කෝමද හිටං ඉන්න ගැම්ම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    කෝමද හිටං ඉන්න ගැම්ම

    29683520_169716837176337_2770318188695519232_n.jpg

    කොහොමද බන් කටක් ඇරලා අපේ ජනාදිපති කියලා වෙන රටක එකෙක්ට වත් පෙන්නන්නේ
     
    • Like
    Reactions: Dila123

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැටකොලු වගාවේ ප්‍රගතිය සොයාබැලීමට චීනෙන් පැමිණි අවස්ථාවක්....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,543
    113
    සරළ බවේ ප්‍රතිමූර්තියක් බඳු වූ අප ලංකාද්වීපයේ නරපති මෙත්පල් සිරිසන් උතුමාණන්ට දීර්ඝායු වේවා!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,189
    67,539
    113
    :yes::yes::yes:
    තාම අපේ උන් පිට පෙනුමෙන් තමයි නායකයෝ මනින්නේ. මේ මිනිස්සු හිටපු රටවල් වල උන්ටත් මාර ලැජ්ජාවක් ඇත්තේ :lol:

    Nelson-Mandela-young-2.jpg

    minh3a-2-web.jpg

    Mae ekdhas bara ganan wala ewane bn.muge photo eka 2018 ekak.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :yes::yes::yes:
    තාම අපේ උන් පිට පෙනුමෙන් තමයි නායකයෝ මනින්නේ. මේ මිනිස්සු හිටපු රටවල් වල උන්ටත් මාර ලැජ්ජාවක් ඇත්තේ :lol:

    අපේ ඩයල් එක එහෙම නෑ නෙ බන් පිටින් එකයි ඇතුලෙන් එකයි දෙකක් . පිටින් වගේ තමයි ඇතුලෙනුත් . මිනිහ කෙලින් මිනිහ :lol::lol::lol::lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,605
    113
    සරළ බවේ ප්‍රතිමූර්තියක් බඳු වූ අප ලංකාද්වීපයේ නරපති මෙත්පල් සිරිසන් උතුමාණන්ට දීර්ඝායු වේවා!
    :rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes::yes::yes:
    තාම අපේ උන් පිට පෙනුමෙන් තමයි නායකයෝ මනින්නේ. මේ මිනිස්සු හිටපු රටවල් වල උන්ටත් මාර ලැජ්ජාවක් ඇත්තේ :lol:

    Nelson-Mandela-young-2.jpg

    minh3a-2-web.jpg

    penuma nam wadak naha widayaka jandipathi wela mata rata hadanna mawa shakthimath karanna kiyaddi gramasewaka da kiyala huthenawa :lol: