කෝටිපතියෙක් වුනොත්?

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මචන්ලා! මට උබලගෙන් මේ ගැන අදහස් දැනගන්න කැමතියි.

    උබලට දැනට බැංකුවේ දාලා රුපියල් කෝටියක් තියෙනවා. ඊට අමතරව මාසේට අනිවාර්යෙන්ම ලක්ෂ 8ක් හම්බ කරනවා. ඒකෙන් උබලා ලක්ෂෙකින් ලයිට් බිල්, වතුර බිල් ගෙවලා හොදට කන්න බොන්න වියදම් කලාම ලක්ෂ 7ක්ම ඉතුරු වෙනවා, කැමති ඕන දෙයක් කරන්න.

    ඒ වගේම උබලට තමන්ගෙම කියලා ගේකුයි කාර් එකකුයි තියෙනවා. ඉස්සරහට සල්ලි ගැනනම් කිසිම බයක් නෑ.

    උබලට මේ වගේ ආර්ථික තත්වයක් තිබ්බොත් උබලා කොහොමද ජීවිතේ විදින්නේ ඒ වගේම තව දුරටත් සාර්ථක වෙන්නේ?

    100 laks kesewethak ara hal paru inland revenue department ekan hoyagenna ayi

    8 laks masena hoyanna ekakuta 1 laks waling maseta jeewath wenna baa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රස්සාවක් කරන එක අතෑරල දානව
    වගා කරනව
    පොත් ලියනව
    ගෙදර පුස්තකාලයක් හදා ගන්නව
    ආස කරන හැම පොතක්ම ගන්නව
    පුස්තකාල වලට පොත් අරං දෙනව
    ආස කරන සඟරා ටික subscribe කරනව
    ආස කරන සඟරා ටික පුස්තකාල වලට subscribe කරනව
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    10 million තියනව කියන්නෙ හැමදේම සම්පූර්නයි කියල හිතන්න එපා බන්..
    තව යන්න ගොඩක් දුර තියනව..

    උබ business කරනවනම් තව යන්න ගොඩක් දුර තියනව බන්.. 10 million හරියට invest කරනවනම් මදි බන්. මාසික ආදායමත් පුලුවන් තරම් ආයෝජන මාර්ග වෙනස් කර කර invest කරන්න.. එකක් නැති උනොත් අනිත් එකෙන් survive වෙන්න හදාගන්න .. :yes:.

    මම එහෙම හිතන්නෙ නෑ මචන්. 10 million කියන්නෙ දැන් සාමාන්‍ය ගානක් කියලා මම දන්නවා. ඒත් ඒ ගාන හොයන්න කොච්චර අමාරුයිද?.

    පහු ගිය අවුරුදු හතරේ බිස්නස් එක ගොඩ දාගන්න ගොඩක් මහන්සි වුනා. දැන්නම් බිස්නස් එක ගොඩක් stable. වෙච්ච මහන්සියෙ හැටියට මේ මහන්සි වුනා ඇති කියලත් මේ සල්ලි ඇති කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් එහෙම වුනොත් මම පරාදයි කියලත් මම දන්නවා.

    ඒකයි මට දැන් අලුත් ගැම්මක් ගන්න ඕන වෙලා තියෙන්නේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රස්සාවක් කරන එක අතෑරල දානව
    වගා කරනව
    පොත් ලියනව
    ගෙදර පුස්තකාලයක් හදා ගන්නව
    ආස කරන හැම පොතක්ම ගන්නව
    පුස්තකාල වලට පොත් අරං දෙනව
    ආස කරන සඟරා ටික subscribe කරනව
    ආස කරන සඟරා ටික පුස්තකාල වලට subscribe කරනව

    උබ ගොඩක් කියවන්න ආස පාටයි. එළ! :love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    මම එහෙම හිතන්නෙ නෑ මචන්. 10 million කියන්නෙ දැන් සාමාන්‍ය ගානක් කියලා මම දන්නවා. ඒත් ඒ ගාන හොයන්න කොච්චර අමාරුයිද?.

    පහු ගිය අවුරුදු හතරේ බිස්නස් එක ගොඩ දාගන්න ගොඩක් මහන්සි වුනා. දැන්නම් බිස්නස් එක ගොඩක් stable. වෙච්ච මහන්සියෙ හැටියට මේ මහන්සි වුනා ඇති කියලත් මේ සල්ලි ඇති කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් එහෙම වුනොත් මම පරාදයි කියලත් මම දන්නවා.

    ඒකයි මට දැන් අලුත් ගැම්මක් ගන්න ඕන වෙලා තියෙන්නේ.

    බිස්නස් එක මොකද්ද මචං
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    ඇත්තටම ලොකු සල්ලියක් තියෙන කෙනෙකුට, හොඳ කාලයක් මේක. ගොඩාක් දෙනෙක් අමාරුවෙන් ජීවත් වෙද්දී - දේපල එකතු කරගන්න එක තමයි සල්ලි කාරයෝ කරන්නේ.( ඉඩම්,රන්,ඩොලර්,මැණික්,වාහන,,,,)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    රස්සාවක් කරන එක අතෑරල දානව
    වගා කරනව
    පොත් ලියනව
    ගෙදර පුස්තකාලයක් හදා ගන්නව
    ආස කරන හැම පොතක්ම ගන්නව
    පුස්තකාල වලට පොත් අරං දෙනව
    ආස කරන සඟරා ටික subscribe කරනව
    ආස කරන සඟරා ටික පුස්තකාල වලට subscribe කරනව

    එතකොට උබේ PHD එක :confused:
     
    • Like
    Reactions: saja

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඇත්තටම ලොකු සල්ලියක් තියෙන කෙනෙකුට, හොඳ කාලයක් මේක. ගොඩාක් දෙනෙක් අමාරුවෙන් ජීවත් වෙද්දී - දේපල එකතු කරගන්න එක තමයි සල්ලි කාරයෝ කරන්නේ.( ඉඩම්,රන්,ඩොලර්,මැණික්,වාහන,,,,)
    මේ කතාව රටක් හැටියටත් ඇත්ත.. පුද්ගලිකවත් ඇත්ත.. ඉස්සරහට මිනිස්සුන්ගේ අගහිගකම් නිසා සල්ලි තියන උන් දුප්පත් උන්ව සුරගෙන කනවා. ඒවගේම රට හිගන නිසා පිට උන් ඇරලා යන එකට මුකුත් කියන්නත් බැරි වෙනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,883
    28,785
    113
    enna gewal thiyanwa ban 50k mokakda

    factory ekak athi gedara... :rofl:
    ac,hot water oya okkoma daalath yanne na..20-25 k yai uparima..
    naththan mulu gederama seal kerela ac 24/7 keranna taran puke amaruwak tiyenna one...:rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම එහෙම හිතන්නෙ නෑ මචන්. 10 million කියන්නෙ දැන් සාමාන්‍ය ගානක් කියලා මම දන්නවා. ඒත් ඒ ගාන හොයන්න කොච්චර අමාරුයිද?.

    පහු ගිය අවුරුදු හතරේ බිස්නස් එක ගොඩ දාගන්න ගොඩක් මහන්සි වුනා. දැන්නම් බිස්නස් එක ගොඩක් stable. වෙච්ච මහන්සියෙ හැටියට මේ මහන්සි වුනා ඇති කියලත් මේ සල්ලි ඇති කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් එහෙම වුනොත් මම පරාදයි කියලත් මම දන්නවා.

    ඒකයි මට දැන් අලුත් ගැම්මක් ගන්න ඕන වෙලා තියෙන්නේ.

    දැන් 10 million වලට Apartment එකක් ගන්නත් බැ මචන්.. උබ 10 million ඇති වගේ හිතුවොත් උබ පරාදයි.. තව ඉස්සරහට යන්නයි හිතන්න ඕනි..

    දැන් business එක ගොඩ දාගෙන නම් උබට ඊලගට තියෙන්නෙ investment (Smart money) side එක ..
    ශේප් එක investment side එක හදාගන්න.. ඒ ගමන්ම Income tax Avoidance technique ටිකකුත් හදාගන්න. ඉස්සරහට ඒව ඕනි වෙනව උබට..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,521
    113
    Bank wala godak money tiyena eka dan dangerous bn.lankawata hodata kela wena line ekak tiyennne.bank walata apa nethi wenawa
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    රස්සාවක් කරන එක අතෑරල දානව
    වගා කරනව
    පොත් ලියනව
    ගෙදර පුස්තකාලයක් හදා ගන්නව
    ආස කරන හැම පොතක්ම ගන්නව
    පුස්තකාල වලට පොත් අරං දෙනව
    ආස කරන සඟරා ටික subscribe කරනව
    ආස කරන සඟරා ටික පුස්තකාල වලට subscribe කරනව

    dont you think people are slowly moving away from physical books ? we can store an entire library in an online cloud these days. e ink devices like amazon kindle can help people to read books with less eyestrain. ( compared to lcd displays )
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    dont you think people are slowly moving away from physical books ? we can store an entire library in an online cloud these days. e ink devices like amazon kindle can help people to read books with less eyestrain. ( compared lcd displays )

    I'm a kindle user myself :yes: but there's nothing like reading a physical book :love: