කෝටි 569.4 ක් වටිනා පින්තූරේ (අපිත් අදිමුද )

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෝටි 569.4 ක් වටිනා පින්තූරේ (අපිත් අදිමුද )

    මේක අදාල තියෙන්නේ බාර්නෙට් නිව්මාන් කියන චිත්‍ර ශිල්පියා :rolleyes:
    මේකේ නම තමා ඔර්නමෙන්ට් 6 :shocked:
    මේකනම් මාර පික් එකක් මචං මේ තියෙන්නේ එක තමා :rofl:






















    3boa5401.jpg


    කොහොමද පික් එක කොල්ලනේ :baffled::baffled::baffled:
    මේක ඉතින් චිත්‍ර අදින / ඒවාට අසා මිනිස්සුන්ට ලස්සන කලාත්මක පික් එකක් වෙන්න ඇති :D:D
    නැතිනම් මේකේ අමුතුම විශේෂත්වයක් ඇති ;);)

    ඔන්න මමනම් ඕව දන්නේ නෑ :sorry:
    කොහොම හරි මේක ගොඩක් වටිනවා
    :rofl::rofl:

    14-s6-18-05-13.jpg

    එනම් විස්තරේ
    මේක ගොඩක් පරණ පික් එකක් කොල්ලනේ අපේ විකි අයියාගෙන්
    දැනගන්නකො මෙන්න ලින්ක් එක :P :P

    ]http://en.wikipedia.org/wiki/Barnett_Newman
    රෙපොස්ට් නම් සොරි

     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    "ඕකේ නියම අර්ථය පෙන්නේ ගොඩක් කලාත්මක ඇහැක් තියෙන පුද්ගලයෙකුට විතරයි. සාමාන්‍ය පුද්ගලයෙකුට පෙන්නේ නිකම්ම නිකන් නිල ඉරි දෙකක් විතරයි. ඔබට නියම කලාත්මක ඇසක් තිබේ නම් ඔබට මෙහි වටිනාකම මීටත් වඩා වැඩි යයි දැනේවි."

    ඕක ඇඳපු එකා ඔහොමලු කිව්වේ. මෙතන තියෙන්නේ තනිකරම Marketing Talent එක. ස්වෙතම්බර පට සැලුවේ කතාවත් මතක් වෙනවා ඕයි...