කෝ බන් එව්වා කියපු ඩොලර්....

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෝ බන් එව්වා එව්වා කියපු ඩොලර්. වෙනදා පොඩි ගණන් වලටත් වෙනස් උනා. දැන් කොච්චර එව්වා කිව්වත් වෙනසක් පෙන්නේ නෑ...

    - එක්කෝ එව්වා කිව්වට ෆොටෝ ෂොප් තමා එවලා තියෙන්නේ...
    - මහබැංකුව ෆ්ලොට් කළා කිව්වාට තාම ඉල්ලන් ඉන්නවා...
    - ආපු ප්‍රමෙනට වඩා වියදම් කරනවා....

    1658116279456.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට මෝල් ද බන්🤣.ඔය එකෙක් දෙන්නෙක් ඇග බේරගන්න එව්වේ🤣.ඔය හුජ්ජක් එවලා යකෝ රටේ පැයක වියදමවත් හොයාගන්න බෑ.
    ඇයි ඔයි දැක්කේ නැද්ද fb එකේ දාපු පොස්ට් තොගේ. වෙනදා දැම්මේ නෑ කියලා නේ දාලා තිබ්බේ. අඩුම ඩොලර් මිලියන් 1 කට වඩා පොස්ට් ම දැක්කා....
    එහෙනම් උත්තරේ 1. ෆොටෝ ෂොප් හරහා තමා transfer කරලා තියෙන්නේ...... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :unsure: :unsure: :unsure: :unsure: :unsure:
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඇයි ඔයි දැක්කේ නැද්ද fb එකේ දාපු පොස්ට් තොගේ. වෙනදා දැම්මේ නෑ කියලා නේ දාලා තිබ්බේ. අඩුම ඩොලර් මිලියන් 1 කට වඩා පොස්ට් ම දැක්කා....
    එහෙනම් උත්තරේ 1. ෆොටෝ ෂොප් හරහා තමා transfer කරලා තියෙන්නේ...... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :unsure: :unsure: :unsure: :unsure: :unsure:
    කුණු හැත්තක් බන් ඉන්නේ ps තමා.ඕක edit කරන එක මහලොකු දෙයක් නෙමේනේ
     
    • Like
    Reactions: wqe123

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ වෙනම campaign එකක් යැව්වා එවන්න එපා කියල 🖖
     
    • Like
    Reactions: 2osama

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    නෑ නෙද? ටිකක් කම්ප්ලෙක්ස් ඊට වඩා කතාව.. මේ වෙනකොට මහ බැංකුව lc ඕපන් කරන්න දෙන්නේ නැති තරන්.ඒක නිසා ඩොලර් ඉල්ලුම ගොඩක් අඩුයි.තව ඩොලරය ශක්තිමත් වෙනවා ඇමරිකාවේ ප්‍රතිපත්ති නිසා ඒක නිසා ලොකු වෙනස්කමක් පෙන්නේ නෑ මේ වෙලාවේ.අල්ලගෙනම ඉන්නවා නෙමෙයි.economatta බ්ලොග් එකේ පැහැදිලි කිරීමක් තියෙනවා.ඒකත් බලපන් පොඩ්ඩක්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    එව්වද නැද්ද කියන එක තා ටික දවසකින් බලාගන්න පුලුවන්. කොහොමත් Central Bank Press Conference එක්කක් තියයි නේ. අඩුමගානෙ යම් වැඩිවීමක් හරි වෙලා තියෙන්න ඕන. මාද්යවෙදියොත් ඔය ප්‍රස්නෙ එයාගෙන් අහයි කියලා හිතමු.

