පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ071-7017022
ඒ සර් ගෙන් ඉල්ලුවොත් දෙයිද දන්නේ නෑ නේද පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ071-7017022
ඒ සර් ගෙන් ඉල්ලුවොත් දෙයිද දන්නේ නෑ නේද මට ස්කෑනරයක් ගන්න කියපන්කො වර්ගයක්හොඳට නිකන් ඩිසයින් කරලා ගත්ත ඉමේජ් එකක් වගේ කොලිටියට එන්න උඹල දන්නේ නැද්ද වර්ගයක් අනේ කියපල්ලකෝ
![]()
මට ස්කෑනරයක් ගන්න කියපන්කො වර්ගයක්හොඳට නිකන් ඩිසයින් කරලා ගත්ත ඉමේජ් එකක් වගේ කොලිටියට එන්න උඹල දන්නේ නැද්ද වර්ගයක් අනේ කියපල්ලකෝ
![]()
HP ScanJet Pro 4500 fn1මොකක්ද බං ස්කෑන් කරපු ස්කෑනර් එක ?![]()
ස්මිත් අයියා කියල තියෙන්නේ හොඳ වර්ගේ එකක් ගැන

Smith ayyage car eka wageda scanner eka.
$899.99![]()

පර්සනල් පාවිච්චියට ස්කෑනර් එකකට ලක්ෂ ගානක් වියදං කොරල ගන්නවා කියන්නෙ ඉතිං අනිවා කෝටිපතියෙක් තමයි.![]()

Smith ayyage car eka wageda scanner eka.
$899.99![]()
Smith ayyage car eka wageda scanner eka.
$899.99![]()

ගෙදර පාවිච්චියට ඔය වගේ ස්කෑනර් එකක් තියන් ඉන්න සල්ලි කාරයෙක් කොහොමත් කෝටිපතියෙක් නේබං. ස්මිත් අයියා ඔය සර්ගේ CD එක අහලා ඔහොම පෝසත් වෙලා ඇත්තේ.
අපරාදේ බන් අපිට ස්කෑනර් එකේ price එක බලන්න අමතක උනානේ ඒ වෙලාවේ , නැතිනම් ස්මිත් අයියා තව පාරක් ලිඳේ දාන්න තිබුනා

ඔබේ ස්කෑන් කිරීම් ලක්ෂනටත්, ස්කෑන් කළා දැයි කියන්න බැරි වාගේ ස්කෑන් කරමු.
ෆොටෝඑකක්, හෑන්ඩ් බිලක්, අයිඩේන්ටියක්, ලයිසන් එකක් පාස්පොට් එකක් මේ ඕනෑම එකක් ස්කෑන් කර දෙනු ලැබේ
අදම පැමිණෙන්න
ස්මිත් ස්කෑන් සමාගම
මාතලේ

මතක ඇතුව ස්කෑන් කරන්න ගේන දෙයක් අයන් කරලා අරං එන්ඩ කියලා දාන්ඩ ඕනේ. අයිඩෙන්ටි අයන් කරන්න පුළුවන් විශේෂ අයන් එකක් ස්මිත් අයියා ලග ඇති මයෙ හිතේSmith ayyage car eka wageda scanner eka.
$899.99![]()
අපරාදේ බන් අපිට ස්කෑනර් එකේ price එක බලන්න අමතක උනානේ ඒ වෙලාවේ , නැතිනම් ස්මිත් අයියා තව පාරක් ලිඳේ දාන්න තිබුනා
ඔබේ ස්කෑන් කිරීම් ලක්ෂනටත්, ස්කෑන් කළා දැයි කියන්න බැරි වාගේ ස්කෑන් කරමු.
ෆොටෝඑකක්, හෑන්ඩ් බිලක්, අයිඩේන්ටියක්, ලයිසන් එකක් පාස්පොට් එකක් මේ ඕනෑම එකක් ස්කෑන් කර දෙනු ලැබේ
අදම පැමිණෙන්න
ස්මිත් ස්කෑන් සමාගම
මාතලේ
මතක ඇතුව ස්කෑන් කරන්න ගේන දෙයක් අයන් කරලා අරං එන්ඩ කියලා දාන්ඩ ඕනේ. අයිඩෙන්ටි අයන් කරන්න පුළුවන් විශේෂ අයන් එකක් ස්මිත් අයියා ලග ඇති මයෙ හිතේ