අපිට බටහිරට නැවෙන්නේ නැතිව ඉන්න බැහැ බන්
උබ ලා වගේ උන් අන්දලා තමා එක පෙන්නුවේ
අපේ රටේ වැඩිම අපනයන ප්රමාණයක් යන්නේ ඔය බටහිර ට (යෝරෝපය සහ ඇමෙරිකාව .60 %)විතර ,උන්නට ගේමක් නැ ඔය ගන්න ඒවා එක දවසින් නවත්වන්න පුළුවන් ,ම්කෝ ඕනේ තරම් රටවල් ඉන්නවා සප්ලයි කරන්න
එනිසා හැම නායකයාම බටහිර ශේප් කරන් ඉන්නේ
එක unp එක පෙන්නේ කරනවා ,
මහින්න්ද නොපෙනෙන්න කළා උබලව අන්දලා ,
චිනේ තියා ගත්තේ ඇමෙරිකාව ටිකක් අවුල් කරගත්ත නිසා සහ ලෝකේ හැම රටකම ආයෝජන කරන්නේ දැන් චිනේ බන්
මහා බැංකු වේ මොනාහරි අවුලක් ගියොත් එක ඉලියට දෙන එක නෙමේ කරන්න ඕනේ ,එක ඇතුලෙන් විසදන එක ,,
සිස්ටම් එක අවුල් ගියොත් ඔය කරපු අය වග කියන්නේ නැනේ
මහා බැංකුව දේශපාලනි කරණය කරලා එක විනාස කල ,දැන් අතුල 2 කට බෙදිලා
විබාගේ පැත්තක තියලා ඇන්ටිගේ ලියුම් වලට ජොබ් දුන්නා
ඕවා අපිට කියන්න එපා බන් ,
මහා බැංකුවේ තාත්තා ඉදලා ,EXAM මුත් ඉන්ටෙර්ව් පාස් වේලා ලියුම් නැ කියලා ජොබ් ලැබුණු නැති අය ඉන්නවා
මහා බැංකුව ස්වාදීන ආයතනයක් එක KAWA ,
විකුණන වා කියන එක ගැන ලිපියක් දාන්නම්
මිහින් එයා එකනම් බල්ලෝ වත් ගන්නේ නැ
එකට කිසි දෙයක් නැනේ
උබලා වගේ උන්නට මුකුත් අඩු කරන්න හොද නැ ,,
පුළුවන් තරම් වැඩි මිලට දෙන්න ඕනා




මම බයියෙක් වත් ටෝයියෙක් වත් නෙමේ
මගේ චන්දෙ කවදාවත් දෙන්න පුළුවන් තත්වයක් තියෙයි කියලා මන් හිතන්නේ නැ