වෙනද වැහැපු වැස්සවත් නෑ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 3, 2023 #1 වෙනද වැහැපු වැස්සවත් නෑ
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Dec 3, 2023 #2 ranilge thejasata apahau karakila gihin Reactions: Cypress and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 3, 2023 #3 බොරු කාරයො අපිට රෑට ආතල් එකේ බුදියන්න වහින්නෙ නැද්ද? Reactions: Cypress, Mr Bones and Hankook
kasun090354t Well-known member Aug 21, 2011 24,284 36,390 113 කෑගල්ල Dec 3, 2023 #4 පයිය waterproof එකක් ගෑව slab එකේ. වහිනකම්ම වෙළුනේ නෑ. නොදකින් වේලෙන්න කලින් වැස්ස. මේවාට කියන්නේ පකේ වැහි Reactions: Cypress, marindi and AnuradhaRa
පයිය waterproof එකක් ගෑව slab එකේ. වහිනකම්ම වෙළුනේ නෑ. නොදකින් වේලෙන්න කලින් වැස්ස. මේවාට කියන්නේ පකේ වැහි
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,591 113 Somewhere in this world Dec 3, 2023 #5 tho hithana eka neme wenne e tharam awasanawanthayek
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,352 100,217 113 Dec 3, 2023 #6 කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියන්නේ බං ලංකාවම ආරක්ෂා කරන තැනක්. ලොකු සුළි කුණාටුවක් එහෙම එනකොට. බර දාලා නිව්ස් එක ගහපු ගමන් ආයේ ඒව හොයන්නවත් නී Reactions: AnuradhaRa
කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියන්නේ බං ලංකාවම ආරක්ෂා කරන තැනක්. ලොකු සුළි කුණාටුවක් එහෙම එනකොට. බර දාලා නිව්ස් එක ගහපු ගමන් ආයේ ඒව හොයන්නවත් නී
hichchiputha Well-known member Jan 3, 2018 39,972 35,910 113 වොන්ඩර් ලැන්ඩ් Dec 3, 2023 #7 AnuradhaRa said: වෙනද වැහැපු වැස්සවත් නෑ Click to expand... niritha diga saha uthura balamin ate parak gahapan balanna gigurum sahitha wasi wateyda balamu Reactions: AnuradhaRa
AnuradhaRa said: වෙනද වැහැපු වැස්සවත් නෑ Click to expand... niritha diga saha uthura balamin ate parak gahapan balanna gigurum sahitha wasi wateyda balamu
sawyer sweeten Well-known member Dec 31, 2015 2,922 2,705 113 Dec 3, 2023 #8 Apo hodai awe nathi eka Reactions: AnuradhaRa
Miami-Vice Well-known member Apr 19, 2010 22,561 14,501 113 Dec 3, 2023 #9 සුළි කුණාටුවක් එනකං බලං ඉන්නෙ උඹට තියෙන ප්‍රශ්න මදිද? Reactions: AnuradhaRa
kinkon Well-known member Aug 5, 2007 115,928 2 115,994 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 3, 2023 #10 අපිට නම් දැන් වහිනව Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 3, 2023 #11 kinkon said: අපිට නම් දැන් වහිනව Click to expand... උඹ කොයි පළාතෙද? අපිට මොන වැස්සක්වත් නෑ තාම Reactions: kinkon
lankalk Well-known member May 14, 2023 4,417 5,934 113 Dec 3, 2023 #12 Reactions: Cypress and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 3, 2023 #13 lankalk said: Click to expand... උඹලට වහිනවද?
lankalk Well-known member May 14, 2023 4,417 5,934 113 Dec 3, 2023 #14 AnuradhaRa said: උඹලට වහිනවද? Click to expand... yes බට් සැරෙන් සැරේ Reactions: AnuradhaRa
kinkon Well-known member Aug 5, 2007 115,928 2 115,994 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 3, 2023 #15 AnuradhaRa said: උඹ කොයි පළාතෙද? අපිට මොන වැස්සක්වත් නෑ තාම Click to expand... මහනුවර Reactions: AnuradhaRa