මුළු අරගලෙටම බනින්න එපා බන් උබලා නිකන් මේ එකට බනින්නේ එකෙන් මේ රටට කෙළවුණ වගේ නේ.
උබ දනන්වද ඕකට අවා බන් පයින් හෙන දුර ඉදන් කෙල්ලෝ කොල්ලෝ. හැම එකාම සල්ලි කඩාගන්න අවා නෙමේ බන්
ඔකේ දේශපාලන වාසි ගන්න පැල කල සෙට් එක ඒ. උන් ඇත්තටම අරගලේ නෙමේ උන් සද්දේ දැම්මා විතරයි
ඔහොම ගිහින් උබලම කියයි බන් ගෝටා හිටියා නම් හොදයි කියල
ගෝටාබය ඉල්ලා අස් උනා ඇරෙන්න මොනවද බන් උනේ වෙන? අනික් උන් හිටිය වගේම ඉන්නවා.
දේශපාලන පක්ශ ටික ජැක් ගැහුවා විතරයි හැදි ගෑවිලම ගියා

honda wayin dekak kiyanna athi