කෝ දුප්පත් අපිට සහන

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කෝ දුප්පත් අපිට සහන

    බස් ගාස්තු රුපියලක් දෙකක් අඩු කලාට පර්ස් එකට දැනෙන්නෙවත් නැහැනේ :dull:. දුම්රිය ගාස්තු සතයක්වත් අඩු නැහැ. :baffled:
    UNP බස්කාරයෝන්ටයි කාර් පැජරෝ වල යන ලොකු පන්තියටයි තමා සහන. :confused:
    කෝ දුප්පත් අපිට සහන. :(
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උබ දුප්පත් වුනේ කවද්ද බන්? උබ Software Engineer කෙනෙක් කිව්වා නේ ? :confused:


    රටේ බහුතර මිනිස්සු දුප්පත් මම කතා කලේ ඒ බහුතරය වෙනුවෙන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    අහ්හ් කුඩු සුනිමලා මේ දවස් වල කුඩුනම් හිග ඇති නේ..ඔව් ඔව් දැන් උබලට ගොඩක් අමාරුකම් එහෙම ඇති..:lol:
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රටේ බහුතර මිනිස්සු දුප්පත් මම කතා කලේ ඒ බහුතරය වෙනුවෙන්

    ඒතකොට තොගේ මහරජා දුප්පත් අයට දුන්නේ හයිවේ නෙලුම් පොකුණු දහස් ගණන් වල කෑම තියෙන සුපිරි වෙළද සැල් ද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්ද එහෙමවත් සහනයක් දුන්නද සිඞ්හලු ?
    උගෙ සහනෙ කුඩ්ඩන්ට විතරනෙ.
    හංසය දිනෙව්වේ හංසයා අංගසම්පූර්ණ නිසා නෙමේ
    කුඩ්ඩව ගෙදර යැවිය යුතුව තිබුණ නිසා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒ දවස් වල තුන්සීයෙ අප්ප කාපු එවුන් එකපාරට දුප්පත් වෙලා
     

    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    trian eka thawath adu karana puluwanda bn moda katha kiyanna epa wena kisima rataka mea wage train gasthuwa adu na. hama rajayakma train gasthuwa mea gana thiyagatha eka gana sathutu wiyan.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඒතකොට තොගේ මහරජා දුප්පත් අයට දුන්නේ හයිවේ නෙලුම් පොකුණු දහස් ගණන් වල කෑම තියෙන සුපිරි වෙළද සැල් ද?


    ඒවා හදපු නිසා දහස් ගණනකට දහස් ගණන් ලැබෙන රැකියා ලැබුනා පොන්ස්
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බස් ගාස්තු රුපියලක් දෙකක් අඩු කලාට පර්ස් එකට දැනෙන්නෙවත් නැහැනේ :dull:. දුම්රිය ගාස්තු සතයක්වත් අඩු නැහැ. :baffled:
    UNP බස්කාරයෝන්ටයි කාර් පැජරෝ වල යන ලොකු පන්තියටයි තමා සහන. :confused:
    කෝ දුප්පත් අපිට සහන. :(

    Well said bro!!