මේකෙ නම මොන්ටාඩෝ කොෆී. කෝපි කුඩු නෙමෙයි, මේක පේස්ට් එකක්, හදන්නෙ ලන්කාවෙ, හැබැයි මොන කෙමිකල් දානවද කියල ගහල නෑ.
වෙබ්සයිට් එකක් හදල ඔන්ලයින් විකුනනව, එකක් රු: 2300 ක්.
මේකෙ කොහෙවත් යොදාගත් අමුද්රව්‍ය හෝ ග්‍රෑම් ගානක් වත් ගහල නෑ.
කෝපිකුඩු වලට වතුර දාල හැදුවත්, කෝපි සහ වතුර කියල ලියන්න ඕනෙ තියෙන ප්‍රමානත් එක්ක.
කෝපි අඩන්ගු ප්‍රමානය 5% යි නම් ඒක ලියන්න ඕනෙ.
මෙහෙම ලේබල් එකේ යොදාගත් අමුද්රව්‍ය ලිස්ට් දාන්නෙ නැතුව ලන්කාවෙ මෙහෙම විකුනන්න බෑ.
නීති විරෝදීනෙ මේක.
දැන් සෑහෙන කාලෙක ඉදල මේක කරන් යනව මෙයාල.
කියන්නෙ ගෙදර හදල පොඩියට කරනව කියල, ඒත් සෑහෙන ගනන් වලට විකුනන්නෙ. රජයට ටැක්ස් එකත් දෙන්නෙ නැතුව හොරට කරගෙන යන එකක් වගේ.
එහෙම නැත්තන් මේක පිටින් දාල වෙනත් නීති විරෝදී බිස්නස් එකක ඉන්කම් එක වහගන්න කරන වැඩක් වෙන්නත් පුලුවන්.
රජය කෙසේ වෙතත් මිනිස්සුන්ට මොනාද මෙයාල මේ කවන්නෙ කියල හොයල බලන්න වෙනව.
මේක බිව්වම පොඩීයට මත් ගතියක් "තියෙනව/නෑ" වගේ දැනෙනව,
මුන් ඉතා අඩු ප්‍රමානෙකින් අයිස් හෝ හෙරෝයින් දානවද දන්නෙ නෑ,
එහෙම නැත්තන් ටික කාලයක් ගිහිල්ල මැරෙන්න වගේ ග්‍රැමක්සෝන් වස පොඩ්ඩක් දානවද දන්නෙත් නෑ. ඒකෙත් පොඩි අමුතු සුවදක් තියෙනවනෙ. ප්‍රොඩක්ට් එකට මිනිස්සුන්ව ඇබ්බැහි කරවන්න වගේ.
එහෙම නැත්තන් මොනා හරි තහනම් කෙමිකල් දානව මෙයාල.
කොෆී එක්ක කලවම් කලාම තේරෙන්නෙත් නෑනෙ.
මේක මේ විදිහට තියෙන එක නීති විරෝදී. උබලත් පරිස්සමින් මොනා දාල දෙනවද දන්නෙ නෑ.
උබලගෙ ඇට පුස් වෙන්න හෝ ගෑනු වද වෙන්න ඒව දානවද දන්නෙත් නෑ, හොයන්නත් බෑ ලේබල් එකේ ගහල නෑ.
කුඩු වික්කත් තියෙන්නෙ කුඩු කියල ගහල විකුනන්න ඕනෙ, මොකක් හරි ඇලර්ජි එකක්/ලෙඩක් හරි ඇවිල්ල හොස්පිටල් එකකට ගියත් බිව්ව එකේ මොනාද අන්තර්ගත වෙලා තිබ්බෙ කියල හොයන්න බෑ.
මේක බොනව නම් පෙරේත කමට පිට පෙනුමට හැම ජරා රෙද්දම බොන්නෙ නැතුව කල්පනා කරල බීපල්ල.
උන් මේකෙ අඩන්ගු අමුද්රව්‍ය දාන්නෙ නැත්තෙ මොකක් හරි ජඩ හේතුවක් හින්ද වෙන්න පුලුවන්.
"මේව කෝපි කුඩු නෙමෙයි පේස්ට්, කුඩු වලට වඩා පේස්ට් ලොකුයි, අපි තමයි හොදම, හැබැයි ලේබල් එකේ ගහන්නෙ නෑ මොන කෙමිකල් දාලද හැදුවෙ කියල"
කෝපි රසක් එන කෙමිකල් එකක් පිටකොටුවෙන් අරන් වතුර දාල ෆ්‍රොත් කරල විකුනනව වගේ පේන්නෙ නම්.
කැන්සර් හැදෙයි ද දන්නෙත් නෑ ලන්කාවෙ එවුන්ට.
මේ වගේ පේස්ට් වර්ග හදන්න හරිම ලේසි ගෙදරත් හදන්න පුලුවන් youtube එකේ තියෙනව.
ඒත් මේ වගේ කිසිම ප්‍රමිතියක් නැතුව ලන්කාවෙ නීතිත් කඩකරමින් හදන ඒව බොන්න කලින් දෙපාරක් හිතන්න.
සාක්ශිත් තියෙනව මගෙ ගාව ලේබල් එකේ ingredients නෑ කියන්න. මට හීනෙන් පෙනිච්ච ඒව නෙමෙයි. ඒක නිසා පරිස්සමින්.
Last edited:
පොන්නයගේ logic ඉවරයි එතැනින්ම