කෝටි 569.4 ක් වටිනා පින්තූරේ (අපිත් අදිමුද )
මේක අදාල තියෙන්නේ බාර්නෙට් නිව්මාන් කියන චිත්ර ශිල්පියා 
මේකේ නම තමා ඔර්නමෙන්ට් 6
මේකනම් මාර පික් එකක් මචං මේ තියෙන්නේ එක තමා

මේකේ නම තමා ඔර්නමෙන්ට් 6

මේකනම් මාර පික් එකක් මචං මේ තියෙන්නේ එක තමා

කොහොමද පික් එක කොල්ලනේ 

මේක ඉතින් චිත්ර අදින / ඒවාට අසා මිනිස්සුන්ට ලස්සන කලාත්මක පික් එකක් වෙන්න ඇති

නැතිනම් මේකේ අමුතුම විශේෂත්වයක් ඇති

ඔන්න මමනම් ඕව දන්නේ නෑ
කොහොම හරි මේක ගොඩක් වටිනවා

එනම් විස්තරේ
මේක ගොඩක් පරණ පික් එකක් කොල්ලනේ අපේ විකි අයියාගෙන්
දැනගන්නකො මෙන්න ලින්ක් එක

]http://en.wikipedia.org/wiki/Barnett_Newman
රෙපොස්ට් නම් සොරි

. ekai ochchara ganan 

aniwa