ලෝක ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයෙක් වන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පසුගියදා අපූරු සිද්ධියකට මුහුණ දී තිබෙනවා. ඒ මේ දිනවල ඔස්ට්‍රේලියාවේ තරඟ සංචාරයේ නිරත වී සිටින අතර තුරදී.
කෝලි ඔහුගේ කළමනාකරු සමග හෝටලයක උදේ ආහාරය ගැනීමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඔහු සමග ඡායාරූපයක් ගැනීමට පැමිණෙන බව වරදවා වටහා ගනිමින් බාධා කර තිබෙනවා.
එවිට ශ්‍රී ලාංකික කාන්තාව පවසා තිබෙන්නේ " මම ඇයි ඔයත් එක්ක ෆොටෝ ගන්නේ, ඔයා කවුද, ප්‍රසිද්ධ චරිතයක්ද මම ඔයාව දන්නේ නෑ" යනුවෙනි. මේ කතාව සමග කෝලි සහ ඔහුගේ කළමනාකරු දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
අදාළ සිද්ධියට මුහුණ දුන් කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඒ පිලිබදව ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා. එම සටහන පහතින් බලන්න
http://offair.nethfm.com/article/32739