කෝ අපේ පරණ මිත්‍රයෝ

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    කෝ අපේ පරණ මිත්‍රයෝ

    කෝ බන් අපේ මේ හිටිය පරණ මිත්‍රයෝ ටික? ගොඩ දවසකින් එලකිරියට ඇවිල්ලා නෑ. තව ගොඩක් හිටිය කට්ටිය අතුරුදහන් වෙලා නම් ගම් දැම්මේ නැති උනාට. :confused:

    crazybuddy
    Last Activity: 05-23-2018 08:22 PM

    නැකැත් රාල
    Last Activity: 07-09-2018 12:31 PM

    tharindu455
    Last Activity: 06-08-2019 03:33 PM

    ජොනී බට්ට
    Last Activity: 05-01-2019 03:28 PM

    Podi Silva - පොඩි සිල්වා
    Last Activity: 05-21-2019 05:46 AM

    රත්තරං
    Last Activity: 01-28-2020 04:42 PM


    රත්තරං නම් ජනවාරි මාසේ මුල ඇවිල්ලා තියෙනවා. ඒත් දැක්කේ නෑ.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    ෆෙක් වලින් මේකේ අසහන ත්‍රෙඩ් දාන්නේ ඔවුන් තමයි :yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    Podi Silva - පොඩි සිල්වා exam ne da? :D
    කෝ බන් අපේ මේ හිටිය පරණ මිත්‍රයෝ ටික? ගොඩ දවසකින් එලකිරියට ඇවිල්ලා නෑ. තව ගොඩක් හිටිය කට්ටිය අතුරුදහන් වෙලා නම් ගම් දැම්මේ නැති උනාට. :confused:

    crazybuddy
    Last Activity: 05-23-2018 08:22 PM

    නැකැත් රාල
    Last Activity: 07-09-2018 12:31 PM

    tharindu455
    Last Activity: 06-08-2019 03:33 PM

    ජොනී බට්ට
    Last Activity: 05-01-2019 03:28 PM

    Podi Silva - පොඩි සිල්වා
    Last Activity: 05-21-2019 05:46 AM

    රත්තරං
    Last Activity: 01-28-2020 04:42 PM


    රත්තරං නම් ජනවාරි මාසේ මුල ඇවිල්ලා තියෙනවා. ඒත් දැක්කේ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාංකාව හින්දද මන්ද මටනං සමහරු නිකන් අපි අතරම ඉන්නවා ඉන්නවා වාගේත් දැනෙනව :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩි සිල්ව නං වෙන නමකිං ඉන්නව කියල ආරංචියි :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar546449_75.gif