කෝටිපතියෙක් වුනොත්?

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Paarak ayinen idam kellak aran gahanawa kada kamara pelak. gahala rent ekata deela innawa apathaya gahala.
    Tikak Ithuru karanawa FD danawa
    Podi Car ekak aran danawa company rent ekata without lease eken maseta ena eka
    Hithunoth Loku risk ekak nathi ude 9. am to 5 p.m wage jobak karanawa
    Passive income 3 or ita wada wediyen hadaganna thama try karanne.. mama nam business karanna yanne naa

    Fd Interest + Rent income (Shop) + Rent Income(Vehicle ) + Salary Income= full marvelous.

    කොටියකින් ඔක කරන්න බැ බං :oo::oo:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ලක්ෂ 50k dollar කරනවා.
    ඉතුරු ටිකෙන් fix deposit දාලා loan එකක් දාලා
    ඉඩමක් අරගෙන තේ වගා කරනවා
    අර සල්ලි වලින් ලක්ෂ අටෙන් loan එක ගෙවනවා
    (අවුරුද්දක් වගේ යනකං හරියට දලු කඩන්න බැරි නිසා)
    තව අර dollar කරපු සල්ලි වලින් හොඳ website+ youtube +amazon affiliate +adsense කරන්න පොඩ්ඩක් ගන්නවා.මාසෙට $10,000 එන්න හදාගන්නවා
    ලැබෙන සල්ලි ඉඩම් වලට වගේ invest කරනවා.තව stock market එකේ shares ගන්නවා.ඔක්කොම කියන්නේ බැහැ.හොඳ circle එකක් හදාගන්නවා සල්ලි එන.
    අවුරුදු 3කින් stable වෙන්න තමයි plan එක.

    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    You do know that one kotiya mean 10 million not 100 million. Right?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලක්ෂ 50k dollar කරනවා.
    ඉතුරු ටිකෙන් fix deposit දාලා loan එකක් දාලා
    ඉඩමක් අරගෙන තේ වගා කරනවා
    අර සල්ලි වලින් ලක්ෂ අටෙන් loan එක ගෙවනවා
    (අවුරුද්දක් වගේ යනකං හරියට දලු කඩන්න බැරි නිසා)
    තව අර dollar කරපු සල්ලි වලින් හොඳ website+ youtube +amazon affiliate +adsense කරන්න පොඩ්ඩක් ගන්නවා.මාසෙට $10,000 එන්න හදාගන්නවා
    ලැබෙන සල්ලි ඉඩම් වලට වගේ invest කරනවා.තව stock market එකේ shares ගන්නවා.ඔක්කොම කියන්නේ බැහැ.හොඳ circle එකක් හදාගන්නවා සල්ලි එන.
    අවුරුදු 3කින් stable වෙන්න තමයි plan එක.

    තේ හිටවන එක එහෙම වැටෙන්නෙ Plantation side එකට.. මම හිතන්නේ නෑ Kolama ට ඒ වගේ දේකට මහන්සි වෙන්න පුලුවන් කියල.. තේ හිටවනකොට දවස ගානෙ තේ දලු කඩන මිනිස්සු ගැන හොයන්න ඕනි, දලු දෙන Factory එක ගැන බලන්න ඕනි.. ඒ වගේ type එකේ වැඩ වලට මූ කැමති වෙන එකක් නෑ..

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    තේ හිටවන එක එහෙම වැටෙන්නෙ Plantation side එකට.. මම හිතන්නේ නෑ Kolama ට ඒ වගේ දේකට මහන්සි වෙන්න පුලුවන් කියල.. තේ හිටවනකොට දවස ගානෙ තේ දලු කඩන මිනිස්සු ගැන හොයන්න ඕනි, දලු දෙන Factory එක ගැන බලන්න ඕනි.. ඒ වගේ type එකේ වැඩ වලට මූ කැමති වෙන එකක් නෑ..

    කොළඹ ඉඳලා නම් කරන්න අමාරුයි.
    මම නම් තාත්තට බාර දෙනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තේ හිටවන එක එහෙම වැටෙන්නෙ Plantation side එකට.. මම හිතන්නේ නෑ Kolama ට ඒ වගේ දේකට මහන්සි වෙන්න පුලුවන් කියල.. තේ හිටවනකොට දවස ගානෙ තේ දලු කඩන මිනිස්සු ගැන හොයන්න ඕනි, දලු දෙන Factory එක ගැන බලන්න ඕනි.. ඒ වගේ type එකේ වැඩ වලට මූ කැමති වෙන එකක් නෑ..

    මචන් මම මේ ත්‍රේඩ් එකෙ ඇහුවේ මෙහෙමනේ. එක නිසා OK. :yes::love:

    "උබලට මේ වගේ ආර්ථික තත්වයක් තිබ්බොත් උබලා කොහොමද ජීවිතේ විදින්නේ ඒ වගේම තව දුරටත් සාර්ථක වෙන්නේ?"
     
    එහෙම නම් කරන්නෙ

    මොකකට හරි ඉන්වෙස්ට් කරණවා ....
    මහන්සි නොවී කරණ දෙයකට .......

    හැබැයි කවදාවත් 8 හොයලා 1 කින් ජීවත් වෙන්න බෑ

    කාර් එකට තෙල් ගහන්න 50 විතර යනවා ..........

    ඉතිං කොහොමද බං වෙන 1 කින් ඉන්නෙ

    පොලුයි බතුයි කාලා එකම ඇදුම ඇන්දත් 1කට වඩා යනවා.

    වාහනේ සර්විස් කරන්න .........

    ෆෝන් බිල්

    ලයිට් බිල්

    කාර් එකේ සර්විස්

    ගෙදර නඩත්තු

    :baffled: