කෝ මෛත්‍රී කෝ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    රටේ ඒකීය භාවය පිළිගන්නා බව
    බෞද්ධ උරුමය , පුරාවිද්‍යාව , අන්‍යාගමික පනත
    විදේශ ප්‍රතිපත්තිය

    චම්පික මහත්තය මට කලින් කිව්වේ මෙහෙම , මේ ප්‍රශ්නය එයාටත් දැම්ම , බලමු එයාගේ උත්තරේ

    champika.png
    .

    මහින්ද මේක හරියට කිව්වේ නැත්නම් මම එකෙක්ටවත් ඡන්දය දෙන්නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ airport එකේ job එකට ගියේ මහින්දට පන්දම අල්ලලා නේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රටේ ඒකීය භාවය පිළිගන්නා බව
    බෞද්ධ උරුමය , පුරාවිද්‍යාව , අන්‍යාගමික පනත
    විදේශ ප්‍රතිපත්තිය

    චම්පික මහත්තය මට කලින් කිව්වේ මෙහෙම , මේ ප්‍රශ්නය එයාටත් දැම්ම , බලමු එයාගේ උත්තරේ

    champika.png
    .

    මහින්ද මේක හරියට කිව්වේ නැත්නම් මම එකෙක්ටවත් ඡන්දය දෙන්නෑ

    මෛත්‍රී රටේ ඒකිය භාවය ප්‍රතික්ෂෙප කරාද ?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ

    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ,,,
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රටේ ඒකීය භාවය පිළිගන්නා බව
    බෞද්ධ උරුමය , පුරාවිද්‍යාව , අන්‍යාගමික පනත
    විදේශ ප්‍රතිපත්තිය

    චම්පික මහත්තය මට කලින් කිව්වේ මෙහෙම , මේ ප්‍රශ්නය එයාටත් දැම්ම , බලමු එයාගේ උත්තරේ

    මහින්ද මේක හරියට කිව්වේ නැත්නම් මම එකෙක්ටවත් ඡන්දය දෙන්නෑ

    දැන් උඹත් පනිනව කියලද කියන්න හදන්නෙ :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    උබ airport එකේ job එකට ගියේ මහින්දට පන්දම අල්ලලා නේ?

    අපේ තැනක වැඩ කරන්න මහින්දගෙන් අහන්න ඕනද බන්ස් :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ මුන්ට අපේ සල්ලි වලින් පඩි ගෙවන්නෙ පෝස්ටර් අලවනවටද :angry:

    කියල වැඩක් නෑ..අර සිරසේ එකෙක් කතා කරේ..පෝස්ටර් ඇලෙව්වේ නැත්නම් උන්ගේ ජොබ් නැති කරනවා කිව්වලු..පව් බන් :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඒක තමයි ලොකුම ප්‍රශ්නය

    මයිට්‍රි ගේ සන්ධානයේ ඒකීයභාවය පිලි නොගන්නා උන් ඉන්න පුළුවන් එත් උන්ටත් සන්ධානයේ පොදු මතයට එකඟ වෙන්න වෙනවා මොකද බහුතරය රටේ ඒකීයභාවය පිලිගන්නවා හෙළ උරුමේ, unp etc
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මයිට්‍රි ගේ සන්ධානයේ ඒකීයභාවය පිලි නොගන්නා උන් ඉන්න පුළුවන් එත් උන්ටත් සන්ධානයේ පොදු මතයට එකඟ වෙන්න වෙනවා මොකද බහුතරය රටේ ඒකීයභාවය පිලිගන්නවා හෙළ උරුමේ, unp etc

    ඔකේ හෙළ උරුමය විතරයි ඒකීය භාවය ගැන කතා කලේ ඒත් යූ.ඇන්.පී , චන්ද්‍රිකා , කියන්නේ ෆෙඩරල් මතයක ඉන්න අය , 2005 හිටියේ ඒ මතේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake