කෝට් එක දාන්න එන්න කිව්වට සංජීවට මල පැනලා

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔතන අරුට එන්න තිබ්බ dress code එකට..ලියුමේත් දාල යැව්වා කියන්නේ ඌ දැනුවත් නෑ වෙන්න බැහැනෙ..
    අපේ party වලත් dress code තියෙන්නේ බන්..වැඩිය ඕනේ නෑ wso2 එකේ meeting guidelines වලත් තියෙනව customer meetings වලදී zoom meeting එකක උනත් formal ඉන්න ඕන කියලා :lol:..
    ඒක එහෙම තියෙද්දී මූ මෙහෙම කියන එක ටිකක් අවුල් හැබැයි ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Namal @ FCID

    image_1546359212-234d3c94a4-800x445.jpg

    FCID-Namal_850x460_acf_cropped.jpg
     
    • Haha
    Reactions: Don GasCan

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,941
    2,551
    113
    colombo
    හරි එහෙම කියල උසාවියට ටිෂර්ට් එකක් ඇදගන ගිහින් බලපන්කො ...මෙහෙමයි මචන් සමහර දේවල් තියනවා අපි කෝච්චර වැඩක් නැ කියල දැනගත්තත් කරන්න වෙනවා මේක එහෙම දෙයක් ..ටිකක් වයසට පලයන් එතකොට තේරේයි ..

    බිල්ඩින් එකට නෙමේ බන් අපි ගරුකරන්නේ පාර්ලිමේන්තු කියන කන්සෙප්ට් එකට ..මම නම් ඉතින් බිල්ඩින් එකටත් ගරු කරනවා මම ජෙෆ්රි බාවා die hard fan කෙනෙක් නිසා..
    ------ Post added on May 28, 2022 at 1:33 PM
    712.jpg
     
    • Love
    Reactions: gnilukshi

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    kariyata Gota pukey arapu paara shock ekata track wela wage. Also look at the words he uses. Okata wada loku dial inawa twitter ekey who convey the same sort of method with better choice of words.
    sahena track out gihin dan :lol:
    lankawe ugaththu baleta genna hoda naththe oka nisa thama..
    ugaththu wada krnna ona..buddhimath ewun leadership krnna ona..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Uo kiyana eka hari,

    Mehe Saree ekai Formal kit ekai oya bailath eka hethuwak parliament witharak neme government service godak ewage effectiveness aduwenna

    video eke dial eka long sleeves and tie dala porage natte blazer eka
    meke rule eka blazer ekakut adagena enna oni :lol:
    tropical climate ekaka e wage deyak rule ekak karageddima hithagannako munge effectiveness eka
     
    • Like
    Reactions: zid2021

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මොන පොර උනත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සෝ හින්දා ඕකා විතරක් නෙමෙයි IT සෙට් එකටම කෙල වෙනවා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    ඔය තට්ටය ඔහොමතමයි ..මම පළවෙනියට ඕක මීට් වෙන්න ගියදවසේ මම මුව දැකලතිබ්බේ නැ ..මම රැවටුන මුගේ වැඩකරන එකෙක්ට සංජිව කියල ඕක දෑක්කහම හිතන්න බැ සිරාපොරක් කියල කළු කොට කැත තට්ටක් ...මිනිස්සු පෙනුමෙන් මනින්න බැකියන්නේ ඕක තමා ..මේක නම් මම අනුමත කරන්නේ නැ ඕන පොරක් පාලිමන්ට් /උසාවී වගේ යන කොට එතනට අජේස් වෙන්න ඕනේ ..මාර්ක් ලොක්ක පවා හියරින්ග් එකට කොට් බැයක් දාල ගීයානේ ...
    ඒක තීරණය වෙන්නේ ඒක කොච්චර ගරුකටයුතු තැනක් ද කියන එක මත. පාර්ලිමේන්තුව කියන්නේ කිසිම ගරුකටයුතු තැනක්ද? ඔතනට වඩා ගරුකටයුතු තැනක් තමයි ටවුමෙ පොදු වැසිකිළිය. අපිරිසිදුවට තිබ්බත් මිනිස්සුන්ට කොච්චර සේවයක් වෙනවාද?
     
    • Like
    Reactions: zid2021

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    video eke dial eka long sleeves and tie dala porage natte blazer eka
    meke rule eka blazer ekakut adagena enna oni :lol:
    tropical climate ekaka e wage deyak rule ekak karageddima hithagannako munge effectiveness eka
    ඒක නම් එහෙම තමා.. හැබැයි මෙතෙන්දි කියපු dress code එකෙන් ආවේ නැති එක නම් වැරදියි නෙහ්? එහෙමයි කියලා අරූ එච්චර කියවන එකත් වැරදි හැබැයි 😅
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    video eke dial eka long sleeves and tie dala porage natte blazer eka
    meke rule eka blazer ekakut adagena enna oni :lol:
    tropical climate ekaka e wage deyak rule ekak karageddima hithagannako munge effectiveness eka
    katha karala wedak ne bn oya gena.

    Mata mewa dekkama ara coat eka dagena Aragale mun dawas wala awwa thepapu Mr.Thorz mathak wenne :rofl:
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    Effectiveness of this committee has been zero but let's make a big show of talking about attire. All show and nothing of substance.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,118
    22,209
    113
    ගම මහනුවරයි
    video eke dial eka long sleeves and tie dala porage natte blazer eka
    meke rule eka blazer ekakut adagena enna oni :lol:
    tropical climate ekaka e wage deyak rule ekak karageddima hithagannako munge effectiveness eka
    eka issue ekak na.. car eke ne enne adagenama inne nane.. anika oka Ac room ekakne.. so e point eka valid na... dress code ekak tibbama itin e widihata thamai yanta one.. :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    eka issue ekak na.. car eke ne enne adagenama inne nane.. anika oka Ac room ekakne.. so e point eka valid na... dress code ekak tibbama itin e widihata thamai yanta one.. :yes:

    kohomada hariyata kiyanne car eke enne kiyala?
    car ekata petrol gahaganna bari wennat puluwanne
    anika me crisis ekak nisane me okkoma karanne. Powercuts tiyana welawaka AC eka wediyen dala eke athule full suite dagena innawa kiyannet pissuwak :lol:

    katha karala wedak ne bn oya gena.

    Mata mewa dekkama ara coat eka dagena Aragale mun dawas wala awwa thepapu Mr.Thorz mathak wenne :rofl:

    magul kapuwek wage saramak ekka coat kallak adan enna oni :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    පාර්ලිමේන්තුව යනු උත්තරිතර තැනක් ඒත් එකට බේසර් දාල තක්සිඩෝ ගහලා යන්න ඇයි. ශර්ට් එකයි කලිසමයි ඇති සංජීව හරි. මුං අපිව තියන් ඉන්නෙ වැඩවසම් කාලේ වගේ