කෝටි 13 ඇදිල බන්

Zelda

Member
Dec 20, 2015
184
10
0
සහතික ඇත්ත බන්. ගොඩක් උන් සල්ලි ගොඩක් ලැබිච්ච ගමන් කරන්න දෙයක් නැතිකමට,තමන්ගේ ආශාවන් පස්සේ ගිහින් වලේ වැටෙනවා. මම නම් මට කෝටියක් ඇදුනොත් කරන්නේ, සල්ලි ටික බැංකුවේ ගිහින් දානවා ෆීක්ස් ඩිපෝසිට් විදියට. ඊට පස්සේ හොද පොළියක් ගන්නවා, පොළියෙන් නෝර්මල් විදියට ජීවත් වෙනවා, හොද කෝස් ටිකක් කරලා අධ්‍යාපනය ඉහළ දාගන්නවා, මාස්ටර් ඩිග්‍රි එකක් කරනවා, බිස්නස් එකක් පටන්ගන්නවා, මිනිස්සු ටිකක් දම්මලා කොහොම හරි ඒක ඉහළට දාගන්නවා, ඊට පස්සේ වෙන රටවලත් බිස්නස් කරනවා, ඉන්දියාවේ වගේ බිස්නස් එකක් පටන්ගත්තා නම් සුපිරි සල්ලි තමයි, මිනිස්සු ලාභෙට මැරිලා වැඩ කරනවා, ජනගහනය වැඩි නිසා හොදට සල්ලි හොයන්න පුලුවන් සර්විස් එක හොද නම්.
කතාවක් තියෙනවා සල්ලි ලැබෙනෙ වියදම් කරන අයට කියලා
හොඳට ප්ලෑන් කරන අයට අහඹු මුදල් ලැබෙන්නෙ කලාතුරකින්

 

Zelda

Member
Dec 20, 2015
184
10
0
ටිකට් 16ක් ගත්තා
පොඩි ගනන් ඇදිලා
හැබැයි ගන්න ගියපු ගාන කවර්
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩේ මට 20000 ක් තිබ්බ බං... ඉංගීසි අක්ෂරයි. නම්බර් 3 නයි.. කලබලේට් පොටෝ එකක් වත් ගහගන්න බැරි උනා.. උදේ පාන්දර ගිහිං ඒජන්සියෙන් සල්ලි ගත්තා ... එතනදී කිව්ව කෝටි 13 නම ගියා කියලා... දුකේ බෑ.. ලක් එකේ හිලක්... මොනවා කරන්නද... ඔ්‍ය 20000 ට මං 3000 ක විතර ටිකක් ගත්තා...
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩේ මට 20000 ක් තිබ්බ බං... ඉංගීසි අක්ෂරයි. නම්බර් 3 නයි.. කලබලේට් පොටෝ එකක් වත් ගහගන්න බැරි උනා.. උදේ පාන්දර ගිහිං ඒජන්සියෙන් සල්ලි ගත්තා ... එතනදී කිව්ව කෝටි 13 නම ගියා කියලා... දුකේ බෑ.. ලක් එකේ හිලක්... මොනවා කරන්නද... ඔ්‍ය 20000 ට මං 3000 ක විතර ටිකක් ගත්තා...

    17k laabai, ;) kooti 13 aduna eka kohoma adda dan
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කෝටි 13ක් හම්බුනා කියල මම වෙනස් වුනේ නැහැ,,,,මම තාම එළකිරියේ ...ඉන්නවා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇඩෙනවා හලෝ..
    3.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aduna kenata peneva.

    Treasury bill vala hari Bank vala ithurum sahathka vala hari dammoth , interest eka mulinma ganna puluwa. For example--Masa 3 kata dammoth interest eka mulinma ganna puluwan---8x3=24 Laks---- Koti 12 bank eke novenasva thiyenava. Lottery money thaniyama kanna giyoth , Ema money nasthi venava. Eka nisa mulinma nathi bari asarana Minisunta , geval hadala, vage denna, poliyenma eka karanna puluwan. Industries patan ganna, Minissunta job laba deema sadaha.