No i mean when it comes to investment 100 lax is nothing.You can get a hiace van or one land that's it.100 is gone..you can't play with it.Have to invest wisely
එකෙන්ම බන් , පචස් 10 තියෙනවා කෝටියක් කියනවා, තව ලක්ෂ 5 ඉල්ලනවා බ්රෝකරය...


No i mean when it comes to investment 100 lax is nothing.You can get a hiace van or one land that's it.100 is gone..you can't play with it.Have to invest wisely


No time.![]()


එකෙන්ම බන් , පචස් 10 තියෙනවා කෝටියක් කියනවා, තව ලක්ෂ 5 ඉල්ලනවා බ්රෝකරය...
![]()

100 lax is nothing ne.Nothing much you can do
I know that bro. A good house even in outside of Colombo is now around Rs. 25 million. And a small house is at least 95 lakhs.
So that's why need to find better ways to invest our hard earned money.
Idam tikak aran dala ituruwayen travel karan fun eke innawa
එච්චර යන එකක් නෑ බන්. ඕන නම් බිල්දෙ කටම රුපියල් 5000ක් යයි.![]()
my salary is 35,000 per month as a government servant. I need to work 24 more years to earn 100 laks and then I'll be retired. And you say it's nothing.![]()
මාසේ ඉන්කම් එක ලක්ෂ 8 නම් , කෝටියක් තියේනම් බැංකුවේ....
ගෙදරට ඒසී, හොට් වෝටර් පූල් එකක් එහම ගහල , හොද වාහනයක් එහෙම අරගෙන.... කාල බිල ඉන්නකොට එනවා සහෝ
5000 කියන්නේ නෝමල් පොඩි පව්ලක වියදම....


මචන්ලා! මට උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න කැමතියි.
උබලට දැනට බැංකුවේ දාලා රුපියල් කෝටියක් තියෙනවා. ඊට අමතරව මාසේට අනිවාර්යෙන්ම ලක්ෂ 8ක් හම්බ කරනවා. ඒකෙන් උබලා ලක්ෂෙකින් ලයිට් බිල්, වතුර බිල් ගෙවලා හොදට කන්න බොන්න වියදම් කලාම ලක්ෂ 7ක්ම ඉතුරු වෙනවා, කැමති ඕන දෙයක් කරන්න.
ඒ වගේම උබලට තමන්ගෙම කියලා ගේකුයි කාර් එකකුයි තියෙනවා. ඉස්සරහට සල්ලි ගැනනම් කිසිම බයක් නෑ.
උබලට මේ වගේ ආර්ථික තත්වයක් තිබ්බොත් උබලා කොහොමද ජීවිතේ විදින්නේ ඒ වගේම තව දුරටත් සාර්ථක වෙන්නේ?
Hot water කෙසේ වෙතත්, ගෙයි කාමරවත් A/C කරන්න, ගෙදර පූල් එකක් හදාගන්න මම පුද්ගලිකව කැමති නෑ මචන්.
හැබැයි උබ කියන විදිහට කරොත් ලයිට්, වතුර බිල් ගොඩක් වැඩි වෙයි තමයි.![]()


. light bill 50k ene gewal nan danne na lankawe..goo wimalage light billa 1 lak lu..lift ekekuth tiyenewa kiyanne..![]()