කෝච්චි ප්‍රස්නේ උත්තරේ...

chathu4742

Well-known member
  • කෝච්චි ප්‍රස්නේ උත්තරේ...

    හම්මො මම ගෙදර ඇවිත් එලකිරියෙ පැත්තෙ එනකොට මම අහපු කෝච්චි ප්‍රස්නේ thread එක පුරාම එක එක විකාර දාල... හොඳ උත්තර තිබ්බ අයත් හිටියා... ඒ අස්සෙ මගෙ රෙප් කපපු එවුනුත් හිටිය වැදගත් දෙයක් කරපන් ...වැදගත් post එකක් දාපන් කියල..
    මම නම් කියන්නෙ උන් ගිහින් මව් තුමියගෙන් අහපන් තාත්තට සරමෙ පිහිදගන්න වෙලා තිබ්බෙ නැතුවද උඹ වගේ එකෙක් ඉපදුනේ කියල...
    හරි බයිලා වැඩක් නෑ... තව උන් මගේ රෙප් කපන්න කලින් උත්තරෙට බහින්නම්:yes:

    මේ thread එක තෙරෙන්නේ නැත්තන් මේ මගේ කෝච්චි ප්‍රස්නේ කියවල උත්තර දීල එන්ඩෝ:cool:

    මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...

    අහ් තව එකක්...කව්දෝ කියල තිබ්බ මේකත් උඹේ උත්තරේ හින්දා උබේ රෙප් කැපෙයි ද කියලා...මට නම් අව්ලක් නෑ සහෝ..රෙප් තිබුනත් සතුටුයි නැතත් සතුටුයි..
    දෙනවා නම් දීපන් නැත්තන් කපපන්. මට පුක ද...:growl:ඒත් මේ උත්තරේ කියවලත් රෙප් කපන්නම හිතෙනවා නම් අව්ලක් නෑ පුටා කපපන් මයේ රෙප්:)
    w.jpg

    මේ ප්‍රශ්නෙදි ගොඩක් අයගේ උත්තරේ වෙලා තිබ්බේ අංක 3
    හැබැයි වලිගෙ පාගගෙන පුක හපාගත්ත උන් හිටියා රොත්තක් ම... මම වචන හරඹයක් කලේ නෑ සහෝ...මම ප්‍රශ්නෙත් ලියල යටින් එකේ පින්තූරෙකුත් දැම්ම...පොට්ට නැති ඕන එකෙකුට පේනවා සිද්දිය:frown::frown:

    මම මේ ප්‍රශ්නෙ ලියනකොට මගෙන් වැරදි උනේ නෑ බන්... මම ගානට හිතල ලිව්වෙ. මම නිගමන 6ක් ඉදිරිපත් කරල උත්තරෙත් මෙතන දාන්නම්..

    නිගමන අංක 1. ගොඩක් උන් වෙන වෙන රෙද්දවල් හිතල තිබුන... මුන් රේල් පාරේ ගැට ගහල කියල කිව්වම නිකන් හරකෙක් කඹේකින් කනුවක ගැට ගහපු සිද්දියක් හිතපු උන් හිටයා...අනේ මන්දා බන් උඹලෑ පරිකල්පනේ.... උන්ට කියන්නේ ආයෙත් ප්‍රශ්නේ හරියට කියවපන්..
    පින්තූරේ වත් බලහන්:growl::growl::growl::growl:

    නිගමන අංක 2. හුඟක් මානුශීයව හිතපු අය හිටියා.. තමන්ගේ ජීවිතේ පවා කැප කරල මිනිස්සු ටික බේරගන්න කෝච්චිය දිහාට දුවපු උන් හිටියා.. මේ එලකිරියෙ අපි එක්ක එහෙම පොරවල් ඉන්නවා කියලා දැනෙනකොටත් සතුටුයි බන්... ඇත්තමයි...ඒ අයගේ අදහස උනේ රේල් පාරෙ එක මිනිහෙක් වත් මරන්නෙ නැතුව කොහොමහරි කෝච්චිය නවත්තගන්න....ඒක එක විදිහක් කියමුකෝ .:yes::yes:.

    නිගමන අංක 3.
    ඉන්න කෑල්ලව බේරගන්න බලාගෙන ඉන්න උන් ගොඩයි..ඒකත් නරකම නෑ..හැබැයි උන් ඒකට මරන්න ලෑස්ති කාවද? ඒ අස්සෙ හෙන creative විදිහට හිතල අන්තිමේදි කෑල්ලට උකන්න සෙට් කරගත්තු එකෙකුත් හිටියා...ඒකත් එක අතකින් පට්ට ලොජිකල්:lol::lol:

    නිගමන අංක 4.
    වයසක මනුස්සයව මරමු කිව්ව...ඒ මිනිහා ජීවත් උනා ඇති..අනිත් කට්ටිය බේරගන්න කියලා කෝච්චිය 3 වෙනි පාරට හරවපු උන් හිටියා...උන් ජීඒත 9න් 8ක් බේරගත්ත...ඒකට ඒ අයට හොඳ හේතු තිබුනා... සමහර හේතු පිලිගන්න පුලුවන් එක පයින් ම... ඒත් ජීවිතයක් ගැන තීරණය කරන්න අපිට බැහැ කියල හිතපු අය අතරින් ගොඩක් උන් ගේ හිතට ආපු උත්තරෙත් 3 කියල මම දන්නවා.

    නිගමන අංක 5.

    ජානාදිපති ට එරෙහිව කෝච්චිය 2ට හරවපු උන් හිටියා...මමත් ඒකට අකමැති නෑ ඌ අපේ පොප්සි ජනේ බුවා නම්... අතන තව 2න්නෙකුත් ඉන්න එක නිසා ඒක අව්ල්..ගෑනු එපා කියල 2ට හරවපු උන් හිටියා..අනේ මංදා බන්..ඒකට නම් මට කට උත්තරත් නෑ...

    නිගමන අංක 6.
    කවුරුත් 1 වෙනි පීල්ලට හරවන්න ලෑස්ති නෑ...එතන මිනිස්සු ගාන වැඩී... අනික ඒ අය වැඩදායි මිනිස්සු..පොඩි එකෙකුත් හිටියනේ..ඒකට හරවපු එකෙකුත් හිටියා මම දැක්කා...ඒත් හේතුව කියල තිබ්බෙ නෑ...මේ පීල්ලට හරවන්නෙ නැතුව ඉන්න කියල ගත්ත තීරණේ නම් අරන් තියෙන්නෙ තනිකරම මිනිස්සු ගානයි , වටිනාකමයි ගැන හිතලා.

    සිරාවටම උත්තරේ මේකයි...
    මේකට උත්තර දුන්න එවුන් උත්තර දුන්නෙ උන්ගෙ දර්ශනය අනුව..මේක දාර්ශනික ගැටලුවක් බන්.. මේකට තමන් දෙන උත්තරෙන් උඹලගේ Vision එක(
    දර්ශනය ), mind status එක, personality වගේ දේවල් පිළිබිඹු වෙනවා.

    කිසිම දෙයක් නොකර කර්මයට ඉඩ දෙන්න හිතනවා නම්... ඒක උඹලෑ අඩුවක් එහෙම නෙවේයි..ඒක උඹේ දර්ශණය.

    මෙතනදි මම කරන්නේ මේකයි...

    ලීවරේ ඇදලා 3 වෙනි පීල්ලට හරවලා...අර වයසක මනුස්සය ලඟට ගිහින් කියනවා...සීයෙ මෙතන මෙහෙම සිද්දියක් තියෙන්නෙ... තාම කෝච්චියක් එන පාටක් නෑ..ඒත් ආවොත් ඔක්කොම අය ගලවන්න වෙලා මදි( කොහොමත් ගලවන්න බෑ කියල මම දැන දැනත් ) ඒ නිසා අතන පොඩි ඉගෙනගන්න කොල්ලෙකුත් ඉන්නවා මම ඌව බේර ගන්නද ඉසෙල්ලා කියලා..මට එක්කෙනෙක් දෙන්නෙක් බේරගන්න වෙලා ඇති කියල... මම ඒ මිනිස්සු කව්ද කියලත් කියනවා...පොඩි එකෙකුත් ඉන්නවා මම දැන් මොකද කරන්නෙ කියලා... වයසක පොර කියන දේ මත මෙතන ඊලඟට කරන දේ තීරණය වෙන්නෙ...
    පොර කිව්වොත්.. මට නම් මැරෙන්න දෙන්න එපා.. මාව ඉස්සෙල්ල ගලවපන්... වෙන එකකට හරවපන් මම උබට අරක දෙන්නම් මේක දෙන්නම් කියල...(අච්චර තරුණ ජීවිත ගැන කියල තියෙද්දිත් මුට ) ..මරණ බයට ඕනම කෙනෙක් මෙහෙම කියයි..ඒත් උදාර මිනිහෙක් කවදාවත් තව කෙනෙක් බිල්ලට දීල (අනික තරුණ ජීවිත ) තමුන් බේරෙන්නේ නෑ.. ඒ නිසා මේ වයසක මනුස්සයාගේ තියෙන ගතිගුණ ගැන හිතලා..මම ලීවරේ එහෙම්මම තියලා...3 වෙනි එකේ ම...හිත හදාගන්නවා...මට හැමෝම වෙනුවෙන් හොඳම තීරණේ ගත්ත කියලා...:dull::dull:

