කෝ රියල් පොරවල්

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    ඌ කොල්ලෙක් වගේ රගපාන කෙල්ලක්. ගොඩක් එවුන් දන්නේ නෑ
    මම නම් ඕක ඉස්සරම guess කරා :lol:

    ඔක්කොම අය අලුත් ඒව වලින් ඉන්නවා
    භූතාත්ම
    ------ Post added on Nov 16, 2021 at 3:02 PM
     
    • Haha
    Reactions: Ryan08

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    සෙට් එකකට එළි බහින්න බැරි වෙන්න වැඩේ කරල තියෙන්නෙ. හිමීට එයි මේ ප්‍රශ්න අඩු උනාම
     
    • Haha
    Reactions: HmNRazor and Ryan08

    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    සෙට් එකකට එළි බහින්න බැරි වෙන්න වැඩේ කරල තියෙන්නෙ. හිමීට එයි මේ ප්‍රශ්න අඩු උනාම
    දැක්ක නේද පරණ එකෙක්ගේ ඉව වැටුණාම කී දෙනෙක් ලොග් වුණාද කියල

    අපිත් පරණ කොල්ලෝ🤣
    අනිවාර්යයෙන්ම
    ------ Post added on Nov 16, 2021 at 3:58 PM

    මම නම් ඕක ඉස්සරම guess කරා :lol:


    භූතාත්ම
    ------ Post added on Nov 16, 2021 at 3:02 PM
    මම දැනුවත්ව පිරිමි වගේ රගන කෙල්ලො තුනක් මේකෙ ඉන්නවා. මේ වෙන කොට උන් එකෙක්වත් පේන්න නෑ වගේ
    ------ Post added on Nov 16, 2021 at 3:59 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    පරණ එවුන් එකෙක්වත් නැද්ද? දතා, රත්තරං, කටුස්සා, පාත්ෆයින්ඩර්, තොප්පි චමින්ද වගේ රියල් එවුන්
    Good good
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Hi පාත්ෆයින්ඩර්
    gotata kade giyapu thread bump wena hinda reddak adan enna amarui netha..
     
    • Wow
    Reactions: Mr_Error

    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    Hi පාත්ෆයින්ඩර්
    gotata kade giyapu thread bump wena hinda reddak adan enna amarui netha..
    ඌට හොදට ලියන්න පුලුවන්. හැබැයි මට පේන්න බැරි එකෙක්. ඔ්ක අන්තිමට මේකේ දේශපාලනය කලා.

    හරි මනුස්සයො ඉතිං ප්‍රසිද්දියෙ කියන්න එපා එතකොට වැඩේ මාට්ටු නෙ :baffled:
    ඔයාගෙන් කී පාරක් යාලුවෙන්න ඇහුවද කෝ බෑ කිව්වනේ :(
    ------ Post added on Nov 17, 2021 at 8:19 AM
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කොහොමත් අපි රියල් ඩෑල් තමයි... මේකේ ඉන්න ගොඩක් පකීර්ලට වඩා... 😏
    උඹ තොප්පි චමින්ද නේද?

    ඌට හොදට ලියන්න පුලුවන්. හැබැයි මට පේන්න බැරි එකෙක්. ඔ්ක අන්තිමට මේකේ දේශපාලනය කලා.

    මම කවදාවත් දේශපාලනය කරල නෑ උට්ටෝ... පවතින තත්වය උඩ යෝජනාවක් කළා... එච්චරයි....
    ------ Post added on Nov 19, 2021 at 7:59 AM