ඒක මිසක්..මමත් හිතුවා චෙන්නායි වලින් ඉදලා කියල
![]()

menna ara mage yaluwa nepaleta payapu hadath ewwa eyage phone eken aran
![]()
මේක ඇත්තටම මොකක්ද ? 

ඉක්මනට දාන්නකෝI have some pics and vdos![]()
... i'll post it here too wait till I get it and upload
![]()

photo wala focal length danna puluwanda... eken bala ganna puluwan ekama sizeda kiyalane bun e size ma thama .. me thiyenne oita masekata kalin gathu ekak ekath ewagema thama
meka gathe Feb 11 / 2011
![]()
meka gathe lankawedi mage gedara
![]()

ඒ වුනාට පොඩියි නේද?happa api nam dakka maara clear mehatanam.

ඒක තමයි .අන්තිමට අපි හැමෝම රැවටුනා..kohomen kohoma hari handa loku na![]()
මම යනවා නිදි මතයි.හැමෝටම සුබ ර්‍රාත්‍රියක්
හෙට මම ඇවිත් බලන්නම්කෝ ..