කෝනාර පොන්ස් චන්දෙ ඉල්ලනවලු.

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මයිනලා ගෝටලා ගිය එක ඕකෙන් උන අවමය
    ඊට වඩා උනේ අරමුණක් වෙනුවෙන් කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙනවා කියන එක
    මේ කාලකන්නි ත්‍රි විල් කාරයෝ බස් කාරයෝ රජයේ සේවකයෝ තමා බන් පැට්‍රොල් ටිකට ගෑස් එකට සුටුස් ගාල ගෙට උනේ
    Uba lankawe minissu gena danne na

    Sihalunta eelagata arinne kawda kiala kiwwoth meke wisumak wenne na
    ------ Post added on Jan 16, 2023 at 7:07 PM
     
    • Like
    Reactions: HAneo

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.
    අම්බෝ මුගේ ටෝක්. ස්වාධීන බයියා :D :D :D
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,671
    113
    මුන් මේ කරන්නේ බිස්නස් එකක් බන්. සිංහලු කියන්නේ තට්ටේ හිල් වෙන්න ටොක්කක් ඇනලා පස්සේ අතගාලා සුපිරියට රවට්ටන්න පුලුවන් ජාතියක්. තව ටික දවසකින් රැට්ටාත්, මෝටිවේෂන් අප්පච්චිත් මේ විදියටම කරලියට එයි. පටන් ගත්ත අරගලය නෙවෙයි මැද ඉඳලා ඉස්සරහට ගියේ. තමන්ගේ වාසියට වැඩක් කරගන්න ඕන උන් සුපිරි ගේමක් දුන්නා අරගලයට මුවා වෙලා.
    මම අද කිව්වා කියලා මේක මතක තියා ගනින් මචන්. කළු කැත කොට සිංහලුන්ට කෙලවෙන දවස වැඩි ඈතක නෑ. ව්‍යවස්ථාවෙන් හෝ වෙන යම් ක්‍රමයකින් වෙනස් කරන්න බැරි දේවල් උපායමාර්ගිකව වෙනස් කරමින් පවතිනවා. දැනටමත් ඔළුගෙඩි සෝදලා වෙන්න ඕන දේවල් රටේ Plant කරලා ඉවරයි. ඉස්සරහට දරුවොන්ගේ අනාගතේ හදන්න ඕන නම් පුළුවන්නම් දරුවොත් ඇරන් පලයල්ලා වෙන රටක පදිංචියට. සමහරවිට අපි හොඳ නෑ කියලා බනින උන් හොඳ වෙලා අද අපි හොඳ කියන උන් මේ රට අනාගතයේදී විනාශ කරලම දායි.
    මොනවගේ යටිකූට්ටු ගේම් ද උඹ අදහස් කරන්නේ?
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    රැට්ටලා,ඩිලාන්ලා,කෝනාරලා ඔය දැඟලුවෙ නිකන් කැසිල්ලට කියලද උඹ හිතුවෙ...:rolleyes::confused: උන් ඔක්කොගෙම තිබ්බෙ වෙනම ගේම් එකක්!
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    රැට්ටලා,ඩිලාන්ලා,කෝනාරලා ඔය දැඟලුවෙ නිකන් කැසිල්ලට කියලද උඹ හිතුවෙ...:rolleyes::confused: උන් ඔක්කොගෙම තිබ්බෙ වෙනම ගේම් එකක්!
    Konarayek gana nam danne na. Eth Rattala nam paarata basse minissu wenuwen. Oka thamai kiyanne rata wenuwen minissu wenuwen thamange jeewithe kapa karanna epa kiyala. Anthimata enne apahaasa witharai.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    ඕනෑවට වඩා රඟන / ඕනෑවට වඩා කෑගහන / ඕනෑවට වඩා ජනහිතකාමී වෙන්න දඟලන උං එකෙක්වත් කවදාවත් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. උං හැමවෙලේම බලන්නේ තමංව අදහගෙන ඉන්න බැතිමතුන් ටිකක් හදාගෙන ඒ බැතිමතුන්ව පාවිච්චි කරලා තමන්ගෙ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමා.
    සිරාවටම. ඕනෑවට වඩා බටර් පාර ගාන එකත් ඔය වගේම තමා.
     
    • Like
    Reactions: Lupine Solus

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මුන් මේ කරන්නේ බිස්නස් එකක් බන්. සිංහලු කියන්නේ තට්ටේ හිල් වෙන්න ටොක්කක් ඇනලා පස්සේ අතගාලා සුපිරියට රවට්ටන්න පුලුවන් ජාතියක්. තව ටික දවසකින් රැට්ටාත්, මෝටිවේෂන් අප්පච්චිත් මේ විදියටම කරලියට එයි. පටන් ගත්ත අරගලය නෙවෙයි මැද ඉඳලා ඉස්සරහට ගියේ. තමන්ගේ වාසියට වැඩක් කරගන්න ඕන උන් සුපිරි ගේමක් දුන්නා අරගලයට මුවා වෙලා.
    මම අද කිව්වා කියලා මේක මතක තියා ගනින් මචන්. කළු කැත කොට සිංහලුන්ට කෙලවෙන දවස වැඩි ඈතක නෑ. ව්‍යවස්ථාවෙන් හෝ වෙන යම් ක්‍රමයකින් වෙනස් කරන්න බැරි දේවල් උපායමාර්ගිකව වෙනස් කරමින් පවතිනවා. දැනටමත් ඔළුගෙඩි සෝදලා වෙන්න ඕන දේවල් රටේ Plant කරලා ඉවරයි. ඉස්සරහට දරුවොන්ගේ අනාගතේ හදන්න ඕන නම් පුළුවන්නම් දරුවොත් ඇරන් පලයල්ලා වෙන රටක පදිංචියට. සමහරවිට අපි හොඳ නෑ කියලා බනින උන් හොඳ වෙලා අද අපි හොඳ කියන උන් මේ රට අනාගතයේදී විනාශ කරලම දායි.

    ube kiyanna demalunta 13+ vage dewal ganada ? matath vatin godin aranchi vuna...eke nemei nam monawada issarahata venna puluwan oya kiyana dewal ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    කෝනාර පෙන්නනම බැරි චරිතයක්... (සන්නස්ගලගේ යූටියුබ් වීඩියෝ එකෙන් පස්සේ දෙන්නගෙම ඒවා බලන එක නැවැත්තුවා..පට්ට විදියට සල්ලි පස්සේ දුවන චරිත කියලා එදා හිතාගත්තා...
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කව්ද බන් මේ පොන්ස් ලව ෆෙමස් කරන්නේ. මේ පොන්ස්ලගේ වීඩියෝ බලන ලංකවේ ගොන් හැත්ත තමයි. මම නම් ඔය ලංකවේ රැට්ට, වස්ති, ලකයි පකයි, වගේ එක කැරියෙක්ගේ වීඩියෝ බලන්නේ නැ. කිසිම පොන්ස්ලගේ චැනල් එකකට සබ් කරලත් නැ.
    Sirawatama.. anika e joke walata hina yanneth na oi dan un ad gahana eka karanne ape un puka denawa ithing moda hathikare
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මුන් වගේ අපතයන්ගෙ චැනල්වල කමෙන්ට් කරන මරිමෝඩ දායක සභාවලින් තමයි මුන් වගේ පගරනැට්ටන්ව පුබ්බන්නෙ. :sick:🤮

    මේක අපේ ජාතික ගීය කරන්න ඔනේ. උදේට සීරුවෙන් හිටගෙන අහල වැඩට යන්න
     
    Last edited:
    • Love
    Reactions: Stimulus mind