    PS : ලංකාවේ Tourism Industry එක තාම කඩාවැටිලා තියෙන්නෙ. එකෙනුත් ලොකු Foreign Currency ප්‍රමානයක් ලංකාවට නැතිඋනා
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ නෙද? ටිකක් කම්ප්ලෙක්ස් ඊට වඩා කතාව.. මේ වෙනකොට මහ බැංකුව lc ඕපන් කරන්න දෙන්නේ නැති තරන්.ඒක නිසා ඩොලර් ඉල්ලුම ගොඩක් අඩුයි.තව ඩොලරය ශක්තිමත් වෙනවා ඇමරිකාවේ ප්‍රතිපත්ති නිසා ඒක නිසා ලොකු වෙනස්කමක් පෙන්නේ නෑ මේ වෙලාවේ.අල්ලගෙනම ඉන්නවා නෙමෙයි.economatta බ්ලොග් එකේ පැහැදිලි කිරීමක් තියෙනවා.ඒකත් බලපන් පොඩ්ඩක්
    4 Billion wath awoth wenas wei.
    කලින් කියපු විදිහට නම් අවුරුද්දටම ඩොලර් බිලියන 6-7 තමා අවුරුද්දෙම ලංකාවට එන ඇවරේජ් එක inflow. ඒ කියන්නේ මාසෙට ඩොලර් මිලියන් 500.
    ඔය 200-300 වැටුනා රට ඉඳන් එවන්නේ නැති නිසා. ආර්ථිකය කඩා වැටුන නිසා. උන්දියෙල් පැහැදිලි කලේ එහෙම ඒ දවස් වල ආර්ථික ඔස්තාර් ලා.....

    දැන් LC බ්ලොක් කරලා ඉම්පෝර්ට් ලිමිට් කරලා ඩොලර් යැවිල්ල අඩුම කරලා. උන්දියෙල් අඩුවෙලා බඩු ක්ලියර් කරන්න බැරි නිසා.. තෙල් වලට ගෙවලා ඉවරයි කිව්වා එන නැව් 4 ටම ගෝටා එලවන කොටත්. එතකොට කියපු 2 හෝ 3 වෙන්න අමාරුයි. මොකද බ්‍රස්පතින්දා. සිකුරාදා එවපුවා එනකොටම යන්න තියන සම්භ්ව්‍යතාව. (එත් වෙන්න පුළුවන් දේවල් දෙකක් අපි දකින්නේ නැති වියදම් හිරවෙලා තිබිලා යවලා වෙන්න පුළුවන්.)

    නමුත් රුපියල් 2-5 අතර වත් අඩු වීමක් මම නම් අපේක්ෂා කළා ඔය කියපු කැම්පේන් එක ඇත්ත නම් දවස් 2කදි.................
    නමුත් පෙන්නේ නෑ එහෙම එකක්.


    උබලාට මතක නම් එක දවසේ 350 - 357, 359 වගෙත් නැග්ගා....
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    fixed rate miniho oya thiyenne 😂😂 aththa rate eka 450 500 😂😂 oka adu wenta 10b withara ona wei 😂😂
    ෆික්ස් නැවැත්තුවා. daily float වෙනවා කියලා. දවසට පැයෙන් පැයටත් float කළා.
    මතක නැති නම් පොඩ්ඩක් හොයලා බලපං............. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    දෙක උන්දියෙල් දැන් යන්නේ 400 අඩුවෙන්. ඒ මදිවට උන්දියෙල් කාරයෝ ගොඩක් අඩුයි. මොකද බ්‍රෝකර් උන්දියෙල් කාරෙයෝ දැන් හැලිලා.... කොමිස් එකම රුපියල් 20 තියාගෙන දෙන උනුත් හිටියා. කෙලින්ම පිටරටත් එක්ක උන්දියෙල් කරන උන්ගේ මිල මම කිව්වේ. බායිලා කන්ටක් කරන බ්‍රෝකර් මිල නෙමේ....

    250 වෙන්න එක රැයෙන් වෙන එකක් නෑ කොහොමත්. 10bn එවවොත් නම් ඔව් 250-280 වගේ අපේක්ෂා කරනවා තමා. එක වෙන්න තියන පොසිබිලිටිය ඉතා අඩුයි.
    මම කියන්නේ ඊට කලින් ඔය කැම්පේන් එකේ ඇත්ත නම් රුපියල් 2-5ක් වත් අඩු වෙන්න ඕනා....