කෞතුකාගාරයට ගේම දීලලු

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
කෞතුකාගාරයට ගේම දීලලු

colombo_museum_sri_lanka_photo_sireesa.jpg

:angry::angry::angry:බලපල්ලා මේක මහ සක්කිලියෝ ඉන්න රටක් බන් මෙච්චර ඉතිහාසයක් තියෙන රටේ මිල කරන්න බැරි කෞතුක වස්තුන් තියෙන කෞතුගාරයට ඊයේ රෑ හොරැ පැනලලු වටිනා කාසි තොගයක් හා කඩු ආදී කෞතුක වස්තුන් හොරකන් කරන් ගිහිල්ලා .මේව ආරක්ෂා කරන හැටිද මේ
 
Last edited:
  • Like
Reactions: cresendo

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ගමයා;12320755 said:
colombo_museum_sri_lanka_photo_sireesa.jpg

:angry::angry::angry:බලපල්ලා මේක මහ සක්කිලියෝ ඉන්න රටක් බන් මෙච්චර ඉතිහාසයක් තියෙන රටේ මිල කරන්න බැරි කෞතුක වස්තුන් තියෙන කෞතුගාරයට ඊයේ රෑ හොරැ පැනලලු වටිනා කාසි තොගයක් හා කඩු ආදී කෞතුක වස්තුන් හොරකන් කරන් ගිහිල්ලා .මේව ආරක්ෂා කරන හැටිද මේ
thawa issrahata owa wahalama dawi :angry:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0

කවුද බන් හොරැ දෙන්නද

Night at the Museum wage scene ekakda danne naha..

කොහොම හරි මියුසියම් එකට කෙල වෙලා:(

Kadu 7 k nethi welalu...

ඔව් බන් කියන්නේ බඩු තොගයක් නැති වෙලාලු .

thawa issrahata owa wahalama dawi :angry:

ඇත්ත තමයි බන් :(
 
geforcelk

Member
Dec 18, 2011
408
55
0
ඇතුලෙම හිටපු එකෙක්ගේ වැඩක් වගේ බන්.:yes:
නැත්තම් ඔහොම ලේසියෙන් හොරු කඩන්න පුළුවන් තැනක්
නෙවයිනේ:frown:
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ශික් කවුද කොහෙද කියලා තියෙන්නෙ??,ඇයි ඇස් පොට්ටද ඔකේ ‍රැට මුර කරන,අපේ අයට අපේ කෞතුක දැ ගැන හඟිම හරිම අඩුයි එ ඔනවාටත් වඩා මෙහේ කෞතුක වටිනාකම් තියන දැ තිබෙන නිසා,ඇමරිකාවට වාගේ ඔහොම තිබුනා නම් බලන්න තිබ්බා.....