කෝ අර සෙවෙල පෙරං අඬපු උන්?

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    කෝ අර සෙවෙල පෙරං අඬපු උන්?

    අන්න ඊයෙත් කෝච්චියට කපල් එකක් හැප්පිලා වැල්ලවත්තෙදී. එකිනෙකා වැලඳගනිමින්ම මරු තුරුලට ගියා කියලයි කියන්නෙ. කොල්ලට විසිඑකයි. කෙල්ලට විසිපහයි. විස්තරේ තියෙනවා මෙතන.

    මට තියෙන ප්‍රශ්නෙ බං අර කලින් කෙල්ලො දෙන්න කෝච්චියට හැපිච්චි වෙලාවෙ හොටුපෙරං දවස් ගානක් අඬපු උන් මේක දැක්කෙ නැත්ද කියලා. අර කෙල්ලො දෙන්න සිහිකරලා බොලා සින්දු ලිව්වා, වීඩියොත් හැදුවා. හොටු පෙර පෙර එෆ්බී එකෙත් ඇඬුවා. මෙකී නොකී දාහක් කලා. කොටින්ම කිව්වොත් නෙට් ආපු වෙලේ ඉඳලා අප්පිරිය වෙනකම් ඕක ගැනම පෝස්ට් දැම්මා.
    දැන් මෙතන කපල් එකක් එකිනෙකා වැලඳගෙනම කෝච්චියට බිළි වෙලාලු. කෝ බොලාගෙ අර කඳුළු, අදෝනා, දුක් සෝ සුසුම්?
    උඹලටත් ඉතින් පොශ් ඇහැට කනට පේන කෙල්ලෙකට මොකක් හරි උනාය කිව්වොත් තමා ඉතින් ඔක්කොම. මේ සිද්දියටත් මුහුණ පෑවෙ පොශ් සෙක්සි කපල් එකක් නම් දවස් ගානක් සෙවෙල පෙරං අඬයි මෙතන. සිද්ධියට විශුවල් එකකුත් ගහයි. ඒකෙන් නවතින්නෙ නැතිව ෆිල්ම් එකකුත් කරයි...
    හා නැද්ද මං අහන්නෙ?

    බොලත් ඉතින්... අනේ මන්ද බං.... උඹලම කියපං...... බොරුද මං කියන්නෙ. ඔන්න ඕකයි
    මෙතන යථාර්තෙ
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    උඹවත් ඒ ගැන හිතල ත්‍රෙඩ් එකක් හරි දාපු එක හොඳා

    E kello denna POSH ne ban eka wenna athi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොශ් කෙල්ලෙක්ට මොනව හරි උනාම අපේ අයියලට සැහෙනට රිදෙනව, පේන් නැද්ද අර කෙල්ලෙක්ගෙ කනට ගැහුව කියල අඩන ඇඩිල්ල. :lol::lol::lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොශ් කෙල්ලෙක්ට මොනව හරි උනාම අපේ අයියලට සැහෙනට රිදෙනව, පේන් නැද්ද අර කෙල්ලෙක්ගෙ කනට ගැහුව කියල අඩන ඇඩිල්ල. :lol::lol::lol:

    Kawda kanata gahala thiyenne?
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මේ ගැන ත්‍රෙඩ් එකක් කලින් ගියා. කට්ටිය ඒකට කමෙන්ට් දැම්මා. හැබැයි ඉතින් අර "පොෂ්" කියල හිතාගෙන ඉන්න අයට තරම් නම් නෑ.
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    පොඩ්ඩක් හිටපන් අර බ්‍රෝ හනිපයියා මේ දවස්වල ඔන්ලයින් දන්සලකට ලෑස්ති වෙනවලු. වෙසක් ඉවරවෙලාම හොටු පෙරන පෝස්ට් ටිකක් දායි! :P:P:P:P