ඇත්තටම වටින ත්රෙඩ් එකක්.පෙරා ඒ කාලේ ටිකක් වැදගත් විදියට හිටපු මනුස්සයෙක් ඉතිං.බම්ප් කරන්න මචන්.![]()

මාත් කොච්චි වලට මාර කැමතියි එකෙත් තියෙන්නෙ පිස්සුව මොඩල් ටිකක් හදන්ඩ, ඒත් ඔව හදන්ඩ ගියොත් ගෙදරින් කියයි මේ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන වයසද කියල... ඒත් මාරම කැමති දෙයක් කොච්චි,![]()
