කෝ බන් මහින්ද ගහපු සල්ලි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    කොරන්න බැරි වැඩ නෙවෙයි බන් ජනතාව ඇන්දවීමේ උපක්‍රම. මිනිහා බලන්නේ පුහු ඇමෙරිකන් විරෝධයක් මවාපලා ජනතාව අන්දන්න. ඔයවගේ වෙන්ට ජාතික මතවාදියෙක් තමයි නලින් ද සිල්වා.
    කට ඇරියොත් බනින්නේ බටහිර විද්‍යාවටයි යුදෙව් / ක්‍රිස්තියානි සංස්කෘතියටයි. බටහිර විද්‍යාව පට්ට පල් බොරුවක් ලූ. හැබැයි ඕකගේ දරුවෝ දෙන්නා ඉගෙන ගන්නේ යුරෝපයේ. මේ වගේ ගොබිලෝ කරන ජාතික ව්‍යාපාරයම් ජාතික මතයක් නෑ බන් මුන්ට ඕන ජනතාව අන්දලා තමන්ට ඕන දේ කොරගන්න.

    වීරවංශ, නලින්, නාකි දත් දොස්තර අන්න පුතේ දේශප්‍රේමේ :cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕක හදන විදිය තමයි හොයාගන්න ඔිනි.. එතකොට හරි...
    එක හදන්න තමා බටහිර ශේප් කරන්නේ ,උන් අපිට gsp ++ ඒවගේ තව සහන දුන්නම වැඩි පුර යවන්න පුළුවන් ,උන්නට සල්ලි තින නිසා උන් බලනවා ප්‍රමිතිය ඒවගේම ඒ රටේ මානව හිමිකම් තිනවද කියලා ,ඒවා අවුල් කියලා අවොත් මෙලෝ ලබ්බක් ගන්නේ නැ ඒ රටවල තියෙන්නේ
    සමාජීය වෙළද පල ආර්ථික ,ඒවගේ මානව හිමිකම් ,සමාජ සුරක්ෂණ ජාල ,පරිසර හිත්කාමිබව වගේ දේවල් තදටම බලනවා
    යුරෝප යට බාන්ඩ යවන්න iso 14001 ,(පරිසර තත්ව සහතිකය )මේකෙන් කියන්නේ නිෂ්පාදන ආයතනය කිසි විටකත් පාරිසරයට හානි කර ලෙස බාන්ඩ හදන්නේ නැ කියල

    මතකද වැරදි විදිහට මාළු අල්ලනවා කියලා මාළු ගන්න එක අපේ රටින් නැවැත්තුව
    ඒවගේම ,බන්ග්ලිදේශ් වල සේවකයනව මරොල වැඩ ගන්නවා කියල ,කිසි පහසුකමක් නැතුව ,ග්මන්ට් ඒවා ගන්න එක නැවැත්තුව ,ඒවා සමාන කරලා තිබ්බේ කුකුල් කොටු කියල
    බංගලි දේශ ඒවා හදල පෙන්නලා පස්සේ තමා අයිත් බඩු ගත්තේ
    අපේ ගාමන් එකක පැය 60 උපරිම ඔටි කරන්න පුළුවන් එකත් ඔය රුල් එකක් ,සේවක සුරා කම් නවත්වන්න
    තව අනිවා iso 9001 එක මේකෙන් කියන්නේ සමස්ත අයතන ය ම තත්ව පද්ද්දතියකින් ක්‍රියාත්මක වෙනවා කියාලා

    රනිල් කාරයා ඔය රටවල් ශේප් කරලා වැඩියෙන් අපනයන කරලා වැඩි සල්ලි මෙහෙ අදින්න තමා ට්‍රයි කරන්නේ ,එක ගොඩක් ලේසි ක්‍රමයක් ,මොකෝ ණය වෙන්න ඕනේ නැ ....
    විදේශ ගිණුම ගොඩ දාගත්තොත් එකෙන් අපිට ණය දෙන්න පුළුවන්

