ක‍ටු සූප්පන බල්ලෝ ඉජු ඉජු

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ක‍ටු සූප්පන බල්ලෝ ඉජු ඉජු

10410993_868218889867957_7506614026892377663_n.jpg

දැන් බලා ගත්තනේ. දැන් පල. :P:P:rofl:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං එළාර කියන්නේ හැමෝගේම ගරුත්වය දිනගත්ත රජකෙනෙක්
    එත් ප්‍රභාකරන් එකට සමන කරන්න යන්න එපා. ප්‍රභාකරන් මිනිමරුවෙක්,
    අනික ච්ද්රිකා මොන කිවුවත් මොකද?? චන්ද්‍රික ට කොහොමත් බලයක් නැහැ. චන්ද්රික කරපු කතව නිවැරදි කරලා තිබුනා.

    දැන් ඔය කරනව නිසා මහින්දට චන්දේ දෙන්න කියලද කට්ටිය කියන්නේ
     
    පිස්සුද බං මේ ඉංග්‍රීසි ටිකක් නොතේරෙන බත් කන හරක් තප්පුල පුල දැඟලුව නිසා පහුගිය ටිකේ දැම්මේ මේක. මුන්ටත් ඉංග්‍රීසි බෑ මයිත්‍රීට බැහැ කියලා අල්ලගෙන දැඟලුවා පහුගිය ටිකේ හරක් ‍රැල. :dull::dull:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    10410993_868218889867957_7506614026892377663_n.jpg

    දැන් බලා ගත්තනේ. දැන් පල. :P:P:rofl:

    මේ කතා දෙකේ පරස්පරතාවය වටහා ගැනීමට නොහැකි තරම් බුද්ධිහීනතාවයකින් පෙලෙන ඔබ වැනි අය ගැන කණගාටු වෙනවා මිස වෙනත් යමක් කීම නිශ්ඵල බව සිතමි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ කතා දෙකේ පරස්පරතාවය වටහා ගැනීමට නොහැකි තරම් බුද්ධිහීනතාවයකින් පෙලෙන ඔබ වැනි අය ගැන කණගාටු වෙනවා මිස වෙනත් යමක් කීම නිශ්ඵල බව සිතමි.

    මහින්දගේ ක‍ටු සූප්පු කරන බල්ලෙක් ඇවිත් ඉජු ඉජු

    Dog_bone.gif

    :lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Kaalidasa
    This message is hidden because Kaalidasa is on your ignore list.

    :( :(
    දේශපාලන දැනුමක් නැතිවීම, තර්ක විතර්ක හිගවීම, මතවාදයක් නැතිවීම, විරුද්ධ මතවාද ඉවසීමට නොහැකි වීම , කටඋත්තර නැතිවීම හෝ හොදටම රිදීම නිසා....

    මෛත්‍රීට රැල්ලට කඩේ යන්නෝ.....

    -ෆේස් බුස් එකේ කුණු කසළ කොපි කර පුන පුනා එළකිරියේ දමති.
    - හයි රසලුෂන් පින්තූර දමති.
    -Smilies වලින් ත්‍රෙඩ් පුරවති.
    -යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා දොඩවති.
    -කුණුහරුපයෙන් බැණ වදිති.
    -
    This message is hidden because xxxxx is on your ignore list.

    අහෝ බංකොලොත් පරපුරක හැටි.
    :(:(:sorry::sorry:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්දගේ ක‍ටු සූප්පු කරන බල්ලෙක් ඇවිත් ඉජු ඉජු

    :lol::lol::lol:

    සිරාගේ ඇට සූප්පු කරන, චන්දිකාගේ දෙපරැන්ද මැද්ද ලොවන Sadun Bu(ru)wa ඇවිත් දුප්..දුප් යන්න.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    *. රක්ෂිත වනාන්නතර පිටින් කොල්ල කාපු, නැගෙනහිර සන්නද්ධ කල්ලි හදපු “රිෂාඩ් බදුර්දීන්”.. එයත් එකෙන්ම ඒ පැත්තෙ…..

    *. මුහුදු මහා විහාරෙට බෝම්බ ගහනවා කියපු අම්පාරෙ “ෆයිසාල් කාසීම්” එයත් ඒ පැත්තට ගියානෙ

    *. නැගෙනහිර වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඕන කිව්ව ගොඩේ එකෙන්ම හිටපු “හසන් අලී”.. එයත් ඒ පැත්තෙ

    *. නීතිය හලාල් කරලා, අන්තවාදය වපුරප…ු “රවුෆ් හකීම්”… උන්නැහේත් ඒ පැත්තෙනේ…
    *. එතකොට අසාද් සාලිලා, චන්ද්‍රිකාලා, මනෝ, සම්බන්දන්, රනිල් එහෙම ගැන නම් කතා කරන්නම ඕන නෑනේ..

    *. හනේ අම්මේ… ඉතින්.. කියලා වැඩක් නැති රාජිත සේනාරත්න එයත් අරයා එක්කනේ..

    *. මුස්ලිමුන්ගෙ කකුල් හෝදන්න ලෑස්ති වුණ ගුණරත්න වීරකෝන්… මතකනෙ.. අර බේරුවලදී සිංහල මිනිස්සුන්ට ගහපු ගුණරත්න වීරකෝන්.. එයත් දැන් අර පැත්තෙ..

    *. එතකොට පාර්ලිමෙන්තු නිල නිවාස වල ගණිකා නිවාස පවත්තගෙන ගියපු සුමේදා ජයසේන,

    “පොදු අපේක්ෂක“ කියලා පස්වනක් ප්‍රීතියෙන් උඩ පනින්න කලින් මේ උන්නැහේලා කරපු කියපුවා ගැනත් ආපහු මතක් කරලා බැලුවොත් හොදයි…
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං එළාර කියන්නේ හැමෝගේම ගරුත්වය දිනගත්ත රජකෙනෙක්
    එත් ප්‍රභාකරන් එකට සමන කරන්න යන්න එපා. ප්‍රභාකරන් මිනිමරුවෙක්,
    අනික ච්ද්රිකා මොන කිවුවත් මොකද?? චන්ද්‍රික ට කොහොමත් බලයක් නැහැ. චන්ද්රික කරපු කතව නිවැරදි කරලා තිබුනා.

    දැන් ඔය කරනව නිසා මහින්දට චන්දේ දෙන්න කියලද කට්ටිය කියන්නේ
    :oo:
    This message is hidden because maxboysl is on your ignore list.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    *. රක්ෂිත වනාන්නතර පිටින් කොල්ල කාපු, නැගෙනහිර සන්නද්ධ කල්ලි හදපු “රිෂාඩ් බදුර්දීන්”.. එයත් එකෙන්ම ඒ පැත්තෙ…..

    *. මුහුදු මහා විහාරෙට බෝම්බ ගහනවා කියපු අම්පාරෙ “ෆයිසාල් කාසීම්” එයත් ඒ පැත්තට ගියානෙ

    *. නැගෙනහිර වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඕන කිව්ව ගොඩේ එකෙන්ම හිටපු “හසන් අලී”.. එයත් ඒ පැත්තෙ

    *. නීතිය හලාල් කරලා, අන්තවාදය වපුරප…ු “රවුෆ් හකීම්”… උන්නැහේත් ඒ පැත්තෙනේ…
    *. එතකොට අසාද් සාලිලා, චන්ද්‍රිකාලා, මනෝ, සම්බන්දන්, රනිල් එහෙම ගැන නම් කතා කරන්නම ඕන නෑනේ..

    *. හනේ අම්මේ… ඉතින්.. කියලා වැඩක් නැති රාජිත සේනාරත්න එයත් අරයා එක්කනේ..

    *. මුස්ලිමුන්ගෙ කකුල් හෝදන්න ලෑස්ති වුණ ගුණරත්න වීරකෝන්… මතකනෙ.. අර බේරුවලදී සිංහල මිනිස්සුන්ට ගහපු ගුණරත්න වීරකෝන්.. එයත් දැන් අර පැත්තෙ..

    *. එතකොට පාර්ලිමෙන්තු නිල නිවාස වල ගණිකා නිවාස පවත්තගෙන ගියපු සුමේදා ජයසේන,

    “පොදු අපේක්ෂක“ කියලා පස්වනක් ප්‍රීතියෙන් උඩ පනින්න කලින් මේ උන්නැහේලා කරපු කියපුවා ගැනත් ආපහු මතක් කරලා බැලුවොත් හොදයි…
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හා නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් මහතා කිව්වම හරිද බන්?

    duo600_thumb_medium380_0.jpg

    duo6_thumb_medium380_0.jpg

    duo12_thumb_medium380_0.jpg

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද මහත්තයාගේ තේජස උහුලන්න බැරුව
    මැරෙන්ඩ හදනා බල්ලෝ ....
    තොපි දැනගනියයු 9වෙනිදටත් අපේ ජනපති මහින්ද ...

    :oo: