ඔය කොහෙ හරි ඉදල එවි බන්
පව් බන්..මොනා වුනත් අපිත් එක්ක එකට පිස්සු කෙළපු කොල්ලෙක් මෙහෙම චාටර් කෙල්ලෙක් නිසා චාටර් වෙන එක බලන් ඉන්න පුළුවන්ද බන්...


ඔය කොහෙ හරි ඉදල එවි බන්


හෙළයා;10475987 said:උඹ පොඩ්ඩක් ගිහින් උඹේ ඇඳ උඩ බලපන්.... සමහර විට ඇති




මොසිල්ලට කැසිල්ල හැදිලාලු.![]()

පව් අසරණය


MoZilla Crash welaa