    ලෝකේ වැඩිම විදේශ ගිණුමේ අත්රික්ක්ත ය(ඒ කියන්නේ අපනයන අදායම වැඩි ආනයන අඩුයි ) තින්නේ චිනේ ,ඒවගේම වැඩිම ඩොලර් එකතුව (සංචිතය )තින්නේත් චිනේ ,,අමෙරිකාවත් වඩා ඩොලර් චිනේ තිනවා කියලා කියන්නේ
    ඒවා නිදහස් කලොත් ඇමෙරිකාව එක රැයකින් වාෂ්පයි
    ඇයි එහෙම නොකරන්නේ
    දැනට චිනේ ගොඩක් ආයෝජන කරලා තින්නේ ඇමෙරිකානු සමාගම් ඒවා අයින් කලොත් චිනේ සුන් (මේක කිව්වේ මන් නෙමේ මහා බැංකුවේ විදේශ ගිණුම් බාර අන්ශේ ලොක්කා හොදේ
    ):D:D:D:D
    එනිසා ඔය රටවල් දෙක කියට වත් හැප්පෙන්නේ නැ
    උබලව රැවටු වට අපිව රවට්ටන්න බැ :P:P:P

    මන් හිතනවා පැහැදිලි කියලා ,හැම නායකයාම රට දියුණු කරන්නේ එයට තියෙන එයා දන්නා හොදම විශ්වාස කරම්යට ,කාටවත් මඩ ගහන්න එපා තේරුමක් දන්නේ නැතුව
    මහින්න්ද මාමාට චිනේ එක්ක ෆිට් එක වැඩි හේතුව බණ්ඩාර නායක සහ රාජපක්ෂලාට චිනේ න් සලකනවා ,පරණ නායක යෝන්න්ට

    ඒවගේම ඇමෙරිකාව ,ජපානය ,යුරෝපය jr සහ රනිල්ට සලකනවා එයාලගේ ප්‍රතිපත්ති වලට විස්වාස නිසා

    ඔය දෙකම එකතු කරන්න පුලුවන්ම්
    රට ගොඩ දාන්න පුළුවන් ,එක කවදාවත් වෙන්නේ නැති එක තමා අවුල
     
    Last edited:

    ලෝකේ ලොකුම නිෂ්පාදකයා (චීනේ) ලෝකේ ලොකුම පාරිභෝගිකයා (ඇමරිකා එක්සත් ජනපදය) එක්ක කොහොමටවත් වලි දාගන්නේ නෑ බං :yes:

    ඇමරිකාවට කෙල උනොත් චීනෙත් ඉවරයි චීනෙට කෙල උනොත් ඇමරිකාවත් ඉවරයි.......අපේ ගස් ගොබිලෝ මෙහෙ බලන් ඉන්නවා චීනා ඇමරිකාවට ගහනකන් :rofl:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලෝකේ ලොකුම නිෂ්පාදකයා (චීනේ) ලෝකේ ලොකුම පාරිභෝගිකයා (ඇමරිකා එක්සත් ජනපදය) එක්ක කොහොමටවත් වලි දාගන්නේ නෑ බං :yes:

    ඇමරිකාවට කෙල උනොත් චීනෙත් ඉවරයි චීනෙට කෙල උනොත් ඇමරිකාවත් ඉවරයි.......අපේ ගස් ගොබිලෝ මෙහෙ බලන් ඉන්නවා චීනා ඇමරිකාවට ගහනකන් :rofl:

    රටක් විදිහට නම් පාරිබෝගිකය ඇමෙරිකා තමා ,එත් බන් ච්නා හදන ටික රටේ ඇතුලේ වික්කත් උන්නට අවුලක් නැ ,හැබැයි දැන් ලෝකේ ලොකුම පාරි බෝගිකයා චිනේ වෙන්න සැහෙන දුරට ඉඩ තිනවා ඉස්සරහට මොකෝ දැන් ලොකුම ආර්ථිකේ තින්නේ චිනේ නිසා
    අනික උන්න්ගේ වරදන වේගය 10 % වගේ තිනවා එකයි
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    සැඟවූ වත්කම් සෙවීමට විශේෂඥයෝ පැමිණෙති

    පසුගිය රජයේ නායකයන් විසින් විදේශ රටවල සඟවා ඇතැයි කියන වත්කම් හෙළිකර ගැනීම සඳහා ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය හා ඉන්දියාව යන රටවල විශේෂඥ කණ්ඩායම් තුනක් ශ්‍රී ලංකාවට පැමිණ සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

    දිවයිනට පැමිණි මෙම විශේෂඥ කණ්ඩායම් සිය පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර ඔවුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමු වී මහා පරිමාණ විමර්ශන පිළිබඳ අවශ්‍ය තොරතුරු රැස්කරගෙන තිබේ.අදාළ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අවශ්‍ය තොරතුරු හා සාක්ෂි හෙළිකර ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රමවේද හා පහසුකම් ශ්‍රී ලාංකික විමර්ෂණ නිලධාරීන්ට සැපයීමටද කටයුතු කර තිබේ.

