කෝටිපතියෙක් වුනොත්?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113

    ai ban time eka nehe kiyanne. kochchara innawada teaching karana gaman class karana aya. Ehema nethnam teaching karana gaman Business ekak karapan. Monawa unath teaching job eka kiyanne ratata wedak karana job ekak. (samahara pissu dial amathaka karoth) :yes::yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,519
    113
    එකෙන්ම බන් , පචස් 10 තියෙනවා කෝටියක් කියනවා, තව ලක්ෂ 5 ඉල්ලනවා බ්රෝකරය...
    :yes::yes:

    Ow bn idam nan patta ganan dan.man hitanne 2030 walin wage idan normal minihekta idamak ganna beriwenawa:yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,519
    113
    I know that bro. A good house even in outside of Colombo is now around Rs. 25 million. And a small house is at least 95 lakhs.

    So that's why need to find better ways to invest our hard earned money.

    Try to build a resort in a tourist area
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,893
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එච්චර යන එකක් නෑ බන්. ඕන නම් බිල්දෙ කටම රුපියල් 5000ක් යයි. :yes:

    මාසේ ඉන්කම් එක ලක්ෂ 8 නම් , කෝටියක් තියේනම් බැංකුවේ....

    ගෙදරට ඒසී, හොට් වෝටර් පූල් එකක් එහම ගහල , හොද වාහනයක් එහෙම අරගෙන.... කාල බිල ඉන්නකොට එනවා සහෝ

    5000 කියන්නේ නෝමල් පොඩි පව්ලක වියදම....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාසේ ඉන්කම් එක ලක්ෂ 8 නම් , කෝටියක් තියේනම් බැංකුවේ....

    ගෙදරට ඒසී, හොට් වෝටර් පූල් එකක් එහම ගහල , හොද වාහනයක් එහෙම අරගෙන.... කාල බිල ඉන්නකොට එනවා සහෝ

    5000 කියන්නේ නෝමල් පොඩි පව්ලක වියදම....


    Hot water කෙසේ වෙතත්, ගෙයි කාමරවත් A/C කරන්න, ගෙදර පූල් එකක් හදාගන්න මම පුද්ගලිකව කැමති නෑ මචන්.

    හැබැයි උබ කියන විදිහට කරොත් ලයිට්, වතුර බිල් ගොඩක් වැඩි වෙයි තමයි. :yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,802
    113
    Home Sweet Home
    සල්ලි ගැන බයක් නැ (this is impossible) anyway
    1) සල්ලි වලින් කොටසක් හොද බැංකුවක ආයෝජනය කරනවා
    2) සල්ලි වලින් කොටසක් හොද වයාපාරයක 1 ආයෝජනය කරනවා
    3) සල්ලි වලින් කොටසක් හොද වයාපාරයක 2 ආයෝජනය කරනවා
    4) සල්ලි වලින් කොටසක් තමන්ගේ වයාපාරයක ආයෝජනය කරනවා
    5) හැකි නම් හොද හවුල් කරුවෙක් හොයා ගන්නවා , පිටරට වයපාරයකට
    6) ගමන් බිමන් යනවා , සමාජ සේවය සදහා කැප වෙනවා

    this is my small ideas only :yes:


    මචන්ලා! මට උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න කැමතියි.

    උබලට දැනට බැංකුවේ දාලා රුපියල් කෝටියක් තියෙනවා. ඊට අමතරව මාසේට අනිවාර්යෙන්ම ලක්ෂ 8ක් හම්බ කරනවා. ඒකෙන් උබලා ලක්ෂෙකින් ලයිට් බිල්, වතුර බිල් ගෙවලා හොදට කන්න බොන්න වියදම් කලාම ලක්ෂ 7ක්ම ඉතුරු වෙනවා, කැමති ඕන දෙයක් කරන්න.

    ඒ වගේම උබලට තමන්ගෙම කියලා ගේකුයි කාර් එකකුයි තියෙනවා. ඉස්සරහට සල්ලි ගැනනම් කිසිම බයක් නෑ.

    උබලට මේ වගේ ආර්ථික තත්වයක් තිබ්බොත් උබලා කොහොමද ජීවිතේ විදින්නේ ඒ වගේම තව දුරටත් සාර්ථක වෙන්නේ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,893
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hot water කෙසේ වෙතත්, ගෙයි කාමරවත් A/C කරන්න, ගෙදර පූල් එකක් හදාගන්න මම පුද්ගලිකව කැමති නෑ මචන්.

    හැබැයි උබ කියන විදිහට කරොත් ලයිට්, වතුර බිල් ගොඩක් වැඩි වෙයි තමයි. :yes:

    :baffled::baffled:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    10 million තියනව කියන්නෙ හැමදේම සම්පූර්නයි කියල හිතන්න එපා බන්..
    තව යන්න ගොඩක් දුර තියනව..

    උබ business කරනවනම් තව යන්න ගොඩක් දුර තියනව බන්.. 10 million හරියට invest කරනවනම් මදි බන්. මාසික ආදායමත් පුලුවන් තරම් ආයෝජන මාර්ග වෙනස් කර කර invest කරන්න.. එකක් නැති උනොත් අනිත් එකෙන් survive වෙන්න හදාගන්න .. :yes:.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,519
    113
    Dan godak unta 100lax walata wada tiyenawa bn.100 lax doesnt gurantee a safe life anymore
     

    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    මොනවත් කරන්නේ නෑ. සල්ලි ටික දැම්මා බැන්කුවේ. පොලිය කකා ඉන්නව .වැඩිය කඩන නරක ළමයි නෙමෙ අපි. කෝටියකින් එන පොලිය මට ඇති. එපා ඊට වඩා සතයක් වත්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මාසෙට ලක්ෂ අටක් හම්බ හම්බ කරන්නේ ජොබ් එකක් කරලද,බිස්නස් එකකින්ද?