කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මට ස්කෑනරයක් ගන්න කියපන්කො වර්ගයක් :oo: හොඳට නිකන් ඩිසයින් කරලා ගත්ත ඉමේජ් එකක් වගේ කොලිටියට එන්න උඹල දන්නේ නැද්ද වර්ගයක් අනේ කියපල්ලකෝ :baffled:

    apitath kiyanna model eka gththahama
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මට ස්කෑනරයක් ගන්න කියපන්කො වර්ගයක් :oo: හොඳට නිකන් ඩිසයින් කරලා ගත්ත ඉමේජ් එකක් වගේ කොලිටියට එන්න උඹල දන්නේ නැද්ද වර්ගයක් අනේ කියපල්ලකෝ :baffled:

    මොකක්ද බං ස්කෑන් කරපු ස්කෑනර් එක ? :rofl:
    HP ScanJet Pro 4500 fn1

    ස්මිත් අයියා කියල තියෙන්නේ හොඳ වර්ගේ එකක් ගැන
     
    Last edited:
    • Like
    Reactions: nlasasatha

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපේ ස්මිත් අයිය දැන් හොලිවුඩ් වල විල් ස්මිත් අයියට වඩා ජනප්‍රියයිනේ යකෝ.....:rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Smith ayyage car eka wageda scanner eka.

    $899.99
    :sorry::rofl:

    පර්සනල් පාවිච්චියට ස්කෑනර් එකකට ලක්ෂ ගානක් වියදං කොරල ගන්නවා කියන්නෙ ඉතිං අනිවා කෝටිපතියෙක් තමයි. :yes:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    පර්සනල් පාවිච්චියට ස්කෑනර් එකකට ලක්ෂ ගානක් වියදං කොරල ගන්නවා කියන්නෙ ඉතිං අනිවා කෝටිපතියෙක් තමයි. :yes:

    :rofl::P:rofl:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Smith ayyage car eka wageda scanner eka.

    $899.99
    :sorry::rofl:

    අපරාදේ බන් අපිට ස්කෑනර් එකේ price එක බලන්න අමතක උනානේ ඒ වෙලාවේ , නැතිනම් ස්මිත් අයියා තව පාරක් ලිඳේ දාන්න තිබුනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඔබේ ස්කෑන් කිරීම් ලක්ෂනටත්, ස්කෑන් කළා දැයි කියන්න බැරි වාගේ ස්කෑන් කරමු.
    ෆොටෝඑකක්, හෑන්ඩ් බිලක්, අයිඩේන්ටියක්, ලයිසන් එකක් පාස්පොට් එකක් මේ ඕනෑම එකක් ස්කෑන් කර දෙනු ලැබේ
    අදම පැමිණෙන්න

    ස්මිත් ස්කෑන් සමාගම
    මාතලේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    Smith ayyage car eka wageda scanner eka.

    $899.99
    :sorry::rofl:

    :shocked::shocked: ගෙදර පාවිච්චියට ඔය වගේ ස්කෑනර් එකක් තියන් ඉන්න සල්ලි කාරයෙක් කොහොමත් කෝටිපතියෙක් නේබං. ස්මිත් අයියා ඔය සර්ගේ CD එක අහලා ඔහොම පෝසත් වෙලා ඇත්තේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113

    අපරාදේ බන් අපිට ස්කෑනර් එකේ price එක බලන්න අමතක උනානේ ඒ වෙලාවේ , නැතිනම් ස්මිත් අයියා තව පාරක් ලිඳේ දාන්න තිබුනා

    :lol::lol::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඔබේ ස්කෑන් කිරීම් ලක්ෂනටත්, ස්කෑන් කළා දැයි කියන්න බැරි වාගේ ස්කෑන් කරමු.
    ෆොටෝඑකක්, හෑන්ඩ් බිලක්, අයිඩේන්ටියක්, ලයිසන් එකක් පාස්පොට් එකක් මේ ඕනෑම එකක් ස්කෑන් කර දෙනු ලැබේ
    අදම පැමිණෙන්න

    ස්මිත් ස්කෑන් සමාගම
    මාතලේ

    :rofl::rofl::rofl: මතක ඇතුව ස්කෑන් කරන්න ගේන දෙයක් අයන් කරලා අරං එන්ඩ කියලා දාන්ඩ ඕනේ. අයිඩෙන්ටි අයන් කරන්න පුළුවන් විශේෂ අයන් එකක් ස්මිත් අයියා ලග ඇති මයෙ හිතේ
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Smith ayyage car eka wageda scanner eka.

    $899.99
    :sorry::rofl:

    අපරාදේ බන් අපිට ස්කෑනර් එකේ price එක බලන්න අමතක උනානේ ඒ වෙලාවේ , නැතිනම් ස්මිත් අයියා තව පාරක් ලිඳේ දාන්න තිබුනා

    ඔබේ ස්කෑන් කිරීම් ලක්ෂනටත්, ස්කෑන් කළා දැයි කියන්න බැරි වාගේ ස්කෑන් කරමු.
    ෆොටෝඑකක්, හෑන්ඩ් බිලක්, අයිඩේන්ටියක්, ලයිසන් එකක් පාස්පොට් එකක් මේ ඕනෑම එකක් ස්කෑන් කර දෙනු ලැබේ
    අදම පැමිණෙන්න

    ස්මිත් ස්කෑන් සමාගම
    මාතලේ

    :rofl::rofl::rofl: මතක ඇතුව ස්කෑන් කරන්න ගේන දෙයක් අයන් කරලා අරං එන්ඩ කියලා දාන්ඩ ඕනේ. අයිඩෙන්ටි අයන් කරන්න පුළුවන් විශේෂ අයන් එකක් ස්මිත් අයියා ලග ඇති මයෙ හිතේ

    Smith500

    1363201645_jump_in_a_puddle_prank.gif