චීනෙන් නේද ඇමෙරිකාවට ණය දුන්නේ ඔය වෙලාවේ. අර හිලරි අඬ අඬ ගියේ චීනෙට, මේ වැටුණු වලෙන් ඇමෙරිකාව ගොඩ ගන්න චීනෙට පුළුවන් කිය කිය. මට මතක එහෙම කතාවක්චිනේ දුවන්නේ ඇමෙරිකාව හින්ඳා ,,,2008 ආර්ථික අවපාතෙන් සැහෙන වැදුනා අනිකක් රටවලට
මේ
ලිපි හදන්න සැහෙන අමාරුයි ,,මට තියරි දාලා ලිව්වට උබලට තේරෙන්නේ නැ ,එනිසා එ නිසා ඒ වා පැහැදිලි කරලා හිමිට දාන්නම්
උබ රටට ආදරේ කෙනෙක් උබලා වගේ අයට තමා ඕක හොදට උරදෙන්න පුළුවන් ,එත් උබලා ව අන්දලා බලේ අරන් රටට්ට කෙලින එක මුළු රට්ටට්ම හානියක්
"මහින්ද ජනතාවගේ සල්ලි කෝටි ප්රකෝටි ගණන් හොරකම් කළා, වටේ ඉන්න ඇමතිලත් කෝටි ප්රකෝටි ගණන් මුදල් ගසා කෑවා. අපි ආපු ගමන් ඒ ඔක්කොම සල්ලි නැවත ජනතාවට ලබා දෙනවා" කිව්වා නේද? කෝ බන් දැන් එකෙක්වත් නෑනේ සල්ලි ගහපු එවුන්? අපි රැවටුනාවත්ද?
ගෝටා
බැසිල්
මහින්දානන්ද
රත්තරන්
සජින් වාස්
මම නම් my3 පාලට චන්දෙ දුන්නු එකම හේතුව මේ මුදල් ගසා කෑමෙන් රට බේරගන්න. දැන් බලාගෙන යනකොට ඒ ඔක්කොම නිකන් මවා පෑමක් විතරයි වගේ නේ බන්.
(මම බයියෙක් නෙමෙයි. බොරුනම් මම චන්දෙ කාලේ දාපු threads බලපන්කො. හිතට දැනුනු දේ අවන්කවම කිව්වේ.)
සම්පූර්ණ ඇත්ත මචන්. මොනවා වුනත් සාපේක්ෂව ගත්තම නම් මයිත්රීපාල හොඳ මනුස්සයා. ඒත් ඔය පක්ෂ දෙකේම ඉන්නේ ලෝක හොරු. නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ තමයි රවීට මුදල් ඇමතිකම දුන්නම.![]()
eth anith unnam mata dirawanne na..math chande dunne oya hora scene nisa thamai...