    ඒත් වයසක මනුස්සයා කිව්වොත් අනේ පුතේ මම ජීවත් උනා ඇති , අනික් අය බේරගන්න, කෝච්චිය හරවන්න මේකට... කියල....හ්ම්ම්......මම ඉක්මනට ගිහින් කාගේ හරි ඇඳුමක් ගලවලා ගන්නවා කාගේ හරි...ශර්ට් එකක් හරි මොකක් හරි. ලීවරේ 3 වෙනි පීල්ලට දානවා...වේගෙන් දුවනවා කෝච්චිය එන දිහාට ඒකත් වන වන...එක්කො මම හැප්පිලා මැරෙයි...කෝච්චිය නවාතී....නැත්තන් මම නොමැරී කෝච්චිය නවත්තගන්න මට පුලුවන් වෙයි..නැත්තන් මාත් මැරිලා කෝච්චියහ් දිගටම එයි.....ඒ මොනවා උනත් මට පව් නෑ.. මම මිනිස් ජීවිත ගැනයි අර වයසක මනුස්සයගෙ ලස්සන හදවත ගැනයි හිතුවා.... මම ඒ හැමෝටම කලින් මැරුනොත් අර වයසක මනුස්සයත් හැප්පුනත්...මට ලෝකය සමාව දෙයි කියල හිතනවා.....:(:(

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    can-stock-photo_csp9147439.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    tho marenne ahawal uttakada?
    marapiya api wage unwa uttare balanna awata:lol:

    ela ela
    oya wage thawa dahan
    wadakata nathath ape un ethana wadagath dekata tharka karanna ekathu una
    rep+
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඒත් වයසක මනුස්සයා කිව්වොත් අනේ පුතේ මම ජීවත් උනා ඇති , අනික් අය බේරගන්න, කෝච්චිය හරවන්න මේකට... කියල....හ්ම්ම්......මම ඉක්මනට ගිහින් කාගේ හරි ඇඳුමක් ගලවලා ගන්නවා කාගේ හරි...ශර්ට් එකක් හරි මොකක් හරි. ලීවරේ 3 වෙනි පීල්ලට දානවා...වේගෙන් දුවනවා කෝච්චිය එන දිහාට ඒකත් වන වන...එක්කො මම හැප්පිලා මැරෙයි...කෝච්චිය නවාතී....නැත්තන් මම නොමැරී කෝච්චිය නවත්තගන්න මට පුලුවන් වෙයි..නැත්තන් මාත් මැරිලා කෝච්චියහ් දිගටම එයි.....ඒ මොනවා උනත් මට පව් නෑ.. මම මිනිස් ජීවිත ගැනයි අර වයසක මනුස්සයගෙ ලස්සන හදවත ගැනයි හිතුවා.... මම ඒ හැමෝටම කලින් මැරුනොත් අර වයසක මනුස්සයත් හැප්පුනත්...මට ලෝකය සමාව දෙයි කියල හිතනවා.....:(:(

    far beyond the reality...ask from your heart:)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    :cool: එළ මචන් එළ තවත් මේ වාගේ කතා හදලා දාන්න. මම නම් ඊ්යෙ පට්ට ආතල් එකක් ගත්තා. :lol:උබට ජය වේවා.:yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,903
    6,557
    113
    ගග අද්දර
    මෙතන ඉන්න අනිත් උන් දුන්න උත්තර දුන්නේ trolley problem බලන් නැතුව බන්.
    උන් මෙන්න මේ උත්තරේ දෙන්නේ මෙන්න මෙහෙම අය කියලා දැනගෙන නෙමෙයි දුන්නේ...
    උබ trolley problem බලල උත්තර ගැන හොයල බලල උත්තරේ දෙන්නේ..
    ඒ නිසා උබ දෙන උත්තරේ ඇත්ත කියල පිළිගන්න බෑ...
    :lol::lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ub owa pehedili kara kara idala,uththare kalpana karl,leewar edal,kochchi dihawat duwal ynn kale thiyenw nm oit wada hoda kram thiye bn krnn.ehem beluwoth oka kohomd hoda ekk wenne.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    උඹ රේල් පීලි තියෙන කෝච්චි යන පැත්ත පළාතක යන්ඩ එපා...:dull: