Mama Software engineer in a IT company.
උබ දුප්පත් වුනේ කවද්ද බන්? උබ Software Engineer කෙනෙක් කිව්වා නේ ?
29 අයවැය එනවා.
රටේ බහුතර මිනිස්සු දුප්පත් මම කතා කලේ ඒ බහුතරය වෙනුවෙන්
ඒතකොට තොගේ මහරජා දුප්පත් අයට දුන්නේ හයිවේ නෙලුම් පොකුණු දහස් ගණන් වල කෑම තියෙන සුපිරි වෙළද සැල් ද?

ඒතකොට තොගේ මහරජා දුප්පත් අයට දුන්නේ හයිවේ නෙලුම් පොකුණු දහස් ගණන් වල කෑම තියෙන සුපිරි වෙළද සැල් ද?
දහස් ගණන් රැකියා ලැබුන.. හැබැයි චීන්නුන්ට ...ඒවා හදපු නිසා දහස් ගණනකට දහස් ගණන් ලැබෙන රැකියා ලැබුනා පොන්ස්