කෝට් එක දාන්න එන්න කිව්වට සංජීවට මල පැනලා

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    අඩේ ලංකාවේ ඉන්න වහල්ලු ගොඩ. කෝට් දාගෙන යන්න කියන මුන් අඩු ගානේ free thinking ගැන එහෙම අහලවත් නැතුව ඇති. දැන්වත් නිවහල් වෙයල්ලා බන්. ටයි කෝට් දාගෙන ආපු කියක් තොපිට ඇරියද ? මිනිහෙක්/ගෑනියෙක් ගත්තම උගේ වටින්නේ උගේ අදහස්, උගේ බාහිර පෙනුම වත් අදින ඇදුම වත් නෙමෙයි. පොදු තැනකට යද්දී එක එකාගේ orders වලට අනුව ඇදගෙන යන්න ඔනෙද යකෝ. හොටෙල් එකකට (ප්රිවට් තැනකට) උනත් මට ඕනේ විදියට යන්න දෙන් නැත්තම් මම යන් නෑ ( නිදහස් විධියට හිතන ඕන එකෙක් එහෙමයි)

    මිනිස්සුන්ට නිදහසේ හිතන්න පුරුදු කරන්න වෙනව සේරටම කලින්.

    අඩු ගානේ මෙහෙමවත් හිතපන්. ටයි කෝට් කියන්නේ සුද්දෝ සිතල රටවල ඉද්දි එහෙට ගැලපෙන්න හදාගත්ත ඇදුමක් ( ගොඩක් ගොබිලෝ පොර වෙන්න ඕක ඇන්දට). උන් උනත් මෙහෙ ඇවිත් හොටෙල් එකක ඉන්නේ ෂොට ගහන්. travel කරන උන්ගේ videos එහෙම බලපල්ලා නිකන්.
     
    • Like
    Reactions: shenat

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    අඩේ ලංකාවේ ඉන්න වහල්ලු ගොඩ. කෝට් දාගෙන යන්න කියන මුන් අඩු ගානේ free thinking ගැන එහෙම අහලවත් නැතුව ඇති. දැන්වත් නිවහල් වෙයල්ලා බන්. ටයි කෝට් දාගෙන ආපු කියක් තොපිට ඇරියද ? මිනිහෙක්/ගෑනියෙක් ගත්තම උගේ වටින්නේ උගේ අදහස්, උගේ බාහිර පෙනුම වත් අදින ඇදුම වත් නෙමෙයි. පොදු තැනකට යද්දී එක එකාගේ orders වලට අනුව ඇදගෙන යන්න ඔනෙද යකෝ. හොටෙල් එකකට (ප්රිවට් තැනකට) උනත් මට ඕනේ විදියට යන්න දෙන් නැත්තම් මම යන් නෑ ( නිදහස් විධියට හිතන ඕන එකෙක් එහෙමයි)

    මිනිස්සුන්ට නිදහසේ හිතන්න පුරුදු කරන්න වෙනව සේරටම කලින්.

    අඩු ගානේ මෙහෙමවත් හිතපන්. ටයි කෝට් කියන්නේ සුද්දෝ සිතල රටවල ඉද්දි එහෙට ගැලපෙන්න හදාගත්ත ඇදුමක් ( ගොඩක් ගොබිලෝ පොර වෙන්න ඕක ඇන්දට). උන් උනත් මෙහෙ ඇවිත් හොටෙල් එකක ඉන්නේ ෂොට ගහන්. travel කරන උන්ගේ videos එහෙම බලපල්ලා නිකන්.
    jeppek wagee :lol: