කෝනාර පොන්ස් චන්දෙ ඉල්ලනවලු.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුළු අරගලෙටම බනින්න එපා බන් උබලා නිකන් මේ එකට බනින්නේ එකෙන් මේ රටට කෙළවුණ වගේ නේ.
    උබ දනන්වද ඕකට අවා බන් පයින් හෙන දුර ඉදන් කෙල්ලෝ කොල්ලෝ. හැම එකාම සල්ලි කඩාගන්න අවා නෙමේ බන්
    ඔකේ දේශපාලන වාසි ගන්න පැල කල සෙට් එක ඒ. උන් ඇත්තටම අරගලේ නෙමේ උන් සද්දේ දැම්මා විතරයි
    ඔහොම ගිහින් උබලම කියයි බන් ගෝටා හිටියා නම් හොදයි කියල

    ගෝටාබය ඉල්ලා අස් උනා ඇරෙන්න මොනවද බන් උනේ වෙන? අනික් උන් හිටිය වගේම ඉන්නවා.

    දේශපාලන පක්ශ ටික ජැක් ගැහුවා විතරයි හැදි ගෑවිලම ගියා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෝටාබය ඉල්ලා අස් උනා ඇරෙන්න මොනවද බන් උනේ වෙන? අනික් උන් හිටිය වගේම ඉන්නවා.

    දේශපාලන පක්ශ ටික ජැක් ගැහුවා විතරයි හැදි ගෑවිලම ගියා
    මයිනලා ගෝටලා ගිය එක ඕකෙන් උන අවමය
    ඊට වඩා උනේ අරමුණක් වෙනුවෙන් කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙනවා කියන එක
    මේ කාලකන්නි ත්‍රි විල් කාරයෝ බස් කාරයෝ රජයේ සේවකයෝ තමා බන් පැට්‍රොල් ටිකට ගෑස් එකට සුටුස් ගාල ගෙට උනේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආපෝ මචං දැන් නම් රට දාලම යන්න හිතෙනවා,මුන් සෙට් එක එනවා කියන්නෙ ආයේ මෙකෙන් වැඩක් වෙන්නෙම නැ...................
    oka thama ban dan mama masa 4 ka withara idan meke unta kiyanne
    ehema kiwwama ape agata kadagena enawane
     
    • Sad
    Reactions: 001flyD

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අරගලේ කරන කොට කිව්වේ මිනිස්සුන්ට කන්න නැති නිසා අරගල කරනවා කියලා 🤣🤣
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුං කෝටී ගනන් හොයන්න ඇති රැට්ටා උනත් නිකං ඇවිල්ලා ගොල් ෆෙස් එකෙ වෙලුනේ නෑ නේ බන්. අර ඩිලාන් කියන එකා උනත් දැක්කෙ නැද්ද ගෑනියක්ගේ පුක මිරිකපු එකට ඒ දවස් වල ලගදී ගුටි කාල ඉස්පිරිතාලෙත් හිටියෙ. අරගලේ තරම් කැම් රියෝ කොහෙවත් ඉදලා නෑ බලං යද්දී
    Sirawata u pukak mirikapu nisada guti kawe?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,664
    28,699
    113
    ඇයි අන්රයියට විතරද ටිරාන් හුලස් එක්ක මෙව්වා එකක් තියාගන්න පුළුවන් :lol:

    2010 JVP එකේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ අනුර කුමාරයි ටිරාන් අලසුයි නේ. මේ ලඟදි භාරත තෙන්නකෝන් ගේ interview එකෙත් අනුර කුමාර කිව්වේ ටිරාන් අලස් පෞද්ගලික මිත්‍රයෙක් කියල.
     
    Last edited:
    • Haha
    Reactions: dodangodarohan

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මූ නේද සන්නස්ගලගෙන් සල්ලි ඉල්ලලා ඉන්ටවීව් කරන්න ගිහින් අහගත්තේ . මූට අරගලය මුල් කාලෙදිම ගහලා පැන්නුවා. මූ තමයි කෝට් ඇදගෙන ඉන් නැෂනල් ෂෝ කියලා කෝලම් නටන හාදයව ප්‍රමෝට් කරෙත්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    oka thama ban dan mama masa 4 ka withara idan meke unta kiyanne
    ehema kiwwama ape agata kadagena enawane

    මුං එයිද මචං ඉතින් ? :(

    මූ නේද සන්නස්ගලගෙන් සල්ලි ඉල්ලලා ඉන්ටවීව් කරන්න ගිහින් අහගත්තේ . මූට අරගලය මුල් කාලෙදිම ගහලා පැන්නුවා. මූ තමයි කෝට් ඇදගෙන ඉන් නැෂනල් ෂෝ කියලා කෝලම් නටන හාදයව ප්‍රමෝට් කරෙත්.
    sannasgala gen sallli illalada :baffled: honda wayin dekak kiyanna athi
    ------ Post added on Jan 16, 2023 at 6:34 PM
     

    Kkadmin

    Active member
  • Sep 13, 2019
    127
    219
    43
    මේ ඔක්කොටම මුල කැරි ගෝටා තමයි. පළවෙනි දවසෙම එකෙක්ට ගහලා දැම්මනම් මුං වගේ පාන් කිරිත්තෝ එකෙක් එන්නේ නෑ ගොං පාට් දාගෙන.😹