කෝට් 10 ක් ලැබුනොත්?

කෝට් 10 ක් ලැබුනොත&#35

  • Buy a house,car,3D TV etc etc..

    Votes: 7 11.7%
  • Quit working and Live from interest

    Votes: 4 6.7%
  • Quit Working and Start a small business

    Votes: 21 35.0%
  • Keep working While earning an Interest

    Votes: 14 23.3%
  • Find an easy going job and Living from interest

    Votes: 14 23.3%

  • Total voters
    60

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,149
    3,155
    113
    කෝට් 10 ක් ලැබුනොත්?

    කියන්න බලන්න කෝටි 10 ක් ලැබුනොත් මොනවද කරන්නෙ කියල:D
     
    Last edited:
    කරන්න දේවල්ද බන් නැත්තේ.

    1. කෝටි 2 න් ගෙයක් ගහල .නොර්මල් කාර් ඒකක් ගන්නවා (පෙට්රෝල් හොදට වැඩකරන,):lol:
    2. තව කෝටි 4 ක් බෑන්ක් ඒකකට දානවා .(poliya ekathuwenna arinawa)
    3. ඉතුරු 4 න් එද්වස්වලට වැඩියෙන් ප්රෝෆිට් තියන. දෙකට ආයෝජනය කරනවා.


    :lol::lol::lol::lol::lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,155
    113
    කරන්න දේවල්ද බන් නැත්තේ.

    1. කෝටි 2 න් ගෙයක් ගහල .නොර්මල් කාර් ඒකක් ගන්නවා (පෙට්රෝල් හොදට වැඩකරන,):lol:
    2. තව කෝටි 4 ක් බෑන්ක් ඒකකට දානවා .(poliya ekathuwenna arinawa)
    3. ඉතුරු 4 න් එද්වස්වලට වැඩියෙන් ප්රෝෆිට් තියන. දෙකට ආයෝජනය කරනවා.


    :lol::lol::lol::lol::lol:

    කෝටි 10 බැන්ක් කලොත් මාසෙට අඩුම තරමෙ 10 lakhs හම්බ වෙනව. මමනම් කරන්නෙ ඒ සල්ලි වලින් උම්බ කියන ජාතියේ කාර් එකක් අරන් ගේකුත් හෙමීට හදා ගන්නව. capital eka ithurui ne
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    හොද ප්‍රශ්නයක්

    1.aston martin එකක් ගන්නව:cool:
    2.පට්ට ගෙයක් හදනව :)
    3.ගෙදරට ඔනෙකරන බඩු ගන්නව:lol:
    4.ඉතිරිටික බෑන්කුවෙ දානව:rolleyes:
    කරන්න දේවල් ද නෑත්තෙ මතක්වෙන්නෙ නෑහෑනෙ:(
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,155
    113
    1.aston martin එකක් ගන්නව:cool:
    2.පට්ට ගෙයක් හදනව :)
    3.ගෙදරට ඔනෙකරන බඩු ගන්නව:lol:
    4.ඉතිරිටික බෑන්කුවෙ දානව:rolleyes:
    කරන්න දේවල් ද නෑත්තෙ මතක්වෙන්නෙ නෑහෑනෙ:(

    බැන්කුවෙ දාන්න ඉතුරු වෙන එකක් නැහැ බන් :(

    astron martin 30000k
    home 20000k
    home appliances 10000k

    අඩේ තව හතරක් ඉතුරුඉ නෙ
     
    Last edited: