කෝප්පයක්_තෝරාගන්න

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෝප්පයක්_තෝරාගන්න

    බලන්නකො මේ කෝප්ප ඩිසයින් ටික කොහොමද කියල... :):)

    1.හැන්දෙ මැස්සො පිරෙයිද මන්ද :rolleyes:





    2.තේ එක මට. බිස්කට් කෝප්පෙට.. :oo:





    3.ම්ම්.. මයි කුප්ප කොෆි.. :P


    4. ධනාත්මකව හිතන්න හුරුකරන කෝප්පෙ..


    5. 2/3 ක් කෝපි + 1/3 ක් කිරි = Cortado. Cortado කියන්නෙ මෙන්න මේවට.


    6.දත් කිඹුලාගේ කෝප්පෙත් තියනව. :P




    7.කෝප්පෙට ඇස් ඇවිත්..


    8.පාවෙන කෝප්පය..




    9.ඔබට අවශ්‍ය බීම තෝරාගන්න..


    10.පොඟවගෙන කන්න...


    11.ලඟම ඇති තේ කෝප්පය බෝම්බයක් විය හැක..


    12.මේ කෝප්ප ඩිසයින් එක නම් ප්‍රසිද්ධයි. මීට කලින් සෑහෙන වතාවක් දැකල තියනව.


    13.නැට්ටෙන් අල්ලගන්න..



    14.ජිරාෆ් කෝප්පෙ...




    15.ටී බෑග් එක දාල මාළු බාන්න..




    16.ජෝඩු දාල තේ බොමු??




    17.මේක දැක්කම හිතුනෙ ස්පේස් බට්න් එකේ තේ එක කොහොම බොන්නද කියලයි :rolleyes:




    18.කොයි වෙලේ හැලෙයිද දන්නෑ..




    19.බොන මිනිස්සුන්ගෙ රැවුල වැවෙනව...




    20.තේ එක බොනකන් අතින් අල්ලන් ඉන්න...




    21.තේ බොන වෙලාවට ඔබේ රවුල් ගස් තේ එකට වැටෙනවාද? මෙන්න විසඳුම..




    22. හොම්බ ගැලෙව්ව. තේ එක බිව්ව. :baffled:




    23.මේකත් කිඹුල් ඩොක්ටර්ගෙ ගෙදරින් හොයාගත්තෙ.:rofl:




    24.පහල තියන කෝප්පෙ දිහා බලපන් :angry::angry:





    25.සිප් එක ඇරල, වහගනින්..


    26.කෝපි බොන්නම හදපු කෝප්පයක්..


     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    The+Coffee+Mug+Iron.jpg
    කෝප්පේ විකුණගන්න මේ අක්කට මෙහෙම කරපු එක වැරදියි මම කියන්නේ . හා නැද්ද :D