කෝ අර සෙවෙල පෙරං අඬපු උන්?
අන්න ඊයෙත් කෝච්චියට කපල් එකක් හැප්පිලා වැල්ලවත්තෙදී. එකිනෙකා වැලඳගනිමින්ම මරු තුරුලට ගියා කියලයි කියන්නෙ. කොල්ලට විසිඑකයි. කෙල්ලට විසිපහයි. විස්තරේ තියෙනවා මෙතන.
මට තියෙන ප්රශ්නෙ බං අර කලින් කෙල්ලො දෙන්න කෝච්චියට හැපිච්චි වෙලාවෙ හොටුපෙරං දවස් ගානක් අඬපු උන් මේක දැක්කෙ නැත්ද කියලා. අර කෙල්ලො දෙන්න සිහිකරලා බොලා සින්දු ලිව්වා, වීඩියොත් හැදුවා. හොටු පෙර පෙර එෆ්බී එකෙත් ඇඬුවා. මෙකී නොකී දාහක් කලා. කොටින්ම කිව්වොත් නෙට් ආපු වෙලේ ඉඳලා අප්පිරිය වෙනකම් ඕක ගැනම පෝස්ට් දැම්මා.
දැන් මෙතන කපල් එකක් එකිනෙකා වැලඳගෙනම කෝච්චියට බිළි වෙලාලු. කෝ බොලාගෙ අර කඳුළු, අදෝනා, දුක් සෝ සුසුම්?
උඹලටත් ඉතින් පොශ් ඇහැට කනට පේන කෙල්ලෙකට මොකක් හරි උනාය කිව්වොත් තමා ඉතින් ඔක්කොම. මේ සිද්දියටත් මුහුණ පෑවෙ පොශ් සෙක්සි කපල් එකක් නම් දවස් ගානක් සෙවෙල පෙරං අඬයි මෙතන. සිද්ධියට විශුවල් එකකුත් ගහයි. ඒකෙන් නවතින්නෙ නැතිව ෆිල්ම් එකකුත් කරයි... හා නැද්ද මං අහන්නෙ?
බොලත් ඉතින්... අනේ මන්ද බං.... උඹලම කියපං...... බොරුද මං කියන්නෙ. ඔන්න ඕකයි මෙතන යථාර්තෙ

Last edited: