Salute for the REPs Given to TargetHoona……………………REPs added to YouBUMP
+9 rep
සල්ලිකාරයො උනත් එක පාර ගෙවලා ගන්නෙ නැහැ බන් , ලීසිං තමා මොකද අතෙ තියෙන සල්ලි තමා ඔනිම මිනිහෙක්ගෙ ලයිෆ් එකට වැදගත් වෙන්නෙ
ඉතිං ලොකු ගාණක් යටකලොත් එකපාර ඒ මාසෙ වෙනත් පැති වලින් හිර වෙන්න පුළුවන් මූල්‍යමය වශයෙන්, බොහොදුරට ලීසිං තමා,
ටිකක් කල් පැදලා විකුණලා දානවා ,නැත්තම් ඔය මියුසික් වීඩියොස්, වෙඩිංස් වගෙ දෙවල් වලට රෙන්ට් කරනවා
ෆිල්ති රිච් පොරක් ඇරෙන්න අනික් රිච් ඩයල්ස් එහෙම තමා කරන්නෙ
මචං.. ඔය රිච් ඩයල් කියන්නෙ අැත්තටම රස්සාවල් කරන ඩයල් වෙන්න බැහැ නේද? පැහැදිලිවම එක්කෝ මොකක් හරි බිස්නස් එකක් නැත්තං මොනාහරි ඩීල් දාන පොරක් වෙන්න ඕනෙ නේද? සාමාන්‍යයෙන් රස්සාවක් කරන එකෙක් ඔහොම වැඩ කවදාවත් කරන්නෙ නැහැනෙ... ඒක රිස්ක් එකක්නෙ. නැත්තං ඉතිං මොකක් හරි ප්ලෑන් එකක් එක්ක වැඩේට බහින්න ඕනෙ. අනික තනියම කවදාවත් කරන්න බැහැ ඔහොම වැඩ. අපි නිකමට ඔහොම වාහනයක් නෙමෙයි නිකම් සාමාන්‍ය නමුත් හොඳ අලුත් වාහනයක් ගන්න ට්‍රයි කරද්දි තියෙන ප්‍රශ්න කොච්චරක් ද? දැන් මෙහෙම අයට ඒ ප්‍රශ්න වලිං රිංගන්න ක්‍රම සහ විධි පැහැදිලිව තියෙන්නෙ ඕනෙ. අනිවාර්යෙන් ලොකු ලොකු අතු අල්ලගෙන ඉන්න හොඳම කොන්ටැක් තියෙන ඩයල් එකක් වෙන්න ඕනෙ. සමහර වෙලාවට මේ වගේ ඩයල් මේ අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එකක් නෙමෙයි ඇත්තෙ. නයිට් ක්ලබ් වල යනව ඇති.. ලොකු ලොකු හෝටල් වල ඉවෙන්ට් වලට යනව ඇති. ඒවගෙ නෙ කොන්ටැක්ට් තියෙන්නෙ. සල්ලි අතේ තියෙනව නම් අර වගේ ලයිෆ් ස්ටයිල් තියෙනව නම්... ඒ වගේ ඩයල් තමයි ඔහොම ඒවට බහින්නෙ මම හිතන විදිහට.... එහෙම නෙමෙයි ද?
) ජොබ් කර රිච් කියන්න නම් ඉතින් ඉන්නෙ ඩොකාල විතරයු, උනුත් private බෙහෙත් දෙන නිසයි.. කවදාවත් ජොබ් කරන එකෙක්ට මෙහෙම වාහන ගන්න බැ.. ජොබ් system එකෙන්ම උන්ගෙ මානසිකත්වය හදල තියෙන්නෙ හැමදාම වහල්ලු වගේ ජොබ් කරන්නම.. (දේවකාරියට වඩ උතුම් කියනවනෙ රාජකාරිය LOL,,)

Manjula Senanayaka... filthy rich hugak super cars import kranne pora.. Dammika Pererage Bently G wagon import kleth eya

ජොබ් කර රිච් කියන්න නම් ඉතින් ඉන්නෙ ඩොකාල විතරයු, උනුත් private බෙහෙත් දෙන නිසයි.. කවදාවත් ජොබ් කරන එකෙක්ට මෙහෙම වාහන ගන්න බැ.. ජොබ් system එකෙන්ම උන්ගෙ මානසිකත්වය හදල තියෙන්නෙ හැමදාම වහල්ලු වගේ ජොබ් කරන්නම.. (දේවකාරියට වඩ උතුම් කියනවනෙ රාජකාරිය LOL,,)