කෝටිපතියෙක් වුනොත්?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    eya mala jarawa. ubala mewa passe yanawada :dull: jivithe antima kale duk vidinne ohoma un un tama :yes:

    මම තාම ගියේ නම් නැහැ..
    අපේ සෙට් එකේ කොල්ලො ගොඩක් එවුන් යනව..:yes:

    මට කෙල්ලෙක් ඉන්න Marry කරන්න කෙල්ලෙක් ඉන්න නිසා බඩු ගහන්න තාම උවමනාවක් නෑ මචන්.. :yes:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කෙල්ලො යාලු කරගෙන ආතල් අරගන්න එකනම් බලුම වැඩක්.. සල්ලි තිබුනට සල්ලි පෙන්නල කෙල්ලො යාලු කරගෙන අතාරින එක පවු වැඩක්..

    ඊට වඩා හොදයි සල්ලි වලට ගහන එක.. Thai, singa
    කෙල්ලො ඒක කරන්නෙ උන්ගෙ job එක හැටියට.. සල්ලි දුන්න , කලා ඒක එතනින් ඉවරයි..:confused:

    ඕවා ලෙඩ.. එහෙනම් බාත් ලක්ෂේක පනස්දාහක vip එකක්වත් ගහන්න ඕනා.. ගොන්නු ගහලා වන වෙයි
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    තාම නෑ බන්.. Girl friend නම් ඉන්නව.. තව marry කරන්න කල් තියනව මචන්.. :yes:

    දැන් උබ ගොන් බඩු ගහන්න එපා.. ලෙඩක් හැදුනොත් අර කෙල්ලත් අමාරුවේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    Business කරපන්.. කවදාවත් සල්ලි ගැන හිත හිත ඉන්න ඕනි වෙන්නෙ නෑ Business කරනකොට.. :yes:

    Job එක කලොත් හැමදාම loan , lease ගෙව ගෙවා ඉන්න තමයි වෙන්නෙ.. අනුන්ගෙ වාහන , ගෙවල් දිහා බලල මමත් කවදහරි ගන්නව කියල හිත හිතා ඉන්න වෙන්නෙ.. :yes:

    Ma nigga:love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් උබ ගොන් බඩු ගහන්න එපා.. ලෙඩක් හැදුනොත් අර කෙල්ලත් අමාරුවේ

    මම බඩු ගහන්නෙ නෑ බන්.. :yes:

    මම අර කලින් එකෙක් කියල තිබුනෙ ඌ සල්ලි තිබුනනම් බඩු ගහනව කියල.. ඒකයි උට එහෙම කිවුවෙ.. අපේ කොල්ලො සෙට් එකේ ගොඩක් එවුන් thai , singa යන නිසයි උට කිවුවෙත්.. :yes:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මම බඩු ගහන්නෙ නෑ බන්.. :yes:

    මම අර කලින් එකෙක් කියල තිබුනෙ ඌ සල්ලි තිබුනනම් බඩු ගහනව කියල.. ඒකයි උට එහෙම කිවුවෙ.. අපේ කොල්ලො සෙට් එකේ ගොඩක් එවුන් thai , singa යන නිසයි උට කිවුවෙත්.. :yes:

    Ela....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම බඩු ගහන්නෙ නෑ බන්.. :yes:

    මම අර කලින් එකෙක් කියල තිබුනෙ ඌ සල්ලි තිබුනනම් බඩු ගහනව කියල.. ඒකයි උට එහෙම කිවුවෙ.. අපේ කොල්ලො සෙට් එකේ ගොඩක් එවුන් thai , singa යන නිසයි උට කිවුවෙත්.. :yes:

    :love::love::love:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ත්‍රෙඩ් එක සිරා අයිඩියා වලින් පටන් ගෙන බදු වලින් අවසන් වියද ?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    oya vidiyata kaala beela inna kota
    dannema nethuwa ara salli kaarayonta hedena leda tika hedenawa
    eeta passe ithin beheth walata
    viyadam wei lassanata
    :)

    mokada salli hamba wenna hamba wenna
    salli walatama pereetha kama wedi wenawa
    ethakota thawa salli hamba karanna mona dahan getee hari gahanawa
    (maha benkuwa hari kadala, ehema nethnam sunaamiyen hari gahanawa)
    ithin eekun inne patta bayen pressure eken
    salli parissam karaganna
    ithin leesiyenma leda wenawa
    :)

    minissu danne nee sathuta thiyenne hithee misak
    oya yaana waahana, gewal dorawal, keema beema wala nemei kiyala
    anna eekai aula

    තමන්ගෙ පවුලෙ කාටහරි සනීප කරන්න අමාරු ලෙඩක් හැදුනොත් තමයි ඕව තේරෙන්නේ.. සල්ලි අතේ තිබුනනම් කොහොම හරි සනීප කරගන්න පුලුවන් කමක් තිබුනනෙ කියල හිතට දැනෙනකොට එන වේදනාව ඒ අය විතරයි දන්නෙ..

    සල්ලි තියන කෙනා ලමයව සනීප කරගන්න ලංකාවෙ private hospital එකකින් හරි Surgery එක කරනව .. බැරි උනොත් India , Australia හරි එක්කගෙන ගිහින් සනීප කරගන්නව.. ලක්ශ 60 - 70 ක් උනත් වියදම් කරල..:sorry:

    සල්ලි වැඩිය නැති කෙනා ලමයව වාහනේකට දාගෙන පාරෙ ඉදන් surgery එකට සල්ලි එකතු කරනව, නැත්නම් පත්තරෙ Ad දාල ආදාර එකතු කරනව. එහෙමත් නැත්නම් පවුලෙ නෑදෑයන්ගෙන් සල්ලි ඉල්ල ඉල්ල යනව.. සල්ලි හම්බෙන්න පරක්කු උනොත් ලමය නිකන්ම ලෙඩේ නිසා මැරෙනව..:sorry:

    ඔන්න ඕකයි Practical situation එක.. මේව වෙන්නෙ නෑ කියනවනම් government Hospital එකකට ගිහින් බලන්න Surgery List එකේ ඉන්න කී දෙනෙක් නම් surgery date එක වෙනකොට නැති වෙලා ඉන්නවද කියල..:sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    oya vidiyata kaala beela inna kota
    dannema nethuwa ara salli kaarayonta hedena leda tika hedenawa
    eeta passe ithin beheth walata
    viyadam wei lassanata
    :)

    mokada salli hamba wenna hamba wenna
    salli walatama pereetha kama wedi wenawa
    ethakota thawa salli hamba karanna mona dahan getee hari gahanawa
    (maha benkuwa hari kadala, ehema nethnam sunaamiyen hari gahanawa)
    ithin eekun inne patta bayen pressure eken
    salli parissam karaganna
    ithin leesiyenma leda wenawa
    :)

    minissu danne nee sathuta thiyenne hithee misak
    oya yaana waahana, gewal dorawal, keema beema wala nemei kiyala
    anna eekai aula
    :)

    Ohoma hithenewanan itin mahana wela bana bawanawak kerana eke tamai hondha...e paththen diyunu wenna...:baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oya vidiyata kaala beela inna kota
    dannema nethuwa ara salli kaarayonta hedena leda tika hedenawa
    eeta passe ithin beheth walata
    viyadam wei lassanata
    :)

    mokada salli hamba wenna hamba wenna
    salli walatama pereetha kama wedi wenawa
    ethakota thawa salli hamba karanna mona dahan getee hari gahanawa
    (maha benkuwa hari kadala, ehema nethnam sunaamiyen hari gahanawa)
    ithin eekun inne patta bayen pressure eken
    salli parissam karaganna
    ithin leesiyenma leda wenawa
    :)

    minissu danne nee sathuta thiyenne hithee misak
    oya yaana waahana, gewal dorawal, keema beema wala nemei kiyala
    anna eekai aula
    :)

    හැබැයි මල්ලි ස්විප්නම් ගන්නවා නේද? :P

    By the way this thread is for people who want to be rich and enjoy their lives. :yes:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    All I need is wifi and a gaming laptop+resort with a bar and spa+few girls+exotic car. That's all
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    එච්චර යන එකක් නෑ බන්. ඕන නම් බිල්දෙ කටම රුපියල් 5000ක් යයි. :yes:

    ochchara income ekak thiyena ekek issellama karanna oni gedarata AC ekak hai karaganna eka :rofl: okkotoma kalin living condition eka up karaganna epai. Ethakota 5000 kalith nathi wei bill eka eddi :D:D