඒකිගේ නික් නේම් එකෙන් හාට් දාලා සේව් කරන් හිටියට ඒකි මූගේ නම්බර් එක සේව් කරන් හිටියේ අන්තිම අමන විදිහට.

    " Train Sugath( seat) 💔😎

    -කැල්ලා ගමගේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    Kollage nama amana vidihata save karala kiyanna bahane. Naththan vena vidihak nahane. Eki aththama daala.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    සමහර එවුන් ඉන්නවා මට පෙන්නන්න බෑ කොච්චිවල යද්දි.
    හිතපන්කො ම්න් කොලබ ඉදන් මාතර යනව කියලා. ඔන්න කොටුවෙන් මන් නගිද්දි ඉඩ නෑ. ඔන්න එකෙක් ගාව සීට් එක ලග හිටගෙන යනවා. ඔන්න කලුතර හරියෙන් ඇහැට කනට පේන කෑල්ලක් නගිනව. එතකොට අර ඉදන් ඉන්න පැනියා ඒ කෙල්ල ඈතක හිටියත් අඩ ගහල සිට් එක දෙනව අදුරන කෙනෙක්ට දෙනව වගේ. අන්තිමට පැනියා අලුත්ගමින් බැහැල යනවා. අර *කයගේ සීට් එක ගන්ඩ බලන් ඒක ලග නිදානයක් රකින නාගයෙකු සේ හිටි එකාට හුලන්.

    ඇත්තටම අර පැනියයි කෙල්ලයි අදුරන්නෙත් නැ.

    ඔය වගේ සීන් වෙලා මට කොලබ ඉදන් මාතරට යනකම් හිටගෙන යන්න වුනා දවසක්.

    ගෑනුන්ගේ දුක දන්නේ තවත් ගෑනියෙක්ලු.
    ඒත් පිරිමි කෙලවන්නෙත් පිරිමින්ටමයි.

    කෝච්චි ගැන්සි වෙනම කතා කරන්න මාතෘකවක්
     
    Aeka chivalry (towards women) case ekak. Gaaniyekta ida dena eka, dorak arala dena eka, gaaniyek dorakin enna lasthivenavanam dora avahira nokireema, 'Ladies First' sankalpa valata ayath deyak. Ewa sampradayika deval. :-)
    Pirimiyeknam ivasagena inna thamai thiyenne, karadarayak vunath :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,853
    17,896
    113
    Aeka chivalry (towards women) case ekak. Gaaniyekta ida dena eka, dorak arala dena eka, gaaniyek dorakin enna lasthivenavanam dora avahira nokireema, 'Ladies First' sankalpa valata ayath deyak. Ewa sampradayika deval. :-)
    Pirimiyeknam ivasagena inna thamai thiyenne, karadarayak vunath :yes:
    Ladies first yanna dena eka hondai mokada etakota puka diha balanna puluwan nisa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය වගේ කතා නම් ගොඩක් තියෙනවා බන්.

    කෝච්චි ගැන්සි නම් පේන්න බෑ. උන්ගෙ සීට් පේලියක කවුරුහරි හිටියොත් එළවන්නමයි බලන්නෙ. නැත්නම් හින්ට් ගහනවා. හිනා වෙනවා යනකම්ම කෝචෝක් කරනවා.

    මම නම් ඒ කාලෙ ඕවා ගනන් ගන්නෙ නෑ. මට නෙමෙයි වගේ යනවා.

    දවසක් සීට් එකක ඉඩ නැතුව තියෙද්දිත් ඔය වගේ කෙල්ලෙක් මායි තව උන්ගෙ ගැන්සියෙ එකෙක්මයි අතරින් වාඩි උනානෙ. ඇත්තම කිව්වොත් ඒකිගෙ බාගයක් මගෙ ඔඩොක්කුවෙ වගේ. මම නැගිටින්නෙ නැතුව හිටියා.

    ටිකකින් ඒකි කියනව අයියෝ මල්ලි ඔයා නැගිටලා යයි කියලා ඉඳගත්තෙලු. මම ලාවට හිනාවක් දාලා හිටියා. ඒකි ටිකකින් හිටගත්තා.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සමහර එවුන් ඉන්නවා මට පෙන්නන්න බෑ කොච්චිවල යද්දි.
    හිතපන්කො ම්න් කොලබ ඉදන් මාතර යනව කියලා. ඔන්න කොටුවෙන් මන් නගිද්දි ඉඩ නෑ. ඔන්න එකෙක් ගාව සීට් එක ලග හිටගෙන යනවා. ඔන්න කලුතර හරියෙන් ඇහැට කනට පේන කෑල්ලක් නගිනව. එතකොට අර ඉදන් ඉන්න පැනියා ඒ කෙල්ල ඈතක හිටියත් අඩ ගහල සිට් එක දෙනව අදුරන කෙනෙක්ට දෙනව වගේ. අන්තිමට පැනියා අලුත්ගමින් බැහැල යනවා. අර *කයගේ සීට් එක ගන්ඩ බලන් ඒක ලග නිදානයක් රකින නාගයෙකු සේ හිටි එකාට හුලන්.

    ඇත්තටම අර පැනියයි කෙල්ලයි අදුරන්නෙත් නැ.

    ඔය වගේ සීන් වෙලා මට කොලබ ඉදන් මාතරට යනකම් හිටගෙන යන්න වුනා දවසක්.

    ගෑනුන්ගේ දුක දන්නේ තවත් ගෑනියෙක්ලු.
    ඒත් පිරිමි කෙලවන්නෙත් පිරිමින්ටමයි.

    කෝච්චි ගැන්සි වෙනම කතා කරන්න මාතෘකවක්
    අඩේ මේ සින් එක නම් අනන්තවත් මට වෙලා තියෙනවා. හැබැයි යේ අරුගෙන් රිටන් එක ගන්නත් චාන්ස් එක හම්බවෙලා තියෙනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අඩේ මේ සින් එක නම් අනන්තවත් මට වෙලා තියෙනවා. හැබැයි යේ අරුගෙන් රිටන් එක ගන්නත් චාන්ස් එක හම්බවෙලා තියෙනවා
    E kohomda
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනික සීට් දෙන එක.

    දවසක් මුස්ලිම් ගෑණු කෙනෙක්ට සීට් එක දුන්නා ළමයෙක් වඩාගෙන නැගපු. ටිකක් දුර යද්දි මටම කිව්වා ඉස්සරහ හිටගෙන යන මුස්ලිම් එකෙක්ට කතා කරන්න කියලා. මම කතා කරා. මෙන්න යකෝ ඌට සීට් එක දීලා ඒ ගෑණි බැහැලා ගියා. මම් දුන්න සීට් එක.

    සිංහලුන්ට දුන්නත් ඔය ටිකම තමයි. බැහැලා යද්දි වෙන එකෙක් ඉඳගන්න හැදුවත් යනවා යන්න සීට් එක දීපු එකා දිහා බලන්නෙ වත් නැතුව.

    ඇයි ඇන්ටිලා ලජ්ජාවක් නැතුව ඇඟට එනවා. ඊටපස්සෙ අපි අයින් උනාම උන් හොඳට යනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    owala kochi set mara athal kello kollo set wenawa machan. hamadama ekama compartment ekake balala wage or eka welawaka ude yanna ona. ethakota thama kalliyak set wenne. kapati ganuth innawa honda unuth innawaa

    kello balanna yanawa nam hondama raliway line eka Negombo-Fort thama mata nam hithanne. lassana kello godak innawa oya line ekaa.

    ape kollake ekka eka parak giya uge gedara utath eka set ekake innawa. patta kello bung inne. hondata posh widiyata lassanata andala yanawa

    ithin seat unath, unta nikan ma set wenawa. kolloma denawa lassana ekakata :P
     
    Last edited: