තාම අපේ උන් පිට පෙනුමෙන් තමයි නායකයෝ මනින්නේ. මේ මිනිස්සු හිටපු රටවල් වල උන්ටත් මාර ලැජ්ජාවක් ඇත්තේ
![]()
![]()
![]()
කොහොමද බන් කටක් ඇරලා අපේ ජනාදිපති කියලා වෙන රටක එකෙක්ට වත් පෙන්නන්නේ
තාම අපේ උන් පිට පෙනුමෙන් තමයි නායකයෝ මනින්නේ. මේ මිනිස්සු හිටපු රටවල් වල උන්ටත් මාර ලැජ්ජාවක් ඇත්තේ
අපේ ඩයල් එක එහෙම නෑ නෙ බන් පිටින් එකයි ඇතුලෙන් එකයි දෙකක් . පිටින් වගේ තමයි ඇතුලෙනුත් . මිනිහ කෙලින් මිනිහ![]()
සරළ බවේ ප්‍රතිමූර්තියක් බඳු වූ අප ලංකාද්වීපයේ නරපති මෙත්පල් සිරිසන් උතුමාණන්ට දීර්ඝායු වේවා!

තාම අපේ උන් පිට පෙනුමෙන් තමයි නායකයෝ මනින්නේ. මේ මිනිස්සු හිටපු රටවල් වල උන්ටත් මාර ලැජ්ජාවක් ඇත්තේ
![]()
![]()

අවුලක් පේන්නේ නෑ මටනං.![]()