කෝටි ගණන් වටින BMW i8

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes::yes:
    මේ ගැන මමත් එකඟ වෙනව. තමන්ගේ කැපවීම, දක්ෂතාවය තියෙනව නම් හොර වැඩ නොකර, මිනිසුන්ට හානිදායක දේවල් නොකර දියුණුවෙන්න පුළුවන් නිවැරදි විදිහට.... හැබැයි වැඩි දෙනෙක් ඉන්නේ ‍ෂෝට් කට් හොය හොය දියුණු වෙන්න දඟලන අය... ඒකයි වැඩ වරදින්නෙ... ඉවසීමත් ඕනෙ සේරටම වඩා...
    success has no shortcuts:yes::yes:
    Rep ++
     
    • Like
    Reactions: manojdhrma

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සල්ලි විතරක් නෙමෙයි මේවයේ යන්න පින් කරපු සෙට් එකක්. මොකද සල්ලි තියෙන හැම එකාටම මෙහෙම සැප විඳින්න හිත දෙන්නේ නැහැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    That is the point - ඩොකෙක් වෙන එකත් ලේසි නැ...ඩොකෙක් වෙලා ඒ අතරින් සල්ලි කාරයෙක් වෙන එකත් ලේසි නැ...ඔය level එකට එන්න අවුරුදු 40ක් විතර තමන්ගේ ජිවිතේ කැප කරලා තියෙන්නේ.....

    එක නිසා සල්ලි හොයන්න බලාගෙන ඩොකෙක් වෙනවට වැඩ...තමන්ගේ ආසාවට...සහ මනුස්සයෙක්ට සේවයක් කරන්න බලාගෙන එනවනම් හොදයි.....

    මොකද සල්ලි හොයන්න ඕනෙනම්...නිත්‍යානුකුලව සල්ලි හොයන්න පුළුවන් විදි...කෝටිපතියෙක් වෙන විදි ඕනේ තරම් තියෙනවා....කිසිම අද්යාපන සුදුසුකමක් නැතුව...

    these ppl cant understand one thing. If a doctor is practicing for money, eventually he will loose.

    My senior lecturer who is a professor gave me one damn good advice, which I follow up to date.

    DON'T PRACTICE FOR MONEY. PRACTICE FOR YOUR GOODWILL. IF YOU ARE, MONEY WILL FOLLOW.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    :shocked::shocked::shocked::shocked:

    ඒ කියන්නෙ ඩොකෙක් වෙලා සල්ලිකාරයෙක් වෙන එක හිතන තරම්ම ලෙසි නැහැ වගෙ, :no::D

    kana katte hatiyata anthimata rewards hambawenawa.. :):)
    awrudu 15-20 spend karala hoda business ekak goda dagannawa wage tamai.

    සෙරම බිස්නස් එකක් එහෙනම්, එකෙක්වත් අපිට ආදරෙට බෙහෙත් ලියන්නෙ නැහැ,

    mehema ekakuth thiyenawa itin. mama nam hitanne godak un weradi beheth/anawashya beheth liyanawa kiyala. ekama drug eka brand 5 kin enawa nan brand name eka anuwa liwwa kiyala ledeta awlak wena ekak na. eth arthiketa tamai kela wenne. :dull:

    anika ape moda minissu innawane apo ara doca behethak wath dunne na kiyala kiyagena enne. annaa unta nam oya terumak nathi vitamin ehema liyanawa mama dann widiyata. nattan unta manasika leda hadenawane. :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    That is the point - ඩොකෙක් වෙන එකත් ලේසි නැ...ඩොකෙක් වෙලා ඒ අතරින් සල්ලි කාරයෙක් වෙන එකත් ලේසි නැ...ඔය level එකට එන්න අවුරුදු 40ක් විතර තමන්ගේ ජිවිතේ කැප කරලා තියෙන්නේ.....

    එක නිසා සල්ලි හොයන්න බලාගෙන ඩොකෙක් වෙනවට වැඩ...තමන්ගේ ආසාවට...සහ මනුස්සයෙක්ට සේවයක් කරන්න බලාගෙන එනවනම් හොදයි.....

    මොකද සල්ලි හොයන්න ඕනෙනම්...නිත්‍යානුකුලව සල්ලි හොයන්න පුළුවන් විදි...කෝටිපතියෙක් වෙන විදි ඕනේ තරම් තියෙනවා....කිසිම අද්යාපන සුදුසුකමක් නැතුව...

    :yes::yes::yes::yes:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    kana katte hatiyata anthimata rewards hambawenawa.. :):)
    awrudu 15-20 spend karala hoda business ekak goda dagannawa wage tamai.

    mehema ekakuth thiyenawa itin. mama nam hitanne godak un weradi beheth/anawashya beheth liyanawa kiyala. ekama drug eka brand 5 kin enawa nan brand name eka anuwa liwwa kiyala ledeta awlak wena ekak na. eth arthiketa tamai kela wenne. :dull:

    anika ape moda minissu innawane apo ara doca behethak wath dunne na kiyala kiyagena enne. annaa unta nam oya terumak nathi vitamin ehema liyanawa mama dann widiyata. nattan unta manasika leda hadenawane. :D
    BARND wenas wena ekakth aul samahara ewata wena wena leda hadenawa ewa liyanawata doc lata hodata salakanawa. hama doc ma chora brand liyanne ne hebai salli passe yana eun liyanawa. samahara behetha eka unata liyana brand eka godak ganan ewa liyanawatath hodata gewanawa. docek kiuwe
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    BARND wenas wena ekakth aul samahara ewata wena wena leda hadenawa ewa liyanawata doc lata hodata salakanawa. hama doc ma chora brand liyanne ne hebai salli passe yana eun liyanawa. samahara behetha eka unata liyana brand eka godak ganan ewa liyanawatath hodata gewanawa. docek kiuwe

    eka tamai mamath kiwwe. ledage arthike ta kelawenawa kiyala. habai behetha weradi na.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    a hospital? Now it makes sense. He is thinking beyond the mind set of typical sinhalese. A mastermind.

    I don't think so.....

    තේ වතු ව්‍යාපාර ඔවුන්ට ආවේ පියාගෙන්. හුගක් සල්ලි තියන පවුල් වල දරුවෝ ඉගෙන ගන්නේ නෑ. නමුත් මේ පවුලේ කොල්ලෝ තුන්දෙනා ගෙන එක්කෙනෙක් වෛද්‍යවරයෙක්. අනික network ඉන්ජිනියර් කෙනෙක්. අනිකා chemical ඉන්ජිනියර් කෙනෙක්. මම ඔය කිව්වා දේවල් වලට අමතරව ඔවුන් පවත්වාගෙන යනවා කුළුබඩු එක්ස්පෝර්ට් කරන සහ මෙහේ විකුණන ව්‍යාපාර, මෙරට ප්‍රසිද්ධ තේ බ්‍රෑන්ඩ් එකක්, ලේවායක්, තේ බෑග් කිරීමේ පැකේජින් ව්‍යාපාරයක් සහ මැණික් ව්‍යාපාරයක් .......

    මේ තිදෙනාම මගේ සේවාලාභින් සහ මිතුරන්. ලොකුම දේ ඔවුන් සල්ලි හෝ තමන්ගේ සමාජ තත්ත්වය නිසා තමන්ගේ ඔලුව උදුම්මා ගෙන නොමැති වීම......මල්ලි හෝ මචන් කියල ඔවුන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් කිසි අවුලක් නැත..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    That is the point - ඩොකෙක් වෙන එකත් ලේසි නැ...ඩොකෙක් වෙලා ඒ අතරින් සල්ලි කාරයෙක් වෙන එකත් ලේසි නැ...ඔය level එකට එන්න අවුරුදු 40ක් විතර තමන්ගේ ජිවිතේ කැප කරලා තියෙන්නේ.....

    එක නිසා සල්ලි හොයන්න බලාගෙන ඩොකෙක් වෙනවට වැඩ...තමන්ගේ ආසාවට...සහ මනුස්සයෙක්ට සේවයක් කරන්න බලාගෙන එනවනම් හොදයි.....

    මොකද සල්ලි හොයන්න ඕනෙනම්...නිත්‍යානුකුලව සල්ලි හොයන්න පුළුවන් විදි...කෝටිපතියෙක් වෙන විදි ඕනේ තරම් තියෙනවා....කිසිම අද්යාපන සුදුසුකමක් නැතුව...

