*. රක්ෂිත වනාන්නතර පිටින් කොල්ල කාපු, නැගෙනහිර සන්නද්ධ කල්ලි හදපු “රිෂාඩ් බදුර්දීන්”.. එයත් එකෙන්ම ඒ පැත්තෙ…..
*. මුහුදු මහා විහාරෙට බෝම්බ ගහනවා කියපු අම්පාරෙ “ෆයිසාල් කාසීම්” එයත් ඒ පැත්තට ගියානෙ
*. නැගෙනහිර වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඕන කිව්ව ගොඩේ එකෙන්ම හිටපු “හසන් අලී”.. එයත් ඒ පැත්තෙ
*. නීතිය හලාල් කරලා, අන්තවාදය වපුරප…ු “රවුෆ් හකීම්”… උන්නැහේත් ඒ පැත්තෙනේ…
*. එතකොට අසාද් සාලිලා, චන්ද්‍රිකාලා, මනෝ, සම්බන්දන්, රනිල් එහෙම ගැන නම් කතා කරන්නම ඕන නෑනේ..
*. හනේ අම්මේ… ඉතින්.. කියලා වැඩක් නැති රාජිත සේනාරත්න එයත් අරයා එක්කනේ..
*. මුස්ලිමුන්ගෙ කකුල් හෝදන්න ලෑස්ති වුණ ගුණරත්න වීරකෝන්… මතකනෙ.. අර බේරුවලදී සිංහල මිනිස්සුන්ට ගහපු ගුණරත්න වීරකෝන්.. එයත් දැන් අර පැත්තෙ..
*. එතකොට පාර්ලිමෙන්තු නිල නිවාස වල ගණිකා නිවාස පවත්තගෙන ගියපු සුමේදා ජයසේන,
“පොදු අපේක්ෂක“ කියලා පස්වනක් ප්‍රීතියෙන් උඩ පනින්න කලින් මේ උන්නැහේලා කරපු කියපුවා ගැනත් ආපහු මතක් කරලා බැලුවොත් හොදයි…