මචන්ලා! මට උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න කැමතියි.
උබලට දැනට බැංකුවේ දාලා රුපියල් කෝටියක් තියෙනවා. ඊට අමතරව මාසේට අනිවාර්යෙන්ම ලක්ෂ 8ක් හම්බ කරනවා. ඒකෙන් උබලා ලක්ෂෙකින් ලයිට් බිල්, වතුර බිල් ගෙවලා හොදට කන්න බොන්න වියදම් කලාම ලක්ෂ 7ක්ම ඉතුරු වෙනවා, කැමති ඕන දෙයක් කරන්න.
ඒ වගේම උබලට තමන්ගෙම කියලා ගේකුයි කාර් එකකුයි තියෙනවා. ඉස්සරහට සල්ලි ගැනනම් කිසිම බයක් නෑ.
උබලට මේ වගේ ආර්ථික තත්වයක් තිබ්බොත් උබලා කොහොමද ජීවිතේ විදින්නේ ඒ වගේම තව දුරටත් සාර්ථක වෙන්නේ?
100 laks kesewethak ara hal paru inland revenue department ekan hoyagenna ayi
8 laks masena hoyanna ekakuta 1 laks waling maseta jeewath wenna baa

. 


