
structure eka gahala tiyenne hitan
Ehenam machan Loku talk denne nathuwa inna thibuna. Ape blog karayonta podi deth athine. Kohomhari Siddhiya lokuwata pennuwama minissunge expectation wadi wenawa. Anith eka Ferrari walata gahanawa kiyala kiyanakotama eka joke ekak wenawane.
Elakiriye un hitan inne mehema wadak patan gattama ewa karanne modayo kiyala(ehema hitana eke waraddakuth na wechcha samahara dewal nisa)
Mama danna widihata meke boing,natscape,intel wage company wala sahena kalayak work karapu aya innawa.godak aya wada karanne volunteer wage.hoda job dala intrest ekata set una ayath innawa.e nisa wadak karanna hadana set ekata garahanne natuwawat imu
යකෝ ලංකාවට වාහනයක් හදනකොට හදන්න ඕන පොඩි මිනිස්සුන්ට ගන්න පුලුවන් බජට් වාහනයක්. ටාටා නැනෝ එක වගේ. ඒ කිව්වෙ පොඩි අඩු මිල කාර් එකක් කියලා මිසක් නැනෝ එක වගේ ජරාවක් හදන්න කියලා නෙවෙයි. කෝටි ගාණක් යට කරලා හැදුවට ඕවා ගන්න මිනිස්සු ඉන්නෙ කොහෙද. හදන එවුන් ඉංජිනේරුවො වෙන්නැති. පොතේ දැනුම ඇති. ඒත් ප්‍රායෝගික බුද්ධිය කියල එකක් ගෑවිලාවත් නැති හරක් රැලක්. එකෙක් පත්තරේකට කියලා තිබ්බා අපි මේක හදන්නෙ සුපර් කාර් මාකට් එක ටාගට් කරලය, මේකෙන් ලැම්බොගිනි බුගාටි ෆෙරාරි පරද්දන්න පුලුවන්‍ය, මේකට ජාත්‍යන්තර වෙලඳපලේ ලොකු වටිනාකමක් ලැබෙනවය කියලා. ඒ කතාවෙන්ම තේරෙනවා ඌගෙ මොළේ තරම. මේ ලංකාවය කියන එක ඒරොප්පෙ ගිහින් ඉගෙනගෙන ආයි ලංකාවට ආපු ඉංජිනේරු මහත්තැන්ට අමතක වෙලා...
ජොසී;18502459 said:
mona unath unge kapavima watinawa macha,, dawasak campus ekata visiting lec ekakata awa pora.. ethana 8 denek innawalu eka eka field wala kattiya.. samaharu karana job eken ain wela full time car eka hadanawalu bn. mona de unath ehema minissunta hina wena eka waradi bn.. unta yanna puluwan unath bari unath target ekak thiyanawa.. e target eka kohoma hari una yayi...
තමන්ගේ රටේ නිෂ්පාදනයක් කරන්න හදන උන්ට ගරහන මිනිස්සු. අර රෝහිතය යවපු රොකට් එකට ඕන දෙයක් කියපන්. මොකද එක මහා බොරුවක් නිසා.රටේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරපු නිසා. නමුත් මේ වගේ දෙකට ගරහන එක ඉතාම කුජීතයි. උන් එහෙම දෙයක් කරන්න හරි උත්සහ කරනවා. උඹ මොනවද කලේ රට වෙනුවෙන්? නොදන්නා නිසා අහන්නේ
කෝ ඉතිං ඔබ තුමා තාම කිව්වේ නෑනේ ඔබ තුමාගේ රැකියාව හෝ අධ්‍යාපනය ලබනවානම් අධ්‍යාපන මට්ටම කුමක්ද කියලඅපෝ ගරහන්නෙ මේ වැඩේට නෙවෙයි. පුක කහගන්න නියපොත්ත නැති උන් දෙන ලොරි ටෝක්ස් වලට ගරහන්නේ.
මොකද උනුත් දන්නවා ඔය කාර් එක ප්‍රඩක්ෂන් ලෙවල් එකේ සාර්ථක නොවෙන බව (උන් එහෙම බලපොරෝතතු වෙන්නෙත් නෑ)