    ඔතන වෙනසක් තියනවා.....
    නිසි අද්‍යාපනයක් නැති පුද්ගලයාට ආභාරනය මුදල් පමණයි. නමුත් හොද සහ යහපත් වෛද්‍යවරයෙක් මුදක් උපයන්නේ කිත් පැසසුම් මැද............
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    I don't think so.....

    තේ වතු ව්‍යාපාර ඔවුන්ට ආවේ පියාගෙන්. හුගක් සල්ලි තියන පවුල් වල දරුවෝ ඉගෙන ගන්නේ නෑ. නමුත් මේ පවුලේ කොල්ලෝ තුන්දෙනා ගෙන එක්කෙනෙක් වෛද්‍යවරයෙක්. අනික network ඉන්ජිනියර් කෙනෙක්. අනිකා chemical ඉන්ජිනියර් කෙනෙක්. මම ඔය කිව්වා දේවල් වලට අමතරව ඔවුන් පවත්වාගෙන යනවා කුළුබඩු එක්ස්පෝර්ට් කරන සහ මෙහේ විකුණන ව්‍යාපාර, මෙරට ප්‍රසිද්ධ තේ බ්‍රෑන්ඩ් එකක්, ලේවායක්, තේ බෑග් කිරීමේ පැකේජින් ව්‍යාපාරයක් සහ මැණික් ව්‍යාපාරයක් .......

    මේ තිදෙනාම මගේ සේවාලාභින් සහ මිතුරන්. ලොකුම දේ ඔවුන් සල්ලි හෝ තමන්ගේ සමාජ තත්ත්වය නිසා තමන්ගේ ඔලුව උදුම්මා ගෙන නොමැති වීම......මල්ලි හෝ මචන් කියල ඔවුන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් කිසි අවුලක් නැත..

    බොහො දුරට උපතින්ම සල්ලි හො සාමන්‍ය මට්ටමෙ උනත් කාලා බීලා සැපට හැදිච්ච පවුලක එක්කෙනෙක් සමාජ තත්වයෙන් ඔළුව උදුම්මවාගන්නෙ නැහැ,
    එහෙම වෙන්නෙ බහුතරය (සැම කෙනාම නෙමෙ ) දුප්පත් ,සමාජෙන් දුප්පත් කම,තත්වය මදි කම නිසා ශොධනයට ලක්වෙච්ච පවුල් වලින් උගෙන උඩට ආපු අයගෙ,
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    I don't think so.....

    තේ වතු ව්‍යාපාර ඔවුන්ට ආවේ පියාගෙන්. හුගක් සල්ලි තියන පවුල් වල දරුවෝ ඉගෙන ගන්නේ නෑ. නමුත් මේ පවුලේ කොල්ලෝ තුන්දෙනා ගෙන එක්කෙනෙක් වෛද්‍යවරයෙක්. අනික network ඉන්ජිනියර් කෙනෙක්. අනිකා chemical ඉන්ජිනියර් කෙනෙක්. මම ඔය කිව්වා දේවල් වලට අමතරව ඔවුන් පවත්වාගෙන යනවා කුළුබඩු එක්ස්පෝර්ට් කරන සහ මෙහේ විකුණන ව්‍යාපාර, මෙරට ප්‍රසිද්ධ තේ බ්‍රෑන්ඩ් එකක්, ලේවායක්, තේ බෑග් කිරීමේ පැකේජින් ව්‍යාපාරයක් සහ මැණික් ව්‍යාපාරයක් .......

    මේ තිදෙනාම මගේ සේවාලාභින් සහ මිතුරන්. ලොකුම දේ ඔවුන් සල්ලි හෝ තමන්ගේ සමාජ තත්ත්වය නිසා තමන්ගේ ඔලුව උදුම්මා ගෙන නොමැති වීම......මල්ලි හෝ මචන් කියල ඔවුන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් කිසි අවුලක් නැත..
    කවුද බන් ඔය ඩොකා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ඇයි බන් කම්පැනියෙ නමට ගන්නේ

    company wala tax gewanne after expenses. E kiyanne umba company eke expenses karata passe ithuru wena amount ekata thamai tax wadinne. Car eka thamange company eke namata gaththahama car eke wiyadama company ekata dammama tax walin wasi.