    මීට සමගාමීව ඇමෙරිකානු විශේෂඥයින් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුවය.

    පසුගිය රජය සමයේ ඇමෙරිකාවේ සේවය කළ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සිදුකළ ගනුදෙනු පිළිබඳවද විස්තර ශ්‍රී ලංකා රජයට ලබාදීමටද ඇමෙරිකානු කණ්ඩායම සූදානමින් සිටියි. එම පුද්ගලයා වෘත්තීයමය කාර්යයන්ට අමතරව අතරමැදි (බ්‍රෝකර්) සේවා සිදුකරමින් විශාල වශයෙන් මුදල් උපයාගෙන තිබෙන බවටද වාර්තා වේ.

    පසුගිය ආණ්ඩුවේ ප්‍රබල චරිතයකට හිමිකම් කී දේශපාලඥයෙකු පිළිබඳව මූල්‍ය විමර්ශන කොට්ඨාසයේ අවධානය යොමුව තිබෙන අතර, ඔහු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ආර්ලින්ග්ටන්, වර්ජිනියා හා වොෂින්ග්ටන් ආදී ප්‍රදේශවලින් නිවාස මිලදීගෙන තිබෙන බවද වාර්තා වේ. ඔහු ඇමෙරිකාවේදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් මුදල් යෙදවීම පිළිබඳවද සිදුකරන පරීක්ෂණවලදී වැඩි අවධානය යොමුකර තිබේ.
     
    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    දැන් යහපාලනය එකපාඑර ගේන්න බැහැ කියන්නෙ එතකොට චන්දෙට කලින් දින 100 ඇතුළත යහපාලනය ගේනවා කිව්වෙ බොරැවට නේද? :rofl::rofl::rofl:

    පෙන්නපන්කො බලන්න සිරිසේ්නයගෙයි, රනිල්ගෙයි පුද්ගල ප්රතිපත්ති ටික පොඩ්ඩක් අපිටත් දැන ගන්න.

    :yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල්ගේ තර්ක

    රනිල් වික්‍රමසිංහ මා දන්නා තරමින් නීතිඥයකු වුව ද උසාවියට ගොස් නඩුවලට පෙනී සිටීමේ පළපුරුද්දක් ඇති අයකු ලෙස ප්‍රසිද්ධ නැත. ඔහුගේ දේශපාලන ජීවිතයත් සමග නීතිඥ වෘත්තිය කරගෙන යෑම අපහසු නිසා එසේ වූවා දැයි නො දනිමි. එහෙත් දේශපාලනයෙහි යෙදී සිටිය දී ම සාර්ථක ව නීතිඥ වෘත්තියෝ යෙදුණු අය වෙති. රනිල් නීතිඥ වෘත්තියෙන් බැහැර වී සිටින්නේ ඔහුගේ හැකියාවන් ගැන ඔහුට අවබෝධයක් තිබෙන නිසා විය හැකි ය.

    තර්කයෙන් ලබාගත හැකි වාස්තවික සත්‍යයක් නැත. වාස්තවික වූ සත්‍යයක් නැති තැන තර්කයෙන් නොව කිසිම මෙවළමකින් වාස්තවික සත්‍යයක් ලබාගත නො හැකි ය. ගණිතමය සත්‍යයක් නම් තර්කයෙන් ලබාගත හැකි ය. එහෙත් එය ද පුනරුක්තියක් පමණකි. තර්කයෙන් නිගමනය කෙරෙන දේ ගණිතමය සත්‍ය ලෙස සැලකෙයි. අනෙක් අතට තර්කය යන්න ද උද්ගමනයෙන් ලබාගන්නකි. උද්ගමනයෙන් ලබාගන්නා තර්කය ඇසුරෙන් අපි නිගමනය කරමු. එහි ඇති පරස්පරය රනිල් වික්‍රමසිංහටවත් බෝධි ධනපාලටවත් තේරෙන්නේ යැයි නො සිතමි. ඒ කෙසේ වෙතත් දෙදෙනාම තර්ක කරති.

    රනිල්ගේ තර්කයකට අනුව මහින්ද රාජපක්‍ෂ ජනතාව විසින් ප්‍රතික්‍ෂෙප කෙරී ඇත. එබැවින් මහින්ද රාජපක්‍ෂ අගමැතිකමට සුදුසු නො වේ. පසුගිය ජනාධිපතිවරණයෙහි දී ජනතාව ඡන්දය දී ඇත්තේ මෛත්‍රිපාල ජනාධිපති කිරීමටත් රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමටත් ය. රනිල්ට අනුව රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමට නො හැකි ය. රනිල් තිස්වතාවක් පමණ පැරදීමෙන් පසුව අගමැති කම පික්පොකට් ගැසුවේ ය. ඔහු මහින්දට කියන්නේ ද අගමැතිකමට ඉදිරිපත් නොවී අගමැතිකම පික්පොකට් ගැසීමට ද?

    රනිල් අගමැතිකමට පත්කෙරුණේ දි මු අගමැතිව සිටිය දී ම ය. මෛත්‍රිපාල ජනාධිපති වී රනිල් අගමැති ධුරයට පත් කෙළේ දි මු අස්නොකර ය. අද ඔවුන් කියන්නේ මෛත්‍රිපාල ජනාධිපති වූ විගස දි මු අස්කර අදාළ ,ලිපිය ලිපි ගොනුවේ දමාගත් බව ය. මේ කතා කිව යුත්තේ කොණ්ඩෙ බැඳපු චීනුන්ට ය. එහෙත් අද එවැනි චිනකු වරාය නගරයෙහිවත් සොයා ගැනීමට නො හැකි ය. රනිල් අගමැතිකම පික්පොකට් ගැසුවේ ය. අපි ඒ බව ජනවාරි 9 වැනි දා සිට ම කියමු. එහෙත් ජනමාධ්‍යවේදීන්ට අප කියන දේ නො ඇසයෙි. ඔවුන්ට ඇසෙන්නේ මෙතෙක් නිහඬ ව සිටි සරත් නන්ද සිල්වා අඩු තරමෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයක් නොලබා ඒ බව කීමට පටන්ගැනීමෙන් පසුව ය. කෙසේ වෙතත් දැන් ජනතාවට ඒ බව ඇසෙන්නට සැලැස්වීම ගැන ජනමාධ්‍ය පඬියන්ට ස්තුතිවන්ත විය යුතු ය.

    අප මෙතෙක් කල් සිතා සිටියේ ජනවාරි 9 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් බව ය. එදින ජනාධිපතිවරණයක් මෙන් ම අගමැතිවරණයක් ද පැවැත් වූ බව රනිල් අපට කියා දෙයි. ඔහුගේ තර්කයට අනුව මෛත්‍රිපාල ජනාධිපතිවරණයේ දී රනිල් අගමැති කරන බවට පොරොන්දු වී ඇත. රනිල් අගමැති පදවියට පත්කෙරී ඇත්තේ ජනතාවට දුන් ඒ පොරොන්දුව අනුව ය. පොරොන්දු ඉටුකළ හැකි ඒවා, ඉටුකළ නොහැකි ඒවා ආදී වශයෙන් වර්ග කළ හැකි ය.

    රනිල් අගමැති කරන බවට මෛත්‍රිපාල පොරොන්දු නො වී ය. ඔහු පොරොන්දු වූයේ රනිල් විධායක අගමැති ලෙස පත්කරන බව ය. ඔහුට එය කළ නොහැකි ය. ජනාධිපති සතු විධායක බලතල ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්ුවටවත් අගමැතිට පැවරිය නො හැකි ය. ඒ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය ය. පසුගිය දා ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අනුව ඒ බව දැන් කොල්ලො කුරුට්ටෝ ද දනිති.

    සෝභිත හිමියන් කෙසේ අනුශාසනා කළත් උන්වහන්සේ තැටිය කොපමණ රත්කළත් සරත් විජේසූරිය නිර්මාල් දේවසිරි වැනි ඇදුරන් කෙතරම් ගිනි පිම්බත් ලැබී ඇත්තේ කොත්තු රොටියකි. තිබී ඇත්තේ සද්දය පමණකි. ඒ බව ද කොල්ලෝ දනිති. රනිල්ට අද විධායක බලතල නැත. ඒ බලතල පාර්ලිමේන්තුවට ද නැත. ඒවා තවමත් ජනාධිපති සතු ය. රනිල්ට ඒ පිලිබඳ ව ඇත්තේ සතුටක් යැයි කිව නො හැකි ය.

    මෛත්‍රිපාල ජනාධිපතිවරණයේ දී රනිල් අගමැති කරන බවට පොරොන්දු විණි යැයි සිතමු. එහෙත් මෛත්‍රිපාල එය නීත්‍යානුකූල ව කෙළේ ද? නැත, ඔහු පික්පොකට් අගමැතිවරයකු පත් කෙළේ ය. ඒ නිසා රනිල්ට තමා අගමැති යැයි නීත්‍යානුකූලව කීමට නො හැකි ය. අනෙක් අතට ජනාධිපතිවරණයකින් පසුව අගමැති වෙනස් වීම අවශ්‍ය නො වේ. රනිල් ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් අතර වෙනස මීළඟ මැතිවරණයට පෙර දැනගන්නේ නම් මැනවි. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නව ජනාධිපතිවරයකු ද පත්කරන ලෙස ඉල්ලා සිටීමට වැඩි ඉඩකඩක් වෙයි. මෛත්‍රිපාල සිරිසේන ඒ පිළිබඳ තම අවධානය දැන් සිට ම යොමු කරන්නේ නම් මැනවි.

    නලින් ද සිල්වා

    2015 මැයි 31
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොරන්න බැරි වැඩ නෙවෙයි බන් ජනතාව ඇන්දවීමේ උපක්‍රම. මිනිහා බලන්නේ පුහු ඇමෙරිකන් විරෝධයක් මවාපලා ජනතාව අන්දන්න. ඔයවගේ වෙන්ට ජාතික මතවාදියෙක් තමයි නලින් ද සිල්වා.
    කට ඇරියොත් බනින්නේ බටහිර විද්‍යාවටයි යුදෙව් / ක්‍රිස්තියානි සංස්කෘතියටයි. බටහිර විද්‍යාව පට්ට පල් බොරුවක් ලූ. හැබැයි ඕකගේ දරුවෝ දෙන්නා ඉගෙන ගන්නේ යුරෝපයේ. මේ වගේ ගොබිලෝ කරන ජාතික ව්‍යාපාරයම් ජාතික මතයක් නෑ බන් මුන්ට ඕන ජනතාව අන්දලා තමන්ට ඕන දේ කොරගන්න.

    විමලාගෙ කොහෙද බන් ඇමරිකන් විරෝධයක්. උ අරහෙම කියලා තියෙන්නෙ ඇමරිකාව අපි එක්ක ගේමට ආපු නිසා උන්ගෙ බඩු වර්ජනය කරලා විරෝධයක් පෙන්නන්න කියලා..... නැතුව ඇමරිකාව එක්ක ගේමට යන්නවත් ඇමරිකාව ආර්තිකමය වශයෙන් වට්ටන්නවත් නෙමේ.

    නලින් ද සිල්වා ගැන නන් කියන්නෙ දෙයක් නැහැ. මිනිහා මානසික රෝගියෙක්...

    විමල්ගෙ වැඩ වලින් අපි නන් ඇන්දෙන්න නැහැ. උඹල නන් ඇන්දෙන බව පේනවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එක හදන්න තමා බටහිර ශේප් කරන්නේ ,උන් අපිට gsp ++ ඒවගේ තව සහන දුන්නම වැඩි පුර යවන්න පුළුවන් ,උන්නට සල්ලි තින නිසා උන් බලනවා ප්‍රමිතිය ඒවගේම ඒ රටේ මානව හිමිකම් තිනවද කියලා ,ඒවා අවුල් කියලා අවොත් මෙලෝ ලබ්බක් ගන්නේ නැ ඒ රටවල තියෙන්නේ
    සමාජීය වෙළද පල ආර්ථික ,ඒවගේ මානව හිමිකම් ,සමාජ සුරක්ෂණ ජාල ,පරිසර හිත්කාමිබව වගේ දේවල් තදටම බලනවා
    යුරෝප යට බාන්ඩ යවන්න iso 14001 ,(පරිසර තත්ව සහතිකය )මේකෙන් කියන්නේ නිෂ්පාදන ආයතනය කිසි විටකත් පාරිසරයට හානි කර ලෙස බාන්ඩ හදන්නේ නැ කියල

    මතකද වැරදි විදිහට මාළු අල්ලනවා කියලා මාළු ගන්න එක අපේ රටින් නැවැත්තුව
    ඒවගේම ,බන්ග්ලිදේශ් වල සේවකයනව මරොල වැඩ ගන්නවා කියල ,කිසි පහසුකමක් නැතුව ,ග්මන්ට් ඒවා ගන්න එක නැවැත්තුව ,ඒවා සමාන කරලා තිබ්බේ කුකුල් කොටු කියල
    බංගලි දේශ ඒවා හදල පෙන්නලා පස්සේ තමා අයිත් බඩු ගත්තේ
    අපේ ගාමන් එකක පැය 60 උපරිම ඔටි කරන්න පුළුවන් එකත් ඔය රුල් එකක් ,සේවක සුරා කම් නවත්වන්න
    තව අනිවා iso 9001 එක මේකෙන් කියන්නේ සමස්ත අයතන ය ම තත්ව පද්ද්දතියකින් ක්‍රියාත්මක වෙනවා කියාලා [/COLOR]

    කොහොමද බටහිර ශේප් කරන්නෙ? ඒක තමා මගේ මූලික ප්රස්නය.

    බටහිරින් අපි වගේ රටවලට ඔය gsp + වගේ සහන දෙන්නෙ දේශපාලන ආයුධයක් විදියට. ඒ කියන්නෙ බටහිරට ඔිනි විදියට අපේ රටවල් වැඩ කලේ නැත්තන් උන් අපි ගහනවා gsp + වගේ දේවල් වලින්. අපි දැන ගන්න ඔිනි ඒ වගේ උප්පරවැට්ටි වලට අහු නොවි ඉන්න. බැරිම නන් එහෙම තහනමක් දැන්මම වෙන විකල්පයක් හොයාගන්න.

    යුරෝපෙ උන් තනි බොරැවක් බන් කරන්නෙ ඔය එක එක නීති දාලා. ඕවා දාන්නෙත් අපිට ආදරේට නෙමේ උන්ට තනියම වැජබෙන්න. උන් දන්නවා තද නීතිරීති දැන්මම නැගෙ ගෙන එන ආර්තික තියෙන රටවලට උන්ගෙ මාර්කට් දිනා ගන්න බැරිවිත්තිය. යුරෝපෙ කර්මාන්ත අවුරැදු 200 විතර කාලයක් දුවලා දැන් හොදට පදම් වෙච්ච ඒවා. උන්ට තියෙන එකම ප්රස්නය ආසියාව ‍අඩු ගානට උන් හදන දේම හදලා උන්ගෙ මාර්කට් අල්ලාගන්න එක. ඒක නවත්තන්න තමයි ඔය එක එක නීති දාන්නෙ. නීති දැම්මම උන් දන්නවා ආසියානු නිශ්පාදකයන්ටත් යුරෝපෙ වගේම ලොකු පිරිවැයක් දරන්න වෙන විත්තිය භාන්ඩ නිශ්පාදනයට.

    රනිල් කාරයා ඔය රටවල් ශේප් කරලා වැඩියෙන් අපනයන කරලා වැඩි සල්ලි මෙහෙ අදින්න තමා ට්‍රයි කරන්නේ ,එක ගොඩක් ලේසි ක්‍රමයක් ,මොකෝ ණය වෙන්න ඕනේ නැ ....
    විදේශ ගිණුම ගොඩ දාගත්තොත් එකෙන් අපිට ණය දෙන්න පුළුවන් [/COLOR]

    හරි අපි එතකොට මෙහෙන් අපනයනය කරලා යුරෝපෙට අලුතින් අරින්න හදන දේවල් ටිකක් කියපන්කෝ බලන්න.

    ලෝකේ වැඩිම විදේශ ගිණුමේ අත්රික්ක්ත ය(ඒ කියන්නේ අපනයන අදායම වැඩි ආනයන අඩුයි ) තින්නේ චිනේ ,ඒවගේම වැඩිම ඩොලර් එකතුව (සංචිතය )තින්නේත් චිනේ ,,අමෙරිකාවත් වඩා ඩොලර් චිනේ තිනවා කියලා කියන්නේ
    ඒවා නිදහස් කලොත් ඇමෙරිකාව එක රැයකින් වාෂ්පයි
    ඇයි එහෙම නොකරන්නේ
    දැනට චිනේ ගොඩක් ආයෝජන කරලා තින්නේ ඇමෙරිකානු සමාගම් ඒවා අයින් කලොත් චිනේ සුන් (මේක කිව්වේ මන් නෙමේ මහා බැංකුවේ විදේශ ගිණුම් බාර අන්ශේ ලොක්කා හොදේ
    ):D:D:D:D
    එනිසා ඔය රටවල් දෙක කියට වත් හැප්පෙන්නේ නැ
    උබලව රැවටු වට අපිව රවට්ටන්න බැ :P:P:P[/COLOR]

    ඉතින් ලන්කාව චීනෙන් ඇමරිකාව එක්ක යුද්දෙට යන්න කියල ඉල්ලලා තියෙනවද? අපි චීනෙත් එක්ක හොදින් ඉන්නෙ චීනෙ ආරක්ශක මණ්ඩලයෙදි අපිට හිතවත්ව චන්දෙ දෙන නිසා. ඇමරිකාව කෑ ගැහුවට චී‍නෙ අපිට උදව් කරන එක නවත්තලා නැහැනෙ එක්සත් ජාතීන්ගෙ සම්මේලනේදි. අන්න ඒකයි චීනෙ අපිට වටින්නෙ තේරැනාද?

    [SIZE=4
    [COLOR=Magenta]
    ඒවගේම ඇමෙරිකාව ,ජපානය ,යුරෝපය jr සහ රනිල්ට සලකනවා එයාලගේ ප්‍රතිපත්ති වලට විස්වාස නිසා
    [/COLOR][/SIZE]

    ඔය ඇමරිකාව එක්ක ගිහින් දියුණුවෙන්න බැහැ. එහෙම කොයි රටක් වත් දියුණුවෙලා නැහැ. ඒකයි අපි කියන්නෙ.
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනේ මන්ද බං මුන් අපිට කරනවා කියපු දේවල් අමතක උනාට උතුරේ කොටින්න දෙනවා කිව්වා දේවල් නම් වැඩියෙනුත් එක්ක දුන්නා.. රටේ කිසිම සංවර්දනයක් නෑ.. අරුන් හොර කෑවට මොකක් හරි දෙයක් පෙන්න කළා. දැන් රට නිකන් නැවතිලා වගේ.. අපි ඉල්ලගෙන කෑව වගේ බං..:baffled::baffled:
    :cool::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    iM3jxmT.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ahawal kadekin monawahari ganda giyamath lankawa apeda kiyalat hitenawa ne.... thama watahena ekak ne..
    pajatha wenda tiyena hodama hariyen ehema wela tynne sinhallu .. giyapara chande dinapu hatiyen jatika samagiya wadi una newai. issara tibba fit ekath dan ne...
    :lol: palayan do
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොහොමද බටහිර ශේප් කරන්නෙ? ඒක තමා මගේ මූලික ප්රස්නය.

    බටහිරින් අපි වගේ රටවලට ඔය gsp + වගේ සහන දෙන්නෙ දේශපාලන ආයුධයක් විදියට. ඒ කියන්නෙ බටහිරට ඔිනි විදියට අපේ රටවල් වැඩ කලේ නැත්තන් උන් අපි ගහනවා gsp + වගේ දේවල් වලින්. අපි දැන ගන්න ඔිනි ඒ වගේ උප්පරවැට්ටි වලට අහු නොවි ඉන්න. බැරිම නන් එහෙම තහනමක් දැන්මම වෙන විකල්පයක් හොයාගන්න.

    අපි විතරක් නෙමේ ලෝකේ ඉන්නේ තව රටවල් ගොඩක් ඉන්නවා ..gsp දුන්නේ සුනාමි එකෙන් අර්තිකෙට වෙච්ච පාඩුව හාදාගන්න බන් ,අවුරුදු 5 කට
    ,http://ec.europa.eu/trade/policy/co...eneralised-scheme-of-preferences/index_en.htm
    මෙතන ඕක ගැන විස්තර තිනවා ..

    යුරෝපෙ උන් තනි බොරැවක් බන් කරන්නෙ ඔය එක එක නීති දාලා. ඕවා දාන්නෙත් අපිට ආදරේට නෙමේ උන්ට තනියම වැජබෙන්න. උන් දන්නවා තද නීතිරීති දැන්මම නැගෙ ගෙන එන ආර්තික තියෙන රටවලට උන්ගෙ මාර්කට් දිනා ගන්න බැරිවිත්තිය. යුරෝපෙ කර්මාන්ත අවුරැදු 200 විතර කාලයක් දුවලා දැන් හොදට පදම් වෙච්ච ඒවා. උන්ට තියෙන එකම ප්රස්නය ආසියාව ‍අඩු ගානට උන් හදන දේම හදලා උන්ගෙ මාර්කට් අල්ලාගන්න එක. ඒක නවත්තන්න තමයි ඔය එක එක නීති දාන්නෙ. නීති දැම්මම උන් දන්නවා ආසියානු නිශ්පාදකයන්ටත් යුරෝපෙ වගේම ලොකු පිරිවැයක් දරන්න වෙන විත්තිය භාන්ඩ නිශ්පාදනයට.

    හරි අපි එතකොට මෙහෙන් අපනයනය කරලා යුරෝපෙට අලුතින් අරින්න හදන දේවල් ටිකක් කියපන්කෝ බලන්න.
    එල මන් ඔය ගැන ලිපියක් දානම්

    ඉතින් ලන්කාව චීනෙන් ඇමරිකාව එක්ක යුද්දෙට යන්න කියල ඉල්ලලා තියෙනවද? අපි චීනෙත් එක්ක හොදින් ඉන්නෙ චීනෙ ආරක්ශක මණ්ඩලයෙදි අපිට හිතවත්ව චන්දෙ දෙන නිසා. ඇමරිකාව කෑ ගැහුවට චී‍නෙ අපිට උදව් කරන එක නවත්තලා නැහැනෙ එක්සත් ජාතීන්ගෙ සම්මේලනේදි. අන්න ඒකයි චීනෙ අපිට වටින්නෙ තේරැනාද?

    ඔය ඇමරිකාව එක්ක ගිහින් දියුණුවෙන්න බැහැ. එහෙම කොයි රටක් වත් දියුණුවෙලා නැහැ. ඒකයි අපි කියන්නෙ.
    චිනේ දුවන්නේ ඇමෙරිකාව හින්ඳා ,,,2008 ආර්ථික අවපාතෙන් සැහෙන වැදුනා අනිකක් රටවලට
    මේ
    ලිපි හදන්න සැහෙන අමාරුයි ,,මට තියරි දාලා ලිව්වට උබලට තේරෙන්නේ නැ ,එනිසා එ නිසා ඒ වා පැහැදිලි කරලා හිමිට දාන්නම්

    උබ රටට ආදරේ කෙනෙක් උබලා වගේ අයට තමා ඕක හොදට උරදෙන්න පුළුවන් ,එත් උබලා ව අන්දලා බලේ අරන් රටට්ට කෙලින එක මුළු රට්ටට්ම හානියක්
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මහවැලි සී කලාපයේ වැලි පොලවල් දිය යුත්තේ එජාපය මහියංගන ආසන සංවිධායකයාගේ අනුමැතිය ලැබෙන ඉල්ලූම්කරුවන්ට පමණක් යයි ඌව පළාත් මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පළාත් කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා තිබේ. මෙහි දැක්වෙන්නේ මහ ඇමතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත එම ලේඛණයයි.

    2ikxy5z.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් බන්, අවුරුදු 20ක් සන්දාන කාරයො කැවා මදිද? දැන් යූඇන්පී එවුනුත් කාපුදෙන්කො.. ;);)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන්, අවුරුදු 20ක් සන්දාන කාරයො කැවා මදිද? දැන් යූඇන්පී එවුනුත් කාපුදෙන්කො.. ;);)

    ඕවා කියපන් දෙමළ සන්ධානෙට....