success has no shortcuts
මේ ගැන මමත් එකඟ වෙනව. තමන්ගේ කැපවීම, දක්ෂතාවය තියෙනව නම් හොර වැඩ නොකර, මිනිසුන්ට හානිදායක දේවල් නොකර දියුණුවෙන්න පුළුවන් නිවැරදි විදිහට.... හැබැයි වැඩි දෙනෙක් ඉන්නේ ෂෝට් කට් හොය හොය දියුණු වෙන්න දඟලන අය... ඒකයි වැඩ වරදින්නෙ... ඉවසීමත් ඕනෙ සේරටම වඩා...

That is the point - ඩොකෙක් වෙන එකත් ලේසි නැ...ඩොකෙක් වෙලා ඒ අතරින් සල්ලි කාරයෙක් වෙන එකත් ලේසි නැ...ඔය level එකට එන්න අවුරුදු 40ක් විතර තමන්ගේ ජිවිතේ කැප කරලා තියෙන්නේ.....
එක නිසා සල්ලි හොයන්න බලාගෙන ඩොකෙක් වෙනවට වැඩ...තමන්ගේ ආසාවට...සහ මනුස්සයෙක්ට සේවයක් කරන්න බලාගෙන එනවනම් හොදයි.....
මොකද සල්ලි හොයන්න ඕනෙනම්...නිත්‍යානුකුලව සල්ලි හොයන්න පුළුවන් විදි...කෝටිපතියෙක් වෙන විදි ඕනේ තරම් තියෙනවා....කිසිම අද්යාපන සුදුසුකමක් නැතුව...
ඒ කියන්නෙ ඩොකෙක් වෙලා සල්ලිකාරයෙක් වෙන එක හිතන තරම්ම ලෙසි නැහැ වගෙ,![]()

සෙරම බිස්නස් එකක් එහෙනම්, එකෙක්වත් අපිට ආදරෙට බෙහෙත් ලියන්නෙ නැහැ,

That is the point - ඩොකෙක් වෙන එකත් ලේසි නැ...ඩොකෙක් වෙලා ඒ අතරින් සල්ලි කාරයෙක් වෙන එකත් ලේසි නැ...ඔය level එකට එන්න අවුරුදු 40ක් විතර තමන්ගේ ජිවිතේ කැප කරලා තියෙන්නේ.....
එක නිසා සල්ලි හොයන්න බලාගෙන ඩොකෙක් වෙනවට වැඩ...තමන්ගේ ආසාවට...සහ මනුස්සයෙක්ට සේවයක් කරන්න බලාගෙන එනවනම් හොදයි.....
මොකද සල්ලි හොයන්න ඕනෙනම්...නිත්‍යානුකුලව සල්ලි හොයන්න පුළුවන් විදි...කෝටිපතියෙක් වෙන විදි ඕනේ තරම් තියෙනවා....කිසිම අද්යාපන සුදුසුකමක් නැතුව...

BARND wenas wena ekakth aul samahara ewata wena wena leda hadenawa ewa liyanawata doc lata hodata salakanawa. hama doc ma chora brand liyanne ne hebai salli passe yana eun liyanawa. samahara behetha eka unata liyana brand eka godak ganan ewa liyanawatath hodata gewanawa. docek kiuwekana katte hatiyata anthimata rewards hambawenawa..![]()
awrudu 15-20 spend karala hoda business ekak goda dagannawa wage tamai.
mehema ekakuth thiyenawa itin. mama nam hitanne godak un weradi beheth/anawashya beheth liyanawa kiyala. ekama drug eka brand 5 kin enawa nan brand name eka anuwa liwwa kiyala ledeta awlak wena ekak na. eth arthiketa tamai kela wenne.
anika ape moda minissu innawane apo ara doca behethak wath dunne na kiyala kiyagena enne. annaa unta nam oya terumak nathi vitamin ehema liyanawa mama dann widiyata. nattan unta manasika leda hadenawane.![]()
BARND wenas wena ekakth aul samahara ewata wena wena leda hadenawa ewa liyanawata doc lata hodata salakanawa. hama doc ma chora brand liyanne ne hebai salli passe yana eun liyanawa. samahara behetha eka unata liyana brand eka godak ganan ewa liyanawatath hodata gewanawa. docek kiuwe
loku salli karayoth godak welawata full cash wahana gannawa adui ban. Godak aya karanne (company ownersla) company eke namata lease karala vehicles ganne.
a hospital? Now it makes sense. He is thinking beyond the mind set of typical sinhalese. A mastermind.
That is the point - ඩොකෙක් වෙන එකත් ලේසි නැ...ඩොකෙක් වෙලා ඒ අතරින් සල්ලි කාරයෙක් වෙන එකත් ලේසි නැ...ඔය level එකට එන්න අවුරුදු 40ක් විතර තමන්ගේ ජිවිතේ කැප කරලා තියෙන්නේ.....
එක නිසා සල්ලි හොයන්න බලාගෙන ඩොකෙක් වෙනවට වැඩ...තමන්ගේ ආසාවට...සහ මනුස්සයෙක්ට සේවයක් කරන්න බලාගෙන එනවනම් හොදයි.....
මොකද සල්ලි හොයන්න ඕනෙනම්...නිත්‍යානුකුලව සල්ලි හොයන්න පුළුවන් විදි...කෝටිපතියෙක් වෙන විදි ඕනේ තරම් තියෙනවා....කිසිම අද්යාපන සුදුසුකමක් නැතුව...
I don't think so.....
තේ වතු ව්‍යාපාර ඔවුන්ට ආවේ පියාගෙන්. හුගක් සල්ලි තියන පවුල් වල දරුවෝ ඉගෙන ගන්නේ නෑ. නමුත් මේ පවුලේ කොල්ලෝ තුන්දෙනා ගෙන එක්කෙනෙක් වෛද්‍යවරයෙක්. අනික network ඉන්ජිනියර් කෙනෙක්. අනිකා chemical ඉන්ජිනියර් කෙනෙක්. මම ඔය කිව්වා දේවල් වලට අමතරව ඔවුන් පවත්වාගෙන යනවා කුළුබඩු එක්ස්පෝර්ට් කරන සහ මෙහේ විකුණන ව්‍යාපාර, මෙරට ප්‍රසිද්ධ තේ බ්‍රෑන්ඩ් එකක්, ලේවායක්, තේ බෑග් කිරීමේ පැකේජින් ව්‍යාපාරයක් සහ මැණික් ව්‍යාපාරයක් .......
මේ තිදෙනාම මගේ සේවාලාභින් සහ මිතුරන්. ලොකුම දේ ඔවුන් සල්ලි හෝ තමන්ගේ සමාජ තත්ත්වය නිසා තමන්ගේ ඔලුව උදුම්මා ගෙන නොමැති වීම......මල්ලි හෝ මචන් කියල ඔවුන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් කිසි අවුලක් නැත..
කවුද බන් ඔය ඩොකාI don't think so.....

ඇයි බන් කම්පැනියෙ නමට ගන්නේ