1.aston martin එකක් ගන්නව
2.පට්ට ගෙයක් හදනව
3.ගෙදරට ඔනෙකරන බඩු ගන්නව
4.ඉතිරිටික බෑන්කුවෙ දානව
කරන්න දේවල් ද නෑත්තෙ මතක්වෙන්නෙ නෑහෑනෙ![]()
car eka gatthama ubata gewal hadanna wenne na lankawe thina DB 9 eke tax nathuwa price ekama kiyak wenawada ah?
කෝටි 10 බැන්ක් කලොත් මාසෙට අඩුම තරමෙ 10 lakhs හම්බ වෙනව. මමනම් කරන්නෙ ඒ සල්ලි වලින් උම්බ කියන ජාතියේ කාර් එකක් අරන් ගේකුත් හෙමීට හදා ගන්නව. capital eka ithurui ne


ආයෙත් අහලා........කෝට් 10ක් ලැබුනොත්, ඉස්‍සෙල්‍ලම කරන්නෙ පාවිච්‍චි කරපුවද නැද්‍ද කියල බලන එක... හොදයිනම්, අල්‍මාරියට දානව..
උබත් වරෙන් කොහෙහරි යන්‍ඩ තියනවනම් වැදගත් ගමනක්.. මම කෝට් එකක් දෙන්‍නම්... ආපහු ගේන්‍න කලින් ලොන්‍ඩ්‍රි දාල ගෙනෙං..හරිද?








Keep working While earning an Interest
sallima witharak neweyi habayi hithe sathutath nidahas bawath hoyanna puluwan weyi nidahas sahallu jeeewithayakin![]()

amboo.. ubawa dakka kalආයෙත් අහලා........
මම හොදම එක තියාගෙන එළකිරි එකේ මගේ හොද ම බොක්කවල් 9යට බෙදනව ඉතිරි ටික...........!!!!!![]()


විශේෂ දෙයක් කියල නම් නෑ මචන් කරන්න..
බැංකුවක දානවා.
ගන්න කියල දෙයක් නෑ දැනට නම්.
2TB හාඩ් දෙක තුනක් ගත්ත නම් හොඳයි.
පස්සෙ ඕන උනාම සල්ලි බැංකුවෙන් ගන්නවා.
those are my aims. wana do both before i die some how..ආයෙත් අහලා........
මම හොදම එක තියාගෙන එළකිරි එකේ මගේ හොද ම බොක්කවල් 9යට බෙදනව ඉතිරි ටික...........!!!!!![]()