කෝ යකෝ මම කලින් දාපු thread එක ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    bPlCSEy.png


    XnHqKPb.png



    මොකක්ද මේ හරුපේ @GTRZ @tintin123 ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    උඹ පට්ට පල් බොරු නේ දාන්නේ
    දෙයක් කියනවා න සාක්කි එක්ක දාපන්

    උඹ හොයාගත්ත දෙයක් නම් උඹ හොයාගත්තා කියල දාපන්


    උඹට හිතෙන හිතෙන බොරු කියන්නේ නැතුව